මොකක් හරි actress කෙනෙක් ගේ පින්තූර දැම්මම බල්ලන්න එපෑ එන රෙප්ල්ය්ස් මේ වගේ thread එකක comments දාන්න, එක අදහසක් සංවාදයට ලක් කරන්න එකෙක් වත් නැහැ. අපිට හෙන ගැහුණු තැන් #11
සහතික ඇත්ත සහෝදරයා
මොකක් හරි actress කෙනෙක් ගේ පින්තූර දැම්මම බල්ලන්න එපෑ එන රෙප්ල්ය්ස් මේ වගේ thread එකක comments දාන්න, එක අදහසක් සංවාදයට ලක් කරන්න එකෙක් වත් නැහැ. අපිට හෙන ගැහුණු තැන් #11
I'm bumping this thread because no one wants to participate, shame such a good thread to be buried.
Food for thought - What do you guys think if our constitution had the idea of "separation of church and state?"
කිසිම අආගමකට රාජ්‍ය අනුග්‍රහයක් නැති උන නම් දේවල් මීට වැඩ වෙනස වන්න තිබුනාද?
thread එක බුම්ප් කිරීම සහ සංවාදයට ලක් කිරීමේ අදහසින් ලියුව
ඔබ කියන්නෙ කිසිම ආගමකට රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුනොතින් රට දියුණු කිරීමට හැකි බවද? ඔබගේ අදහස පැහැදිලි මදි. කරුණා කර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කල හැකිද?
මම එක කියුවේ thread එක බුම්ප් කරන්න හිතාගෙන. ඒ උනාට ඒක දුර්වල තර්කයක්. ඒ උනාට ගොඩක් දියුණු රටවල තියෙන ලක්ෂනයක් තමයි ව්‍යවස්ථාවේ ආගම් වලට රාජ්‍ය අනුග්‍රහය නොතිබීම. මේකෙන් සමහර විට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්. මම පස්සේ තව ලියන්නම්.
ela![]()
Rep++
![]()
![]()
rep 5+++++