මරිසි වැඩ..

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    Kamasutra say that.....

    SEX is

    DUTY: If done with your Wife

    EDUCATION: If done with a Virgin

    TUTION: If done with a Teacher

    JOB: If done with your Boss/Secretary

    SCIENCE: If done with a Fertile Lady

    BUSINESS: If done with a Prostitute

    SOCIAL NETWORK: If done with you Neighbour

    CHARITY: If done with a Widow

    And

    SACRIFICE: If done with your own hand.:lol:

    elakiriyebni uputaganima
     
    • Like
    Reactions: bathalaya

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    Kamasutra say that.....

    SEX is

    DUTY: If done with your Wife

    EDUCATION: If done with a Virgin

    TUTION: If done with a Teacher

    JOB: If done with your Boss/Secretary

    SCIENCE: If done with a Fertile Lady

    BUSINESS: If done with a Prostitute

    SOCIAL NETWORK: If done with you Neighbour

    CHARITY: If done with a Widow

    And

    SACRIFICE: If done with your own hand.:lol:

    elakiriyebni uputaganima
    :D:D
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මගෙත් පොඩි ස්ටෝරියක් තියනව.මමනම් ගියේ මිශ්‍ර ඉස්කෝලෙකට.මේ මචංලා 2007 අවුරුද්දේ සිද්දියක් හොඳේ.:yes:

    අපි කොල්ලෝ ටික ෆන් එකට පංතිය ඇතුලේ බූරුවා ගහනව.ඔය රුපියලක් සත පනහක් වගේ තමා දාන්නේ.කොහොම හරි ගේම යනව.පංතිය තියෙන්නේ දෙවෙනි තට්ටුවේ කෙරවලේම.දන්නව ඇතිනේ එතකොට පංතිය.මම තමයි ඔත්තු බලන්න හිටියේ.කොහොම හරි වැඩේ නැගල යනව.කොල්ලෝ 20 විතර වට වෙලා.පිට ඔට්ටුත් අල්ලනව.මම ඉතිං ඇලට් එකේ ඉන්නව.ඉන්න ගමන් බලනව කවුද එන්නෙ කියල.ඔහොම බල බලා ඉඳල මචංලා එක තප්පර තිහක් මිස් වෙන්න ඇති.අප්පට කෙලපි අංශභාර ලොක්කා එතන.කටේ කෙලත් නැති උනා.අතටම මාට්ටු සෙට් එකම.කොහෙම හරි අපේ එකෙක් පැක් එක හැංගුවා;).මෑන්ට ඒක හොයා ගන්න බැරි උනා.:Pදැන් යමල්ලලකෝ ලොක්ක ලඟට.අපේ සෙට් එක වැඩි හිංදා සර්ට කොන්ට්‍රෝල් කරන්න අමාරුයි.ඕන්න කොල්ලෝ15 විතර ඉස්සරහට දාගෙන සර් පඩිපෙළ දිගේ පහලට බහිනව.අනිත් උන් ඔක්කොම සර්ගේ පිටිපස්සෙන් යනව."උඹලා එකෙක්වත් දුවන්න හදන්න එපා" :growl: කිය කියා සර් යනවා.දැන් එස්සරහ යන කොල්ලොටික පඩිපෙලේ අන්තිම පඩි 8,10 බහින්නේ.සර් ඉස්සරහ බලනවා පිටිපස්ස බලනවා එක කෙලියයි මහ රජ කිව්වලු.:lol:කොහොම හරි මෑන්ට තේරුනා වැඩේ අප්සෙට් යන්න තමයි යන්නේ කියල.හිතුවා වගේම පහල බැහැපු අපේ සෙට් තප්පරෙට වාෂ්ප උනා ආගිය අතක් නැහැ.:cool:ඉන්ටවල් වෙලාවත් එක්ක.හැබැයි අපි තාම උඩ.සර් ගේ පිටිපස්සෙන් එන්නේ.දැන් අපි ඔක්කොම පහලට බැහැල ඉවරයි.අරුන් ටික පැනල දුවනව බාලගෙන හිටපු අපි සෙට් එක ඊළඟ තප්පරෙට ආපහු උඩට දිව්වා.සර්ට එච්චර වේගෙන් එන්න බැහැ.උඹලා විස්වාස කරනවද අපි කොල්ලො ඔක්කොම එතන හිටියා 10 ක් විතර ,සෙට් එකම ආපහු උඩට දුවලා ගියාට මොකද යන්ඩ තැනක් නැහැනේ.පළවෙනි තට්ටුවේ ඉදන් සෙට් එකම පැනපි බිමට උස අඩි 10 විතර තිබුනා.:shocked::shocked::shocked: එකෙකුටවත් තුවාල නැහැ.හැබැයි දෙන්නෙක්ගේ කකුල් වලලුකර ලගින් ඇමැට්ටි වෙලා තිබුනා.:shocked:සර් උඩට එන කොට එහෙත් කවුරුත් නැහැ.:P අන්තිමට බූරු ගහපු එකෙක් නැහැ.:P සර් විතරයි.කෙල්ලො පට්ට ෆිට් එකෙක්වත් මොනවත් කිව්වෙ නැහැ.:yes:

    හොඳම වැඩේ ඊට පස්සෙ උනේ.ඉන්ටර්වල් එක ඉවර වෙන්න කලින් කට්ටිය අයෙමත් සෙට් උනා.පැක් එකත් හොයා ගත්ත.ටොයිලට් එක පිටිපස්සේ ඉන්ටර්වල් එක ඉවර වෙනකම් ආයෙමත් බූරු ගැහුවා.අපේ සෙට් එකේ එකෙක්වත් අල්ල ගන්න බැරි උන හින්දා සර්ට සිද්දිය එතනින් එහාට ගෙනියන්න බැරි උනා.පස්සේ ඒ ගැන මොනවත් හොයල තිබුනේ නැහැ.:cool:අපේ හොදටම චාටර් සෙට් එක 8 විතර ඉන්නව (මාත් එක්ක) :P නාම ලේඛණයේ නමට ඉස්සරහින් 1 ක 0 කෙරුව ශරීර සෟඛ්‍යයට ඒක කොහොමටත් හොඳ හින්ද......
    මොකද අපි එදා ඉස්කෝලේ ගිහින් නැහැනේ එතකොට.
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මචෝ උඹ කැලණිය පැත්තේ ඉස්කොලේකද?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම පොඩිකාලේ වැල බැලුවා:P
    මෙයා මගුලක් තාකරනවා මම පොඩි කාලෙ වැල කැවත් එක්ක:P:rofl:
    ඒත් දැන් වැල බලන්නත් එපා වෙනවා:dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    30යි කියෙව්වේ. මාත් එකක් කියන්නම්. තව තියෙනවා

    මං 10 විතරෙදි ඇල්ලපු ගෙදර ඇන්ටි නානකොට ඇන්ටනාව හදන්න කියලා වහලෙ උඩට ගිහින් ඒ ඇන්ටි නානවා බැලුවා. කොට සාය ඇඳන් නාන්නෙ එතකොට වීදුරු පෙට්ටියක් වගේ. කිරි මන්ඩලය එහෙම සුපිරි.. දවසක් මාට්ටුවුනත් එක්ක වචනයක්වත් කිව්වෙ නෑ. චීනමහාප්‍රාකරය වගේ තාප්පයක් බැන්ඳා.
    :sorry::lol:
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    30යි කියෙව්වේ. මාත් එකක් කියන්නම්. තව තියෙනවා

    මං 10 විතරෙදි ඇල්ලපු ගෙදර ඇන්ටි නානකොට ඇන්ටනාව හදන්න කියලා වහලෙ උඩට ගිහින් ඒ ඇන්ටි නානවා බැලුවා. කොට සාය ඇඳන් නාන්නෙ එතකොට වීදුරු පෙට්ටියක් වගේ. කිරි මන්ඩලය එහෙම සුපිරි.. දවසක් මාට්ටුවුනත් එක්ක වචනයක්වත් කිව්වෙ නෑ. චීනමහාප්‍රාකරය වගේ තාප්පයක් බැන්ඳා.
    :sorry::lol:
    :lol::lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    30යි කියෙව්වේ. මාත් එකක් කියන්නම්. තව තියෙනවා

    මං 10 විතරෙදි ඇල්ලපු ගෙදර ඇන්ටි නානකොට ඇන්ටනාව හදන්න කියලා වහලෙ උඩට ගිහින් ඒ ඇන්ටි නානවා බැලුවා. කොට සාය ඇඳන් නාන්නෙ එතකොට වීදුරු පෙට්ටියක් වගේ. කිරි මන්ඩලය එහෙම සුපිරි.. දවසක් මාට්ටුවුනත් එක්ක වචනයක්වත් කිව්වෙ නෑ. චීනමහාප්‍රාකරය වගේ තාප්පයක් බැන්ඳා.
    :sorry::lol:
    නෙදකින් ප*යා:lol: උබ පට්ට විදියට ටියුන් කරන්න ඇති නෙ:rofl::P