Colombo Katunayake Expressway III

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
432282_339324522770944_164278523608879_849017_1789956008_n.jpg

maru shape eka :P :rofl: :lol: :rofl: :P
 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
අත්තටම ලොකු කට්ටක් කාලා තමයි මේ විස්තර සහා පින්තූර ලබා ගත්තේ......
අපිට අත්තටම වාසනාවන්ත සිද්ධියකට මුහුන දෙන්න උනා.. ඒ තමා මා මෙහි පින්තූර ගනිමින් ඉද්දි එතනට මෙම ව්‍යාපෘතිය භාර ප්‍රධාන ඉංජිනේරු‍වරයෙක් ආවා එවිට අපේ මල් බබා සහොදරයා ඔහුගෙන් බොහොමයක් විස්තර ලබා ගත්තා..........

ස්ථානය යාපනය නොවුනට කාපු කට්ට නම් එමටයි....... මේ හරියේ ගස් කොළන් නැති නිසා ඉර අව්ව හිස පසාරු කරගෙන යනවා...

ඒ වගේම ඊට දෙවනි නැති දූවිලි කන්ද.... ඩුබායි වල දුවිලි කුණාටුවකට අහු උනා වගේ !!!

මේ ගමනට මටත් ආරාධනා කරාට මල් අයියට ස‍්තූතිය පුද කරන්න කැමති....
තවත් මෙවනි දේවල් බලා පොරොත්තු වන්න!!!!
 
rabuton

Banned
Feb 8, 2012
372
66
0
මේ පයියවල් හදන්න ඩොලර් බිලියන ගනන් ණය වෙනවා.අන්තිමට ගත්ත ණය ගිනි පොලියත් එක්ක ගෙවනකොට රෑට ලයිට් පත්තු කරන්න බෑ.කරන්ට් ගිනි ගනන්.වාහනේට තෙල් ගහන්න බෑ. සල්ලි මිටියක් ගෙවන්න ඕනී. බස් එකේ ටිකට් එක ගන්න බෑ.
හරියට කන්න බෑ. බඩු මිල ගනන්. සුද්දෝ අධීවේගයෙන් ක‍ටුනායක යයි. ඔයාලා හාමතේ ණය ගෙවනවා.
ඊට වඩා විනාඩි 45ක් පරක්කු වෙලා ක‍ටුනායක යන එක හැම අතින්ම වාසියි ,ඔය අධීවේගේ විනාඩි ගානක් කලින් යනවට වඩා නේද?
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ පයියවල් හදන්න ඩොලර් බිලියන ගනන් ණය වෙනවා.අන්තිමට ගත්ත ණය ගිනි පොලියත් එක්ක ගෙවනකොට රෑට ලයිට් පත්තු කරන්න බෑ.කරන්ට් ගිනි ගනන්.වාහනේට තෙල් ගහන්න බෑ. සල්ලි මිටියක් ගෙවන්න ඕනී. බස් එකේ ටිකට් එක ගන්න බෑ.
    හරියට කන්න බෑ. බඩු මිල ගනන්. සුද්දෝ අධීවේගයෙන් ක‍ටුනායක යයි. ඔයාලා හාමතේ ණය ගෙවනවා.
    ඊට වඩා විනාඩි 45ක් පරක්කු වෙලා ක‍ටුනායක යන එක හැම අතින්ම වාසියි ,ඔය අධීවේගේ විනාඩි ගානක් කලින් යනවට වඩා නේද?
    ඒ ගැන කථා නොකර ඉමු නේද :lol::lol::lol: