සිතන්න අපට හෙණ ගැහුනු තැන්

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මොකක් හරි actress කෙනෙක් ගේ පින්තූර දැම්මම බල්ලන්න එපෑ එන රෙප්ල්ය්ස් මේ වගේ thread එකක comments දාන්න, එක අදහසක් සංවාදයට ලක් කරන්න එකෙක් වත් නැහැ. අපිට හෙන ගැහුණු තැන් #11

    සහතික ඇත්ත සහෝදරයා
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    I'm bumping this thread because no one wants to participate, shame such a good thread to be buried.

    Food for thought - What do you guys think if our constitution had the idea of "separation of church and state?"

    කිසිම අආගමකට රාජ්‍ය අනුග්‍රහයක් නැති උන නම් දේවල් මීට වැඩ වෙනස වන්න තිබුනාද?

    thread එක බුම්ප් කිරීම සහ සංවාදයට ලක් කිරීමේ අදහසින් ලියුව
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ රජ කාලේ තිබුණු වැඩවසම් මානසිකත්වයෙන්ම තමයි. අපේ සංස්කෘතිය මේ විදිහිට හැඩ ගැහෙන්න තවත් හේතුවක්
     
    May 5, 2011
    1,215
    22
    0
    මමත් ඔය ගැන හිතල තියෙනවා ඇයි මෙහෙම අපේ රටට‍ වුනේ කියලා.මේ ත්‍රෙඩ් එකෙන් ඒ අදහස් ටික නියමට කියලා තියෙනවා.බොහොම ස්තුතියි.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    I'm bumping this thread because no one wants to participate, shame such a good thread to be buried.

    Food for thought - What do you guys think if our constitution had the idea of "separation of church and state?"

    කිසිම අආගමකට රාජ්‍ය අනුග්‍රහයක් නැති උන නම් දේවල් මීට වැඩ වෙනස වන්න තිබුනාද?

    thread එක බුම්ප් කිරීම සහ සංවාදයට ලක් කිරීමේ අදහසින් ලියුව

    ඔබ කියන්නෙ කිසිම ආගමකට රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුනොතින් රට දියුණු කිරීමට හැකි බවද? ඔබගේ අදහස පැහැදිලි මදි. කරුණා කර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කල හැකිද?
     
    • Like
    Reactions: pulliya

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    ඔබ කියන්නෙ කිසිම ආගමකට රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුනොතින් රට දියුණු කිරීමට හැකි බවද? ඔබගේ අදහස පැහැදිලි මදි. කරුණා කර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කල හැකිද?

    මම එක කියුවේ thread එක බුම්ප් කරන්න හිතාගෙන. ඒ උනාට ඒක දුර්වල තර්කයක්. ඒ උනාට ගොඩක් දියුණු රටවල තියෙන ලක්ෂනයක් තමයි ව්‍යවස්ථාවේ ආගම් වලට රාජ්‍ය අනුග්‍රහය නොතිබීම. මේකෙන් සමහර විට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්. මම පස්සේ තව ලියන්නම්.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම එක කියුවේ thread එක බුම්ප් කරන්න හිතාගෙන. ඒ උනාට ඒක දුර්වල තර්කයක්. ඒ උනාට ගොඩක් දියුණු රටවල තියෙන ලක්ෂනයක් තමයි ව්‍යවස්ථාවේ ආගම් වලට රාජ්‍ය අනුග්‍රහය නොතිබීම. මේකෙන් සමහර විට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්. මම පස්සේ තව ලියන්නම්.

    ස්තූතියි බම්ප් එකට.
     
    arra

    Member
    Aug 1, 2008
    116
    11
    0
    ela
    11.gif

    Rep++
     
    • Like
    Reactions: Supun.