|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
අහ්....Dragon ට බයේ වගේ tag දාන්නේ නැත්තේ...
:lol::lol::lol::lol::lol:

ආ Angel...
කොහොමැයි...???
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

picture.php

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ දැන් අර මොට්ට බබයියා එන්නැද්ද මේ පැත්තේ?:rolleyes:
    කවුද යකෝ මොට්ටයා

    මේ මම ඉන්නව බොලවු
    මගුල් ගෙදරකුත් සෙට් උනා
    ටුවරිසම් වැඩකුත් සෙට් උනා
    හෙටත් යනව බොල යාල බලන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Fire Eye සොයුරාට මගෙන් සුභ පැතුම්
    ඔබේ අනාගතය සාර්ථක වෙවා
    නව ජිවිතය කිරියෙන් පැණියෙන් ඉතිරේවා
     
    Status
    Not open for further replies.