මොන ගොං කතාවක්ද බන් මේ??
එක දවසක් මැච් එක පැරදුන ගමන් මෙහෙම කියන්නෙ
එදා අපේ අය හොඳට බැට් කලා
ඒ වගේම ඉන්දියාවෙ එවුන් 320 ක් over 37කින් ගහල බෝනස් පොයින්ට් එක ගත්ත එක ඇත්තටම සැබෑ දක්ෂතාවය
ඒක පිළිඅරන් ඒ දක්ෂතාවය අගය කරන්න බැරි එක මහ කුහක කමක්

Game eka peradunama nam tharaha giya thamai eth tharanga pawala denawa kiyala dannethi talk dana eka thama chater seen eka 