Sri Lanka Cricket 2012

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    උඹලත් ඉතින් අපි මැච් එකක් දින්නොත් මේ ත්‍රෙඩ් ඒක කොහේ තිබ්බත් මේක හොයාගෙන ඇවිල්ල බම්ප් කරනවා නේද? :dull::dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,737
    9,412
    113
    උඹලත් ඉතින් අපි මැච් එකක් දින්නොත් මේ ත්‍රෙඩ් ඒක කොහේ තිබ්බත් මේක හොයාගෙන ඇවිල්ල බම්ප් කරනවා නේද? :dull::dull:
    :D
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උඹ හොඳ ත්‍රේඩ් දැම්ම එකෙක්නෙ බං.
    මේ වගෙ නිසරු ත්‍රේඩ් එකක් දාන්න කලින් හිතලා බලපං.
    අපෙ කොල්ලො හැමදාම එක වගෙ ඉන්නෙ නෑ.
    96,97 වගෙ හොඳ කාලයක් ආයෙම එනවා.
    බලපං...අද පැරදුන එකත් එක්ක මේ පාර ඕස්ට්‍රේලියාව අපිට 4 පාරක් පැරදි.
    පලවෙනි ෆයිනල් එකෙත් කුලේට ෂොට් දෙකක් තුනක් කනෙක්ට් උනා නම් අපියි දිනන්නේ.
    ඉන්දියාව අපෙ දුර්වල තීන්දු නිසා ලොකු ජයක් ගත්තට අපි නෙ උන්ව පැක් කරලා ගෙදර යැව්වෙ.
    තව එකයි තියෙන්නෙ එකත් බැරිවෙන එකක් නෑ.
     
    fishD

    Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    උඹ හොඳ ත්‍රේඩ් දැම්ම එකෙක්නෙ බං.
    මේ වගෙ නිසරු ත්‍රේඩ් එකක් දාන්න කලින් හිතලා බලපං.
    අපෙ කොල්ලො හැමදාම එක වගෙ ඉන්නෙ නෑ.
    96,97 වගෙ හොඳ කාලයක් ආයෙම එනවා.
    බලපං...අද පැරදුන එකත් එක්ක මේ පාර ඕස්ට්‍රේලියාව අපිට 4 පාරක් පැරදි.
    පලවෙනි ෆයිනල් එකෙත් කුලේට ෂොට් දෙකක් තුනක් කනෙක්ට් උනා නම් අපියි දිනන්නේ.
    ඉන්දියාව අපෙ දුර්වල තීන්දු නිසා ලොකු ජයක් ගත්තට අපි නෙ උන්ව පැක් කරලා ගෙදර යැව්වෙ.
    තව එකයි තියෙන්නෙ එකත් බැරිවෙන එකක් නෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
    sahathika aththa