මුස්ලිම්, සිංහල වලියට බර සහෝදර වරුන් වෙත ආ&#35

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    මුස්ලිම්, සිංහල වලියට බර සහෝදර වරුන් වෙත ආ&amp

    මුස්ලිම්, සිංහල වලියට බර සහෝදර වරුන් වෙත ආදරයෙන්....

    කවුරුවත් හිත රිද්ද ගන්න ඕනේ නෑ.. මම මේ කියන්නේ මගේ පවුද්ගලික අදහස.

    මුස්ලිම් ආගම බවුද්ද (ඒ ගයනු කිත්ත ගහන්නේ කොහොමද බන්) දර්ශනයට වඩා ගොඩක් වෙනස්. අනික කොයි ආගමත් දැන් කාලයත් එක්ක පරිණාමය වෙලා තියෙන්නේ...(ඒ කිව්වේ මුල් ඔරිජිනල් දේශනා වලින් අදහස් වෙන දේට වඩා දැන් අපිට කියල දෙන දේවල් ටිකක් වෙනස්).


    මම නම් බවුද්දක් හැටියට මුස්ලිම් ආගම හෝ වෙනත් ආගමක් ගැන හොද නරක තීරණය කරන්න යන්නේ නෑ..මොකද එතකොට මම තීරණ ගන්නේ එක පැත්තකට බරවෙලා(බයස්). අනික ආගමක් කියන්නේ එක විදිහක සම්ප්‍රදායක්, සම්ප්‍රදායන් දෙකක් සසදා බලන්න බෑ.ඒගොල්ලන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ඒගොල්ලන්ට හොදයි, අපේ චාරිත්‍ර වාරිත්‍ර අපිට හොදයි..

    පවුද්ගලිකව මට නම් අනික් ආගම් වැදගත් වෙන්නේ ඒවායේ හොද පැත්ත විතරයි, ජිවිතේට ගන්න දෙයක් තියනවා නම් එක ගන්න.
    .අනික අනිත් අයගේ වැරදි හොයන්න කලින් මගේ වැරදි ගොඩාක් තියනවා මට හදාගන්න. ..

    මමත් එළකිරි එකට එන්නේ සහෝදරයන් වගේ අත්දැකීම් බෙදාගෙන , අලුත් දේවල් දැනගෙන ජිවිතේට යමක් එකතු කර ගන්න. මේ තේරුමක් නැති වලි දැක්කහම වෙලාවකට මුලින් එපා වෙනවා තමයි... ඒත් දැන් නම් මම ගණන් ගන්නේ නෑ..තම තමාගේ කාලය නාස්ති කර ගැනීම තම තමාගේ වැඩක්..


    සැලකිය යුතු: මම සිංහල බවුද්දයෙකු වන අතර, මේ පලකලේ මගේ පවුද්ගලික අදහසයි. කිසිවෙකුට අපහාසයක් කරනු රිසියෙන් ලියුවා නොවේ. නමුත් ඔබ මෙය කියවා මින් මතු ඔබේ වටිනා කාලයයෙන් ඔබට ප්‍රයෝජනයක් ඇතිවන පරිදි හැසිරෙවා යැයි පතමි
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    Ethakota parakku wedi wei sahodaraya ..
    oyage lamaita kawada hari pare behala yanna beri thathawayak edata awahama oyala wage kattiyata thamai e lamai sapa karanne...

    kauruth me thread ekata reply nokara hitapu eka age karanwa... oyage es penne nethi nisai me reply eka danne nethan mata wedak ne
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    Ethakota parakku wedi wei sahodaraya ..
    oyage lamaita kawada hari pare behala yanna beri thathawayak edata awahama oyala wage kattiyata thamai e lamai sapa karanne...

    kauruth me thread ekata reply nokara hitapu eka age karanwa... oyage es penne nethi nisai me reply eka danne nethan mata wedak ne

