ඉතින් බන් යකෝ, එතකොට උඹට පාස්වර්ඩ් එක මතකද ලොග් වෙන්න..ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද බන් ?![]()

ඉතින් බන් යකෝ, එතකොට උඹට පාස්වර්ඩ් එක මතකද ලොග් වෙන්න..ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද බන් ?![]()

ඒ වැඩේ කැතයි බන්...ඉතින් බන් යකෝ, එතකොට උඹට පාස්වර්ඩ් එක මතකද ලොග් වෙන්න..![]()

karala balapanko. fake ekakin hara enna be.ඇත්තටම එහෙම කරන්න පුලුවන්ද බන් ?![]()


මදැයි තොපෙන් උදව්වක් ඉල්ලුවා..![]()

හරි විදිහට අයින් වෙනවනමුඹට් කරන්න තියෙන්නේ මේකයි

ඒක තමා හොදම වැඩේ, එතකොට උඹට ෆේක් එකකින් එන්න හිතෙනවට වඩා හිතෙයි දාපු පාස් වර්ඩ් එක මොකද්ද කියලා ඇන ඇන ඉන්න..
එහෙනම් ඔය යස අගේට ලොග් වෙන්නෙ සමහරු..හරි විදිහට අයින් වෙනවනමුඹට් කරන්න තියෙන්නේ මේකයි
"මම යනවා මචංස්ලා" කියලා ත්රෙඩ් එකක් දාපන්. ඒකේ කියන ඒවා අහුවහම ආයේ ලොග් වෙන්න හිතෙන්නේ නෑ ඔය ID එකෙන්![]()
ඒ ලැජ්ජා නහරේ නැති එවුන්. ලැජ්ජාවක් තියන එකෙක් රෙද්දක් ඇඳන් ආයෙත් ඒකෙන් ලොග් වෙන්නේ නෑඑහෙනම් ඔය යස අගේට ලොග් වෙන්නෙ සමහරු..

අදහස වෙනස් වෙන්නත් පුලුවන්...ඒත් එහෙම විදිහක් තියනවනම් දැනගන්න එපැයි බන්...හරි විදිහට අයින් වෙනවනමුඹට් කරන්න තියෙන්නේ මේකයි
"මම යනවා මචංස්ලා" කියලා ත්රෙඩ් එකක් දාපන්. ඒකේ කියන ඒවා අහුවහම ආයේ ලොග් වෙන්න හිතෙන්නේ නෑ ඔය ID එකෙන්![]()
නැත්තම් යනව කියල ත්රෙඩ් එකක් දාපන් ... අපි උදව් කරන්නම්![]()

එකෙන්ම එකෙන්ම. මාත් 2nd option එකට ඕක කිව්ව විතරයිඒ ලැජ්ජා නහරේ නැති එවුන්. ලැජ්ජාවක් තියන එකෙක් රෙද්දක් ඇඳන් ආයෙත් ඒකෙන් ලොග් වෙන්නේ නෑ![]()


ඉතින් බන් උබේ අකවුන්ට් එක මැකුවහම (ඇත්තටම එහෙම මකන්නේ නෑ) වෙනස් උනත් කරගන්න දෙයක් නෑනේ බන්.අදහස වෙනස් වෙන්නත් පුලුවන්...ඒත් එහෙම විදිහක් තියනවනම් දැනගන්න එපැයි බන්...
එහෙනම් යනවාම නොකියා, යන්න හිතෙනවා වගෙ නූලක් දාපන්..අදහස වෙනස් වෙන්නත් පුලුවන්...ඒත් එහෙම විදිහක් තියනවනම් දැනගන්න එපැයි බන්...
මම ආයෙත් එන්නේ නෑ කියලා කිව්වෙ නෑ ඕ0ඒ ලැජ්ජා නහරේ නැති එවුන්. ලැජ්ජාවක් තියන එකෙක් රෙද්දක් ඇඳන් ආයෙත් ඒකෙන් ලොග් වෙන්නේ නෑ![]()

මේකත් ටිකක් ඒ වගේනෙ බ0එහෙනම් යනවාම නොකියා, යන්න හිතෙනවා වගෙ නූලක් දාපන්..
