ආගම්~බේද_නැතිකරමු..

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බොරලුගොඩ මහතා;12247491 said:
    gayankuwait=බොරලුගොඩ මහතා

    :D:D:D

    උබ මොකාටද එන්න හදන්නෙ:nerd:
    ලංකාවේ බුද්ධාගම වෙනස් කරන්න රවුෆ් හකීම් ගෙන්න හදපු දේ ගේනවා නම් දැක ගන්න තිබ්බ. ලංකාවේ බුධ්ධගමත් මොකද වෙන්නේ කියල. මේකයි හිට්ලර් ගැන උබ කතා කරන්න ඉස්සල උබ උගේ චරිතේ ගැන පොඩ්ඩක් බලපන් කියවල. වැඩි විස්තර මම කියන්නේ නැහැ... දැන් තත්වේ හැටියට යුද්ද කරලා හරි ආගම රැක ගන්නවා.. එදා විදිහට අද හිතන්න බැහැ එක මතක තියාගනින්. අම්බෝ මෙන් කියල පිලිගනින් දර්මය ප්‍රචාරය ක්‍රම විසේසයෙන් හම්බයෝ.:lol:

    එහෙම බැරිනම් ආගම් සල්ලි වලට මාරු කරන්න උන්ව හරි රදව ගන්න පුලුවන් වෙයි එහෙම කරාම:)
    ඒ මං විහිලුවට යකෝ කිව්වේ :love::sorry:
    දන්නවා:P
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මම නම් ආගම්බේද ත්‍රේඩ් වලට රිප්ලයි දිලා නෑ කියලා හැමෝම දන්න කරුණක්..
    උඹ කිව්වා වගේ ඒ වගේ සැක කටයුතු අය ඉන්නවා නම් ඒ ගැන දැනුවත් කරන්න..
    දැනුවත් කරන්නේ නැතිව හිතේ තියාගෙන හිටියා නම් උඹේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැති වෙයි..

    aniwa machan uba agam bedha thread walata katha karan na :D

    sinhala kellek bandoth thaththa ubawa hamagahai eth ayya badapu kella ubalage agamata awa nisa awulak na kiyala kiyapu ekath ube katin waradila eliyata panapu ekak misak kawadawath uba ehema htihena ekek kiyala eliyata pennanna hithan hitiye na kiyala api dannawa. wena ekek me wage thred ekak damma nam tikak hari iwasanna thibuna..

    eth uba wage ekek meka dala ayeth thoththa baba wennna hadana kota.....ubai mai danna agamika sahajiwane..ube agamata awe naththam hamagahana eka thama uba danna sahajiwane..me wage sarpayinta sinhala un ki denek (me thred ekema) thamath rawatenawada

    samagiyen inna api kawruth kamathi.sinhala bauddayo kawadath samakami pirisak.eth pitipassen ara ara machan samagiyen idapan kiyana kalakanninta rawatenna epa..hmm
     

    Mozilla

    Well-known member
  • අපිඅට මොන භේදද කූල්. ඒකනේ ඔයා ත්‍රෙඩ් එකක් දැම්මහම මෙච්චර රිප්ලයි කරන්නෙත්

    එහෙනං එහෙනං කුල් ත්‍රෙඩ් එකක දාලා කියන ආරංචියට මං මේ කකා හිටපු බත් එක බිම දාලා ආවේ..සෙල්ලද කොල්ලෝ?:yes::yes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එහෙනං එහෙනං කුල් ත්‍රෙඩ් එකක දාලා කියන ආරංචියට මං මේ කකා හිටපු බත් එක බිම දාලා ආවේ..සෙල්ලද කොල්ලෝ?:yes::yes:
    :yes::yes: ඒකනේ සහෝ. මොහොමඩ් උනත් මාසෙකට සැරයක් හරි අපිට ෆන් එකක් දෙන කෙනානේ
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එහෙනං එහෙනං කුල් ත්‍රෙඩ් එකක දාලා කියන ආරංචියට මං මේ කකා හිටපු බත් එක බිම දාලා ආවේ..සෙල්ලද කොල්ලෝ?:yes::yes:

    sirawata :lol::lol:
     

    aruna47

    Well-known member
  • මම නම් ආගම්බේද ත්‍රේඩ් වලට රිප්ලයි දිලා නෑ කියලා හැමෝම දන්න කරුණක්..
    උඹ කිව්වා වගේ ඒ වගේ සැක කටයුතු අය ඉන්නවා නම් ඒ ගැන දැනුවත් කරන්න..
    දැනුවත් කරන්නේ නැතිව හිතේ තියාගෙන හිටියා නම් උඹේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නැති වෙයි..

    හරි උබ එහම කරේ නැතිඋනාට හොර account හදලා එහම කරලා නැතිව ඇති නේද?..:dull: උබ විතරයි මේකේ සිල් රැකන් ඉන්න එකම මුස්ලිම් පොර නේ..;) සාමාන්‍යයෙන් එළකිරි එකේ කෙනක් ලියන දිහා බැලුවම කියන්න පුළුවන්..:cool: බළල්ලු ලවා කොස් ඇට බාවනවද?:rofl: නැත්නම් කොස්ඇට තම්බවන්න හදනවද කියලා.:baffled: උබ මේ ත්‍රෙඩ් එක දැම්මේ ඇයි කියලත් මම දන්නවා.:yes: මොකද කියලත් දන්නවා.:rofl:
     
    Status
    Not open for further replies.