You Tube,Facebook,Daily Motion

rakithasp1

Active member
  • Aug 24, 2011
    140
    24
    28
    අද මම ඔයාලට දෙන මේ software එක save 2 pc Ultimate 5.11 you tube, facebook, daily motion,megavideo,metacafe,veoh සහා වෙනත් web sites ගොඩකින් video download කරන්ඩ පුළුවන් download කරන videos AVI , MPEG , WMV , MP4 , 3Gp , MP3 , WAV විදියට Save කරගන්ඩ පුළුවන් මේකත් ඉතින් portable තමා Serial Number එකත් තියෙනවා එක නිසා කිසි කරදරයක් නැ ඔයාලට වැදගත් උනා නම් BUMP එකක් වත් දල යන්ඩ

    save2pcultimatev422buil.jpg


    Features of save2pc Ultimate v4.22 Build 1348:
    - Easy to use
    - Download from YouTube
    - Download from Google Video
    - Save YouTube video as an AVI file
    - Save YouTube video as an MPEG file
    - Save YouTube video as an FLV file


    මේතැනින් DOWNLOAD කර ගන්ඩ

    http://www.mediafire.com/?d0brx7rzzj1hlqd
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    owain download karanna wenama softwares damme issara ban, dan online converters thiyenawa kelinma kemathi format ekata convert karala download karaganna puluwan ne?