එලකිරි එකෙන් අයින්වෙන්නේ කොහොමද ?

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මදැයි තොපෙන් උදව්වක් ඉල්ලුවා..:frown:
    :oo::oo: හරි විදිහට අයින් වෙනවනමුඹට් කරන්න තියෙන්නේ මේකයි
    "මම යනවා මචංස්ලා" කියලා ත්‍රෙඩ් එකක් දාපන්. ඒකේ කියන ඒවා අහුවහම ආයේ ලොග් වෙන්න හිතෙන්නේ නෑ ඔය ID එකෙන්:rofl::rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :oo::oo: හරි විදිහට අයින් වෙනවනමුඹට් කරන්න තියෙන්නේ මේකයි
    "මම යනවා මචංස්ලා" කියලා ත්‍රෙඩ් එකක් දාපන්. ඒකේ කියන ඒවා අහුවහම ආයේ ලොග් වෙන්න හිතෙන්නේ නෑ ඔය ID එකෙන්:rofl::rofl:
    එහෙනම් ඔය යස අගේට ලොග් වෙන්නෙ සමහරු..
     
    harsha.perera

    Well-known member
  • :oo::oo: හරි විදිහට අයින් වෙනවනමුඹට් කරන්න තියෙන්නේ මේකයි
    "මම යනවා මචංස්ලා" කියලා ත්‍රෙඩ් එකක් දාපන්. ඒකේ කියන ඒවා අහුවහම ආයේ ලොග් වෙන්න හිතෙන්නේ නෑ ඔය ID එකෙන්:rofl::rofl:
    අදහස වෙනස් වෙන්නත් පුලුවන්...ඒත් එහෙම විදිහක් තියනවනම් දැනගන්න එපැයි බන්...
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අදහස වෙනස් වෙන්නත් පුලුවන්...ඒත් එහෙම විදිහක් තියනවනම් දැනගන්න එපැයි බන්...
    ඉතින් බන් උබේ අකවුන්ට් එක මැකුවහම (ඇත්තටම එහෙම මකන්නේ නෑ) වෙනස් උනත් කරගන්න දෙයක් නෑනේ බන්.