    ඔබතුමා මගේ අදහස වැරදියට වටහාගෙන. පුළුවන් නම් මාව මුණගැහිලා කතාකරන්න. නැත්නම් කෝල් කරන්න.. මම ඔයාට පැහැදිලි කරන්නම්...
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ane ubala wage moda un nisa thamai mea kela wenne,. oyage wayasa kiyada danne nea yalu.. Podi ladaruweknam Mea katha karana Kalaya aparade, Wadihitiyek nam Mea Rate Den wena Sidu wela thiyena dewal penne nethi andayek viya yuthui...

    kenthiyen Kiuwa nemei, :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සුදුලූනු පොඩිකරන්න එපා හොඳේ. ඔය හම්බයො ශරියා නීතිය ලංකාවෙ ක්‍රියත්මක කර්න්න දත කන්නෙ මොකටද? :eek:
     
    • Like
    Reactions: king_pandukabaya

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ඒගොල්ලොන්ගේ චාරිත්‍ර ඒගොල්ලොන්ට හොඳයි අපේ චාරිත්‍ර අපිට හොඳයි කියලා ඔයා කියනවා. මෙතන තියෙන්නේ එකෙක් අනෙකාගේ චාරිත්‍ර හා ආගමික විශ්වාස තවෙකෙක් මත බලෙන් පටවන්න යන එකයි. ඒ වගේම යම යම් ආගමික කොටස් වල ක්‍රියා නිසා ලෝකයම පිළිගත්ත මානව හිමිකම් හා අයිතිවාසිකම් උල්ලංඝනය වීමයි. අනෙක් ආගම් වල පැවැත්ම ඉවසන ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස තිබෙනවා. හැබැයි සමහර ආගම් අනෙක් ආගම් වල පැවැත්ම ඉවසනවාද කියන එක තමයි මෙතන ගැටලුව
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    බවුද්ද නෙවෙයි බන් බෞද්ධ
    බ + (shift+a)

    සදහා = සඳහා
    right alt+o = ඳ
     
    • Like
    Reactions: udsic

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    reputation_neg.gif
    මුස්ලිම්, සිංහල වලියට... 03-07-2012 08:12 PM get a life bitch -a buddist
    he he hu hu kona paluwo... mata riduna.. :lol::lol: Ane ponsi kolu petau... Allah hukanbaran...:confused::confused:
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    සුදුලූනු පොඩිකරන්න එපා හොඳේ. ඔය හම්බයො ශරියා නීතිය ලංකාවෙ ක්‍රියත්මක කර්න්න දත කන්නෙ මොකටද? :eek:

    මොකටද කියල මමනම් දන්නෙ නෑ

    උඹ දන්නවද? එත් මචන් මෙකෙ කෑ ගැහුව කියල උන් ඕක නවත්තනවද?

    එහෙනම් පාරට් බැහැල කෑ ගහපල්ල
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මොකටද කියල මමනම් දන්නෙ නෑ

    උඹ දන්නවද? එත් මචන් මෙකෙ කෑ ගැහුව කියල උන් ඕක නවත්තනවද?

    එහෙනම් පාරට් බැහැල කෑ ගහපල්ල

    උඹ දන්නවද ලිබියාවෙ යුද්ධෙ පටන් ගත්තෙ කොහොමද කියලා. ඉස්සෙලාම Facebook එකෙන්.
    :rolleyes:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    me thread eka dapu eka aniwaryen hamba baduwak adinawa ethi .... ekai....
    me wage sinhala unta ula thiyanna one ... mun nisa thamai ape jathiya wenasenne.... moda tharka danna epa .....


    නිකන් මෝඩයෙක් වගේ බොරු උපකල්පන වලට එන්න එපා සහෝදරයා... ඔය කතාව මම මට කරපු අපහාසයක් විදිහට සලකනවා..

    මම උබට -rep දුන්නා..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මොකටද කියල මමනම් දන්නෙ නෑ

    උඹ දන්නවද? එත් මචන් මෙකෙ කෑ ගැහුව කියල උන් ඕක නවත්තනවද?

    එහෙනම් පාරට් බැහැල කෑ ගහපල්ල

    thawa ekek hambayo kauda kiyala dana gannawa nan ee athi! :cool: