Sri-Lanka VS Australia Mar 2 2012

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අද ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟය ගැන අපි කතා කරමු, ඒවගේම අපි මැච් එකේ ලකුණු අපි මෙතන සටහන් කරමු.

    Sri Lanka 10/1 (1.4 ov)

    ලකුණු තුන්සීයක්‌ වත් ඕනේ. අපරාදේ මහේල රන් අවුට් වුනේ.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Sri Lanka 11/1 (3.0 ov)

    සංගයි දිල්ශානුයි ඉන්දියාවත් එක්ක පෙන්වූ දක්ෂතා මේ තරඟයේදීත් පෙන්නවන්න හැකියාව ලැබෙන්න ඕනේ. :D:D
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Australia require another 52 runs with 2 wickets and 42 balls remaining.

    හතරේ ඒවා ගහන්න නොදී අනිත් විකට් ටිකත් කඩා ගත්තා නම් හරි. We need more dot balls and wickets