මෙව්වා

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මෙව්වා කොහොමද?

    බාබර් අයියට වැරදුනොත් ඒක අලුත් hair style 1ක්...
    පොලිටික්කෙක්ට වැරදුනොත් ඒක අලුත් නීතියක්....
    විද්‍යාඥයෙක්ට වැරදුනොත් ඒක නව සොයා ගැනීමක්....
    ටේලර් අයියට වැරදුනොත් ඒක අලුත් fashion 1ක්....
    පබිලිස් අන්කල්ට වැරදුනාම ඒක අලුත් කෑමක්.....
    අපේ ටීචර්ට වැරදුනොත් ඒක අලුත් theory 1ක්....
    ඉගෙන ගන්න අපිට වැරදුනාම ඒක වැරැද්දක්....


    ►සිද්ධිය 1◄
    ස්ථානය : නිදන ඇද
    වේලාව : උදෑසන 6.45
    ජවනිකාව : අවදි වන ඔබ තව මිනිත්තු 5ක් නිදා ගැනීමට ඇස් දෙක වසා ගනී
    අවදී වී බලන විට වේලාව : උදෑසන 7.45

    ►සිද්ධිය 2◄
    ස්ථානය : පාසල
    වේලාව : පස්වරු 1.25
    ජවනිකාව : කම්මැලි කම නිසා විණාඩි 5කට ඇස් දෙක වසා ගනී
    අවදී වී බලන විට වේලාව : පස්වරු 1.26



    ඔබ සාමාන්‍යය පුද්ගලයෙකු නම්...

    1► ඔබ facebook ගිණුමක හිමිකරුවෙකි.
    ...
    2► ඔබට ජංගම දුරකතනයක් ඇත.
    ...
    4► ඔබ මෙය කියවමින් කාලය කා දමනු ඇත.
    ...
    5► කරුණු අංක 3 සටහන් කර නැති බව ඔබට මග හැරී ඇත.:dull:
    ...
    7► දැන් ඔබ කරුණු අංක 3 සටහන් කොට ඇත්දැයි පරීක්‍ෂා කරන ලදී.
    ...
    8► කරුණු අංක 6 කෝ? :o
    ...
    9► දැන් ඔබ සිනාසෙනු පෙනේ.
    ...
    10► කරුණු අංක 1 කෝ? :dull:
    ...
    11► LOL... ඔබ කරුණු අංක 1ක සටහන් වී ඇත්දැයි පරීක්‍ෂා කරන ලදී.


    මුඛයේ සිට උදරය දක්වා ආහාර ගමන් කිරීමට විණාඩි 7ක් ගත වෙයි.


    මිනිස් හිස කෙස් වලට කිලෝග්‍රෑම් 3ක බරක් ඉසිලිය හැක.
    පුරුෂ ලිංගයේ දිග මහපටැගිල්ල මෙන් 3 ගුණයකි.
    කලවා අස්ථිය කොන්ක්‍රීට් වලට වඩා ශක්තිමත්‍ ය.
    කාන්තාවන් ගේ හදවත පිරිමින්ගේ හදවතට වඩා වේගයෙන් ස්පන්දනය වෙයි.
    පිරිමින් මෙන් දෙගුනයක් කාන්තාවන් ඇසිපිය ගසයි.
    අප නැගී සිටින විට සමතුලිතතාවය රැක ගැනීම සදහා මාංශ පේෂීන් 300ක් උපකාරී වෙයි.

    කාන්තාවන් මේ වන විට මේ පෝස්ට් එක කියවා අවසන් අතර...
    .
    .
    .
    .
    .
    .
    .
    පිරිමින් තවම ඔවුන් ගේ මහපටැගිල්ල පරීක්‍ෂා කරමින් සිටී!!! ලොල් :D



    කම්මැලිකමේ ලක්‍ෂණ අංක 1826354172 :
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    කම්මැලියා ඉහත අංකය සම්පූර්ණයෙන් නොකියවයි.


    මොකෝ කම්මැලියිද?????

    කම්මැලි නම් ........................ ගනන් ගන්න එපා.....ඔය කියන තරම් කවුරුවත් කම්මැලි නෑ බන්ස්......ජොලියෙ ඉමු....



    තව ඒවා තියෙනවා පස්සේ දෙන්නම් හොද නම් දන්නවනේ + + දෙන්න
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පිරිමින් තවම ඔවුන් ගේ මහපටැගිල්ල පරීක්‍ෂා කරමින් සිටී!!! ලොල් :D
    pissu pa>ek uba hahahahaha maxa ah
     
    • Like
    Reactions: jds2012

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    patta ooii +7



    maxa machan maxa

    පිරිමින් තවම ඔවුන් ගේ මහපටැගිල්ල පරීක්‍ෂා කරමින් සිටී!!! ලොල් :D
    pissu pa>ek uba hahahahaha maxa ah

    හේ හේ පට්ට මචන් ..
    රෙප්+

    Thanks.gif
     

    cODEbREAKER

    Member
    Feb 22, 2012
    215
    22
    0
    Anywhere
    හෑම වෙලාවෙම උබ කරන්නෙ නාන එක (AVATAR EKA),
    මොලේ පෙගිල වගේ,( ජෝර්ක් එකට කිවුවෙ ) :yes::yes:

    පට්ට බන්....... එලස්ස්ස්ස්ස්ස්ස්ස් ;););)
    (තාම මට රෙප් පවර් නෑහෑ බන් :no::no:, හම්බවුනාම දෙන්නම් :yes::yes:)
     
    • Like
    Reactions: jds2012