Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503


  • Total voters
    140

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඌ එ වගේ එකෙක්ද..
    අක්කගේ පොඩි එකාට ගෙනාපු ත්‍රි පෝෂ පැකට් එකක් තියෙනවා..එවන්නද :P

    තොට දෙන්නම් ජම්බු :growl::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපි වැල ඇද්දද සමූපකාර ක්‍රමයට.....??????නොදකින් තොපි........!!!!!:dull::dull:

    වැල නෙමේ බන් " වෙල " :eek::rolleyes: තව පොඩ්ඩෙන් නාන්න තිබ්බ !! :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකට ත්‍රි පෝෂ දෙන්න ඕන අර කපුටෝන්ට දෙනවා වගේ එළඟි තෙල් පාන්කඩ දාල.. ඌට කිලෝමීටරෙන් කිලෝමීටරේට කන්න ඕන !! :lol:
    හෆොයි එහෙනම් ඌව කපමු සෙටමෝලෙන්...........:baffled:
    නැත්තං බයිට් හදන්න වෙයි ටොන් ගානක්.............:dull::dull::nerd:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඕකට ත්‍රි පෝෂ දෙන්න ඕන අර කපුටෝන්ට දෙනවා වගේ එළඟි තෙල් පාන්කඩ දාල.. ඌට කිලෝමීටරෙන් කිලෝමීටරේට කන්න ඕන !! :lol:
    ඌ ඉතියෝපියාවේද.. සාගතේට අහු වෙලා වගේ :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳ වෙලාවට යුරාජයා ඊයේ පිටිපස්ස සීට් එක බැලුවේ නෑ, බැලුවනම් බාගේ මාට්ටු,
    අන්තිමට බයිට් එකට ගන්න උනේ සැන්ඩ්විච් :D:D

    :angry::angry: කැත මිනිස්සු.... උඹලා බඩු අරන් ඈවිල්ලත් මට කිව්වේ නෑ නේ එහෙනම්..... :angry::angry:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :lol::lol: ඈස් පේන්නේ නැතුව ඈති බං.... දැක්කනේ පාස්වර්ඩ් හිටන් අමතකයි.... ඔය වයසට ඉතින් ඔහොම තමා..... :(

    සිරාවට බන් මොන රෙද්දක් බලන එලවනවද මන්දා :D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩේ මට එවපං කෝ..........!!!
    ත්‍රිපෝෂ වල අහලකින් තියන්න බෑ අර සමපෝසෙ...........

    ඒ කිව්වේ සමපෝෂ හොඳා කියන එකද ? :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය දකුණු පැත්තේ යටම තියෙන තැන චිත්‍රපටේ හදලම බලන්න තිබ්බා ඊයේ පොඩ්ඩක් එහා මෙහා උනානම් !! :oo:

    :D:D හික්ස්... ලැපට කෙල උනා නම් ද....?? :rolleyes: හික්ස් ... එහෙමත් වෙනවද ලොකු අයියේ අපේ අතින්..... අත තිබ්බොත් බඩුම තමා ඉතින්...... :rofl::P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :angry::angry: කැත මිනිස්සු.... උඹලා බඩු අරන් ඈවිල්ලත් මට කිව්වේ නෑ නේ එහෙනම්..... :angry::angry:

    :P:P:rofl::rofl: අපිට බෑ බන් අක්කාගෙන් ටොකු කන්න එක නිසා උබව කපලා දැම්මා :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ela elaaa anna ehema thamayi inda one, jaya wewa

    :yes::yes: පව් කියලා හදලා දුන්නා.... ඊලගට ඒක සර්විස් කිරිල්ලක් තියෙනවා.... හැසීරීම හොද නම් කරලා දෙනවා.... නැත්නම් ඉතින් සොෆ්ට්ලොජික් තමා...... :P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    හෆොයි එහෙනම් ඌව කපමු සෙටමෝලෙන්...........:baffled:
    නැත්තං බයිට් හදන්න වෙයි ටොන් ගානක්.............:dull::dull::nerd:

    :rolleyes::rolleyes:
    අනේ රෙද්ද උබලගේ බයිට්. මට එකෙක් වත ෂුවර් නෑ.. මම කෝකටත් එදාට බයිට් වෙනම අරන් එන්නම්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපි වගේ අනාත ගස් ගෙම්බෝ........:angry::angry::angry:
    මාළඹේට ඇවිල්ලා ගියා අඩු ගනනේ මට කිව්වද එල හරක් රැළ............:angry::angry::angry:
    තොප් වරෙව් කෝ ආයෙ මේ පැත්තේ..........:angry::angry::angry:


    දැන් ලැප හදල ඉවර නම් අර 16 වෙනිදා සෙට මෝල් එක ගැන පී එම් දාන එක හොදා........:dull::dull:

    :rolleyes: කට කට.... සෙට් වීම ගැන මෙතන දාන්න එපෝ..... එය PM & Calls වලින් කරමු.... මොකද, නැත්නම් මෙතන ඉන්න සුජාත පොරවල් වලට, මල පැන, මහා ලොකු ගෝරනාඩුවක් ඈති වීමට ඉඩ තිබේ..... උගත් පාඩම් අනුව, ආයේ අපේ සෙට් වීම් ගැන, මෙහි කෙල බිදක් නොහැලිය යුතු බව සිතා ගතිමි......!! :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆොයි එහෙනම් ඌව කපමු සෙටමෝලෙන්...........:baffled:
    නැත්තං බයිට් හදන්න වෙයි ටොන් ගානක්.............:dull::dull::nerd:

    ඔව් නේ මුව කපල දාමු !! :rofl:

    ඌ ඉතියෝපියාවේද.. සාගතේට අහු වෙලා වගේ :lol::lol:

    කියල වැඩක් නෑ මු සැන්ඩ්විච් ඕනෑම කියල බිම වාඩි උනා ෆැබ් එක ඇතුලේ විලි ලැජ්ජාවේ බෑ කෙල්ලෝ හිනා වෙනවා !!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොඳ වෙලාවට යුරාජයා ඊයේ පිටිපස්ස සීට් එක බැලුවේ නෑ, බැලුවනම් බාගේ මාට්ටු,
    අන්තිමට බයිට් එකට ගන්න උනේ සැන්ඩ්විච් :D:D
    තොප් අහුවෙයව් කෝ මේ ඒරියල් එකෙදී...............:angry::angry::angry:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඕකට ත්‍රි පෝෂ දෙන්න ඕන අර කපුටෝන්ට දෙනවා වගේ එළඟි තෙල් පාන්කඩ දාල.. ඌට කිලෝමීටරෙන් කිලෝමීටරේට කන්න ඕන !! :lol:

    අනේ බොල අපතයා. තෝ හවසත් ඉස්මුරුත්තාවට වෙනකන් ගිලලා. මම දවල්ටවත් හරියට කාල නෑ, එනවා මෙතන ලබ්** කියවන්න :angry::angry: