pati roll පටි රෝල් mega thread

TWK

Member
Jan 30, 2012
307
5
0
Galle
:(:(:(:(
ඔන්න ඉතින් තද වෙනවා ඔයා එක්ක නෙමේ හිරු fm on line එක්ක
 
TWK

Member
Jan 30, 2012
307
5
0
Galle
පැය 24 රේම කියවන්නේ නම් number 01 කියල ඒ උනාට online වැඩ නැ
 
navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් මාර්තු 02 2012 - friday special

    ඔන්න අදනම් හිරු එක නියෙමෙට වැඩ කොලා. එහෙනම් කට්ටිය එක්ක සෙට් වෙලා අහන්නකො Friday Special. ඔන්න ඉතින් හොදට බඩ පැලෙන්න හිනා වෙන්න හොදේ :lol::P:P:rofl::rofl:

    පටි රෝල් කරගන්න මෙතනට කොටන්න

    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න අදනම් හිරු එක නියෙමෙට වැඩ කොලා. එහෙනම් කට්ටිය එක්ක සෙට් වෙලා අහන්නකො Friday Special. ඔන්න ඉතින් හොදට බඩ පැලෙන්න හිනා වෙන්න හොදේ :lol::P:P:rofl::rofl:

    පටි රෝල් කරගන්න මෙතනට කොටන්න

    කෝ යකෝ යූ ටියුබ්... දැන් කියපන් ඔෆීස් ඉන්නෙ කියල... එතකල් ඉවසන්න පුළුවනෑ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කෝ යකෝ යූ ටියුබ්... දැන් කියපන් ඔෆීස් ඉන්නෙ කියල... එතකල් ඉවසන්න පුළුවනෑ...

    කන්තෝරුවේ නැත්තනම් උඹේ ගෙදරද මම ඉන්නේ දැන් ? :P:P:P ගෙදර ගොහින් දාන්නම් බන්. උඹට ඕක download කොර ගන්න ඔච්චරම අමාරුද බන්?
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෝ යකෝ යූ ටියුබ්... දැන් කියපන් ඔෆීස් ඉන්නෙ කියල... එතකල් ඉවසන්න පුළුවනෑ...

    mokakda ban oka download karaganinko, mama nam youtube dammat meken download karan ahanne
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කන්තෝරුවේ නැත්තනම් උඹේ ගෙදරද මම ඉන්නේ දැන් ? :P:P:P ගෙදර ගොහින් දාන්නම් බන්. උඹට ඕක download කොර ගන්න ඔච්චරම අමාරුද බන්?

    booruwo youtube eke mama ubawa subcribe walata add karala thiyenne.... hemadaama uba vedio ekak upload kala gaman mata pennanawaaa.... ethakota hemadaatama tho daana vedio man laga.... padiya nowi rep kapaaa ganne nethiwa youtube deepiya....
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    booruwo youtube eke mama ubawa subcribe walata add karala thiyenne.... hemadaama uba vedio ekak upload kala gaman mata pennanawaaa.... ethakota hemadaatama tho daana vedio man laga.... padiya nowi rep kapaaa ganne nethiwa youtube deepiya....

    :lol::lol::lol: ubata dapu gaman enawa nam methana adanne ai ban patiroll ko aha ha.. :D
    download karagatta nam okkoma ube hard eke ne ban
     
    • Like
    Reactions: navodwickra