ඌ එ වගේ එකෙක්ද..
අක්කගේ පොඩි එකාට ගෙනාපු ත්රි පෝෂ පැකට් එකක් තියෙනවා..එවන්නද![]()
තොට දෙන්නම් ජම්බු


ඌ එ වගේ එකෙක්ද..
අක්කගේ පොඩි එකාට ගෙනාපු ත්රි පෝෂ පැකට් එකක් තියෙනවා..එවන්නද![]()


තොපි වැල ඇද්දද සමූපකාර ක්රමයට.....??????නොදකින් තොපි........!!!!!![]()

තව පොඩ්ඩෙන් නාන්න තිබ්බ !! 
ඔහොම කියන්න එපා යකෝ එන්න හිතෙනවා හොයාගෙනතරි අංකල්ගේ (හෆොයි වැරදුනා) බර්ත්ඩේ දවසට ගහමු......!!
![]()

හෆොයි එහෙනම් ඌව කපමු සෙටමෝලෙන්...........ඕකට ත්රි පෝෂ දෙන්න ඕන අර කපුටෝන්ට දෙනවා වගේ එළඟි තෙල් පාන්කඩ දාල.. ඌට කිලෝමීටරෙන් කිලෝමීටරේට කන්න ඕන !!![]()




setamola PM කරපල්ලා.....කවදද? කොහෙද? කින්ද මන්ද?
7 බැ...පෝය...මම සිල් ගන්න යනවා.......!!!!!!!!

තරි අංකල්ගේ (හෆොයි වැරදුනා) බර්ත්ඩේ දවසට ගහමු......!!
![]()

ඌ ඉතියෝපියාවේද.. සාගතේට අහු වෙලා වගේඕකට ත්රි පෝෂ දෙන්න ඕන අර කපුටෝන්ට දෙනවා වගේ එළඟි තෙල් පාන්කඩ දාල.. ඌට කිලෝමීටරෙන් කිලෝමීටරේට කන්න ඕන !!![]()


හොඳ වෙලාවට යුරාජයා ඊයේ පිටිපස්ස සීට් එක බැලුවේ නෑ, බැලුවනම් බාගේ මාට්ටු,
අන්තිමට බයිට් එකට ගන්න උනේ සැන්ඩ්විච්![]()

කැත මිනිස්සු.... උඹලා බඩු අරන් ඈවිල්ලත් මට කිව්වේ නෑ නේ එහෙනම්..... 

අඩේ මට එවපං කෝ..........!!!
ත්රිපෝෂ වල අහලකින් තියන්න බෑ අර සමපෝසෙ...........
ඈස් පේන්නේ නැතුව ඈති බං.... දැක්කනේ පාස්වර්ඩ් හිටන් අමතකයි.... ඔය වයසට ඉතින් ඔහොම තමා.....
![]()


අඩේ මට එවපං කෝ..........!!!
ත්රිපෝෂ වල අහලකින් තියන්න බෑ අර සමපෝසෙ...........

ඔය දකුණු පැත්තේ යටම තියෙන තැන චිත්රපටේ හදලම බලන්න තිබ්බා ඊයේ පොඩ්ඩක් එහා මෙහා උනානම් !!![]()

හික්ස්... ලැපට කෙල උනා නම් ද....??
හික්ස් ... එහෙමත් වෙනවද ලොකු අයියේ අපේ අතින්..... අත තිබ්බොත් බඩුම තමා ඉතින්...... 

කැත මිනිස්සු.... උඹලා බඩු අරන් ඈවිල්ලත් මට කිව්වේ නෑ නේ එහෙනම්.....
![]()



අපිට බෑ බන් අක්කාගෙන් ටොකු කන්න එක නිසා උබව කපලා දැම්මා 

ela elaaa anna ehema thamayi inda one, jaya wewa

පව් කියලා හදලා දුන්නා.... ඊලගට ඒක සර්විස් කිරිල්ලක් තියෙනවා.... හැසීරීම හොද නම් කරලා දෙනවා.... නැත්නම් ඉතින් සොෆ්ට්ලොජික් තමා...... 
ජම්බු රතුද දන්නෑතොට දෙන්නම් ජම්බු![]()
..තරිගේ පාර්ට් එක දැන් රඟපාන්නේ ලැගා වගේ 

හෆොයි එහෙනම් ඌව කපමු සෙටමෝලෙන්...........
නැත්තං බයිට් හදන්න වෙයි ටොන් ගානක්.............![]()


තොපි වගේ අනාත ගස් ගෙම්බෝ........
මාළඹේට ඇවිල්ලා ගියා අඩු ගනනේ මට කිව්වද එල හරක් රැළ............
තොප් වරෙව් කෝ ආයෙ මේ පැත්තේ..........
දැන් ලැප හදල ඉවර නම් අර 16 වෙනිදා සෙට මෝල් එක ගැන පී එම් දාන එක හොදා........![]()
කට කට.... සෙට් වීම ගැන මෙතන දාන්න එපෝ..... එය PM & Calls වලින් කරමු.... මොකද, නැත්නම් මෙතන ඉන්න සුජාත පොරවල් වලට, මල පැන, මහා ලොකු ගෝරනාඩුවක් ඈති වීමට ඉඩ තිබේ..... උගත් පාඩම් අනුව, ආයේ අපේ සෙට් වීම් ගැන, මෙහි කෙල බිදක් නොහැලිය යුතු බව සිතා ගතිමි......!! 

හෆොයි එහෙනම් ඌව කපමු සෙටමෝලෙන්...........
නැත්තං බයිට් හදන්න වෙයි ටොන් ගානක්.............![]()

ඌ ඉතියෝපියාවේද.. සාගතේට අහු වෙලා වගේ![]()
තොප් අහුවෙයව් කෝ මේ ඒරියල් එකෙදී...............හොඳ වෙලාවට යුරාජයා ඊයේ පිටිපස්ස සීට් එක බැලුවේ නෑ, බැලුවනම් බාගේ මාට්ටු,
අන්තිමට බයිට් එකට ගන්න උනේ සැන්ඩ්විච්![]()



ඕකට ත්රි පෝෂ දෙන්න ඕන අර කපුටෝන්ට දෙනවා වගේ එළඟි තෙල් පාන්කඩ දාල.. ඌට කිලෝමීටරෙන් කිලෝමීටරේට කන්න ඕන !!![]()

