maru shape eka![]()
![]()
![]()
![]()
![]()

අපිටත් ඕක හිතුනෙ නෑම නෙවෙයිෆට්ට +
Patta
වෙබ් සිරිපාල;12240719 said:patta..rep
elazzzz..... 3+
මේ පයියවල් හදන්න ඩොලර් බිලියන ගනන් ණය වෙනවා.අන්තිමට ගත්ත ණය ගිනි පොලියත් එක්ක ගෙවනකොට රෑට ලයිට් පත්තු කරන්න බෑ.කරන්ට් ගිනි ගනන්.වාහනේට තෙල් ගහන්න බෑ. සල්ලි මිටියක් ගෙවන්න ඕනී. බස් එකේ ටිකට් එක ගන්න බෑ.
හරියට කන්න බෑ. බඩු මිල ගනන්. සුද්දෝ අධීවේගයෙන් කටුනායක යයි. ඔයාලා හාමතේ ණය ගෙවනවා.
ඊට වඩා විනාඩි 45ක් පරක්කු වෙලා කටුනායක යන එක හැම අතින්ම වාසියි ,ඔය අධීවේගේ විනාඩි ගානක් කලින් යනවට වඩා නේද?


