රුපියල් 6,990 කට බැංකොක් යන්න

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පිස්සුවටයැ අතින් වියදම් කරන් එන්න ... උන්ට ඕන නම් එවයිනෙ :lol:
    :rofl::rofl::rofl::rofl::rofl: එහෙ උන් අනිවා උබට වැදුම්පිදුම් කරන්න ගනි උබ ජුතක බමුනා වගෙනෙ:lol::lol::lol:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    reputation_neg.gif
    රුපියල් 6,990 කට... 03-05-2012 12:08 AM gandai

    :yes::yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොළඹ සිට බැංකොක් දක්වා යාමට පැය තුනකුත් විනාඩි දහයක් ගතවන බව සඳහන්ය. බැංකොක් සිට කොළඹ දක්වා පැමිණීමට පැය තුනකුත් විනාඩි හතලිහක් ගතවන බව සමාගම වැඩිදුරටත් පවසා තිබේ!:eek:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    :rofl::rofl::rofl::rofl::rofl: එහෙ උන් අනිවා උබට වැදුම්පිදුම් කරන්න ගනි උබ ජුතක බමුනා වගෙනෙ:lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:hahahahahahaha:rofl:

    කොළඹ සිට බැංකොක් දක්වා යාමට පැය තුනකුත් විනාඩි දහයක් ගතවන බව සඳහන්ය. බැංකොක් සිට කොළඹ දක්වා පැමිණීමට පැය තුනකුත් විනාඩි හතලිහක් ගතවන බව සමාගම වැඩිදුරටත් පවසා තිබේ!:eek:
    පැය තුනකුත් විනාඩි දහයක් yanna thamai ban oil maximum gahanna puluvan plane ekata... bankok airport ekedi haravanna 10 minutes vitara yanavane... Magadi plane eken bahala Andaman and nicobar island wala indan bottu padan enna wenne... ekata 30minutes yanava...:rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol::lol::lol::lol::lol:hahahahahahaha:rofl:

    පැය තුනකුත් විනාඩි දහයක් yanna thamai ban oil maximum gahanna puluvan plane ekata... bankok airport ekedi haravanna 10 minutes vitara yanavane... Magadi plane eken bahala Andaman and nicobar island wala indan bottu padan enna wenne... ekata 30minutes yanava...:rofl:
    මම හිතුවෙ යනකොට සෝට් කට් එකකින් දාල යනව කියල!:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :yes:;)

    නිකන් කොහෙද ඉන්නෙ :oo: යනව බන් ආතල් එකක් දාල එන්න ඕන ;) ... ලංකාව ඇතුලෙ ඇවිදල ආවත් ඔය ගානම යනවනෙ :baffled:
    ඔව් ඔව් කරි දෙකක් එක්ක පාන් කැවත් 800ක් විතර යන එකෙ කොන් කැල්ලකුත් බලලා
    ආතල් එකෙ ලංකාවට එන්න පුලුවන්:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය වෙල්කම් කරනවා බන්:rofl:

    :rofl::rofl:

    ඔව් ඔව් කරි දෙකක් එක්ක පාන් කැවත් 800ක් විතර යන එකෙ කොන් කැල්ලකුත් බලලා
    ආතල් එකෙ ලංකාවට එන්න පුලුවන්:lol:

    ඔව් බන් සිරාම :lol::lol: