

එක තමයි උබ හම්බ ලෝගෝ එකක් දාගෙන හිටියේකොහොමද
ඔයා කාලද සුදූ![]()


බොරලුගොඩ මහතා;12247491 said:gayankuwait=බොරලුගොඩ මහතා
![]()

ලංකාවේ බුද්ධාගම වෙනස් කරන්න රවුෆ් හකීම් ගෙන්න හදපු දේ ගේනවා නම් දැක ගන්න තිබ්බ. ලංකාවේ බුධ්ධගමත් මොකද වෙන්නේ කියල. මේකයි හිට්ලර් ගැන උබ කතා කරන්න ඉස්සල උබ උගේ චරිතේ ගැන පොඩ්ඩක් බලපන් කියවල. වැඩි විස්තර මම කියන්නේ නැහැ... දැන් තත්වේ හැටියට යුද්ද කරලා හරි ආගම රැක ගන්නවා.. එදා විදිහට අද හිතන්න බැහැ එක මතක තියාගනින්. අම්බෝ මෙන් කියල පිලිගනින් දර්මය ප්‍රචාරය ක්‍රම විසේසයෙන් හම්බයෝ.![]()

දන්නවාඒ මං විහිලුවට යකෝ කිව්වේ![]()

මාව මරන් කාපන් නමුත් චරිතය ගාතනය කරන්න එපා![]()

මම ගියා මට ඇති කතා කලා මෙ ගැන




මම නම් ආගම්බේද ත්‍රේඩ් වලට රිප්ලයි දිලා නෑ කියලා හැමෝම දන්න කරුණක්..
උඹ කිව්වා වගේ ඒ වගේ සැක කටයුතු අය ඉන්නවා නම් ඒ ගැන දැනුවත් කරන්න..
දැනුවත් කරන්නේ නැතිව හිතේ තියාගෙන හිටියා නම් උඹේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැති වෙයි..
අපිඅට මොන භේදද කූල්. ඒකනේ ඔයා ත්‍රෙඩ් එකක් දැම්මහම මෙච්චර රිප්ලයි කරන්නෙත්


එහෙනං එහෙනං කුල් ත්‍රෙඩ් එකක දාලා කියන ආරංචියට මං මේ කකා හිටපු බත් එක බිම දාලා ආවේ..සෙල්ලද කොල්ලෝ?![]()

ඒකනේ සහෝ. මොහොමඩ් උනත් මාසෙකට සැරයක් හරි අපිට ෆන් එකක් දෙන කෙනානේඑහෙනං එහෙනං කුල් ත්‍රෙඩ් එකක දාලා කියන ආරංචියට මං මේ කකා හිටපු බත් එක බිම දාලා ආවේ..සෙල්ලද කොල්ලෝ?![]()


මම නම් ආගම්බේද ත්‍රේඩ් වලට රිප්ලයි දිලා නෑ කියලා හැමෝම දන්න කරුණක්..
උඹ කිව්වා වගේ ඒ වගේ සැක කටයුතු අය ඉන්නවා නම් ඒ ගැන දැනුවත් කරන්න..
දැනුවත් කරන්නේ නැතිව හිතේ තියාගෙන හිටියා නම් උඹේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැති වෙයි..
උබ විතරයි මේකේ සිල් රැකන් ඉන්න එකම මුස්ලිම් පොර නේ..
සාමාන්‍යයෙන් එළකිරි එකේ කෙනක් ලියන දිහා බැලුවම කියන්න පුළුවන්..
බළල්ලු ලවා කොස් ඇට බාවනවද?
නැත්නම් කොස්ඇට තම්බවන්න හදනවද කියලා.
උබ මේ ත්‍රෙඩ් එක දැම්මේ ඇයි කියලත් මම දන්නවා.
මොකද කියලත් දන්නවා.