මෝඩ_ආතල්..........

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එළ හරකා;11943589 said:
    mama podi kale hithuwe flyet hadanne biththara katu walin kiyala uda yanna helluwata thiyenna onane ithin mama selan flyet ekak hadanna biththara katu ekathu karaa :rofl:

    එළ හරකා:yes::yes:
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    patta ත්‍රෙඩ් එක :D
    අපේ අයියයි මමී ඉස්සර ,බෝතලයකට යකඩ කුඩු යි අපෙ නම ගම වසර ලියපු කොලයකුඉ දාල පොලවේ වලදම්ම, නිකම්ම නෙමෙයි , වටේට ආරක්ෂාවට ගඩොලුත් තියල, මී ට්‍රේඩ් එක දක්කමයි මට මතක උනෙත්, දැන් එතන, සිමෙන්තිත් දාල, කවද හරී ඔතන හාරපු එකෙක් ට ඕක හම්බවෙයි :D

    ඉස්සර, පොත් කියවල, (ජනකතා )
    උඩින යන බෙහෙත් , නොපෙනී යන තෙල් හදන්න try කරලා තියනවා , එක එක කොලජාති චප්ප කරලා, එනම මනං විකාර දාල, පොඩි පොඩි කුප්පි වල දාල වලදානවා
    :D
    පස්සේ අම්ම එහෙම මිදුල අස් කරද්දී ඕව හම්බවෙනවා, මුඩිය ඇරියම පට්ට ගදයි, සමහර ඊවා, මාස ගණන් අවුරුදු ගණන් පරණ වෙලා,
    :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉස්කෝලේ මිස් කෙනෙකුට එලකිරි කියලා පීරියඩ් දෙකක දනගැසීම.

    මේක එකක් විතරයි.
    :lol::lol::lol::lol:
     
    ELuCHIL

    Member
    Dec 14, 2010
    190
    5
    0
    මගේ අත්වල තිය්න මයිල් රතරන් පාටයි පොඩි කලෙ මම එක මයිලක් Rs.5 ගනේ විකුනන හදුවා
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    patta ත්‍රෙඩ් එක :D
    අපේ අයියයි මමී ඉස්සර ,බෝතලයකට යකඩ කුඩු යි අපෙ නම ගම වසර ලියපු කොලයකුඉ දාල පොලවේ වලදම්ම, නිකම්ම නෙමෙයි , වටේට ආරක්ෂාවට ගඩොලුත් තියල, මී ට්‍රේඩ් එක දක්කමයි මට මතක උනෙත්, දැන් එතන, සිමෙන්තිත් දාල, කවද හරී ඔතන හාරපු එකෙක් ට ඕක හම්බවෙයි :D

    ඉස්සර, පොත් කියවල, (ජනකතා )
    උඩින යන බෙහෙත් , නොපෙනී යන තෙල් හදන්න try කරලා තියනවා , එක එක කොලජාති චප්ප කරලා, එනම මනං විකාර දාල, පොඩි පොඩි කුප්පි වල දාල වලදානවා
    :D
    පස්සේ අම්ම එහෙම මිදුල අස් කරද්දී ඕව හම්බවෙනවා, මුඩිය ඇරියම පට්ට ගදයි, සමහර ඊවා, මාස ගණන් අවුරුදු ගණන් පරණ වෙලා,
    :D
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    සමනළයෙක් මැරිලා හිටියා
    m0410.gif
    , එයාව ගිනි පෙට්ටියක දාලා යාළුවොත් එක්ක එකතු වෙලා ලොකු අවමගුල් උත්සවයක් තියල වැලලුව
    m0434.gif
    . වලලලා වලලපු තැන මල් වලිනුත් සැරසුව
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    සමනළයෙක් මැරිලා හිටියා
    m0410.gif
    , එයාව ගිනි පෙට්ටියක දාලා යාළුවොත් එක්ක එකතු වෙලා ලොකු අවමගුල් උත්සවයක් තියල වැලලුව
    m0434.gif
    . වලලලා වලලපු තැන මල් වලිනුත් සැරසුව

    mamat mekama kara maluvo marunama
     
    yktsandaruwan

    Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    සමනළයෙක් මැරිලා හිටියා
    m0410.gif
    , එයාව ගිනි පෙට්ටියක දාලා යාළුවොත් එක්ක එකතු වෙලා ලොකු අවමගුල් උත්සවයක් තියල වැලලුව
    m0434.gif
    . වලලලා වලලපු තැන මල් වලිනුත් සැරසුව

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked::shocked:
     
    shehanK

    Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    ඉස්කෝලේ පන්තියේ හිටපු කොල්ලෙක්ව බෙල්ලෙන් අල්ලලා කරකවල ඇත අරිය උ විසිවෙලා ගිහින් ඩෙස්ක් එකක හැපිලා නළලේ ලොකු ගෙඩියක් ආව.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම පොඩි කාලෙ හිතුවෙ ටීවී එක ඇතුලෙ පුංචි මිනිස්සු ඉන්නවා කියලා.. ටීවි එක කුඩු කරලා ගන්න පුළුවන් කියලා. දවසක් ගලකින් ගහලා ටීවී එක කුඩු කරලා. තාත්තගෙන් ගුටිත් කෑවා.. :shocked::shocked::lol::lol: