ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ඔන්න කීවා මැටි කතාවක් මම දන්නවා යකො මම අහුවෙ උබලා දන්නවද කියලා මොකද මේ වර්ගයෙන් ලංකාවෙ මම දැකලා තියන එකම බව්වා මෙයා විතරයි හරිම දුර්ලභ වර්ගයක්:P
ඩියුලක්ස් බව්වෙක් :cool::love:
 
maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දන්නවා බොල විහිලුවට කීවේ :baffled::P
    කාගේද මූ පිට රැටියෙක්ගෙද :)
    නැ මෙහෙ එක්කෙනෙක්ගෙ මෙයා මාර කීකරුයි බන් මෙයාට ලෙඩ වෙලා බේත් විද්දා කොච්චර විද්දත් මෙයා හැරිලවත් බැලුවෙ නැ මෙයාට නෙවෙයි වෙගෙ ඉවසගෙන හිටියා පව් බන් හරි අහිංසකයි:(:(
     
    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥

    snap2012030720h02m18s00.png

    බව්වො ගැන දන්න අය කියන්න බලන්න මෙයගෙ breed එක මොකක්ද කියලා;)

    My gossssshhhh...........!!! he/she s sooooo soooooo cutttteeeeee n shweeeetttt........!!! :love: :love: :love: Hugshzzz and Kissessss........!! :love: :love: :love: Mama wagenam meyawa dawasa purama wadagena innawa... :love: aniii...... :love:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    නැ මෙහෙ එක්කෙනෙක්ගෙ මෙයා මාර කීකරුයි බන් මෙයාට ලෙඩ වෙලා බේත් විද්දා කොච්චර විද්දත් මෙයා හැරිලවත් බැලුවෙ නැ මෙයාට නෙවෙයි වෙගෙ ඉවසගෙන හිටියා පව් බන් හරි අහිංසකයි:(:(
    මුගේ එහෙනම් වේදනා චිප් එක ගහලා ගිහිල්ලා ඇති :confused:
    පට්ට බව්වා පැතියා:yes::love::rofl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    My gossssshhhh...........!!! he/she s sooooo soooooo cutttteeeeee n shweeeetttt........!!! :love: :love: :love: Hugshzzz and Kissessss........!! :love: :love: :love: Mama wagenam meyawa dawasa purama wadagena innawa... :love: aniii...... :love:
    :rofl::rofl::P
    මුගේ එහෙනම් වේදනා චිප් එක ගහලා ගිහිල්ලා ඇති :confused:
    පට්ට බව්වා පැතියා:yes::love::rofl:
    :P:P
    aw, so cute!!
    :love::love:
    anaaaaaaa sweeeeeeeeeeeeeeeeeeeeet teddyek wage :love:
    :love::love::P