pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    තෑන්ක්ස් bro
    pop2s.png

    රොටි පාල්

    පින්සිදු වේවා

    You are welcome. සදුදා කියන්නේ පොඩ්ඩක් විතර අප්සෙට් දවසක් නේ ඉතින් හිනා වෙලාම පටන් ගන්න තියෙන්නේ :yes::lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නියමයි යාළුවා:yes::yes::):),ස්තුති,මේ දවස් වල නිතරම ලොග් වෙලා කමේන්ට් දාන්න වෙලාවක් නැ,එවුනාට හැමදාම බාගෙන අහනවා...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    elama ela, uba nam deiyek:yes::yes:

    නියමයි යාළුවා:yes::yes::):),ස්තුති,මේ දවස් වල නිතරම ලොග් වෙලා කමේන්ට් දාන්න වෙලාවක් නැ,එවුනාට හැමදාම බාගෙන අහනවා...

    තැන්කු තැන්කු පුළුවන් වෙලාවක බුම්ප් එකක් දාල යන්න අහල නැති අයත් ඇතිනේ එළකිරියේ ඒගොල්ලන්ට පේන්නත් එක්ක. කස්ටියගෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න උඹල කැමති එක මට කියපල්ලා හරිද? පාන්දර යන පටි රෝල් එක එදාම දාන්නද නැත්නම් තියගෙන ඉඳල සති අන්තයේ දාන්නද? :confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කෝ බන් මම අහපු ප්‍රශ්නෙට කවුරුත් උත්තර දෙන්නේ නැනේ :dull:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අපෝ එදාම දාන්නකෝ..

    එල අනිත් අයත් කියන ඒක බලලා වැඩි කැමැත්ත අනුව කරන්නම්. මොකද සති අන්තයේ මේ නුල වේලෙනවා ඒක හින්ද මම බැලුවේ උදේ පාන්දර යන ඒවා සති අන්තයේ දාන්න
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එල අනිත් අයත් කියන ඒක බලලා වැඩි කැමැත්ත අනුව කරන්නම්. මොකද සති අන්තයේ මේ නුල වේලෙනවා ඒක හින්ද මම බැලුවේ උදේ පාන්දර යන ඒවා සති අන්තයේ දාන්න

    අන්න අන්න ඔය ඉතිං සිංහල ශබ්ද කෝෂය අහගන්න තමා හදන්නෙ උඹ.... අද පත්තරය කියවන්න ඕන අද... හෙට නෙමෙයිනේ.... දාපිය දිනපතාම.... දවස්ගනන් ඉන්න බෑ... :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එල අනිත් අයත් කියන ඒක බලලා වැඩි කැමැත්ත අනුව කරන්නම්. මොකද සති අන්තයේ මේ නුල වේලෙනවා ඒක හින්ද මම බැලුවේ උදේ පාන්දර යන ඒවා සති අන්තයේ දාන්න

    ඒ උනාට බන් එහෙම උනොත් උදේට අපි වේලෙනව:(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අන්න අන්න ඔය ඉතිං සිංහල ශබ්ද කෝෂය අහගන්න තමා හදන්නෙ උඹ.... අද පත්තරය කියවන්න ඕන අද... හෙට නෙමෙයිනේ.... දාපිය දිනපතාම.... දවස්ගනන් ඉන්න බෑ... :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry:

    හොදමයි සෑර් මම එහෙනම් හැමදාම දාන්නම්කො :lol::lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හොදමයි සෑර් මම එහෙනම් හැමදාම දාන්නම්කො :lol::lol::lol:

    නවෝද් අයියේ , මුගේ හෙන සද්ද නේ ?:growl::growl: අපි දවසක මූගේ පටි රෝල් කරමුද අල්ලල:frown::frown::lol::lol::lol::rofl: