මචන් අපේ රටේ අද ලාබම වැඩේ තමයි සාමය කතා කරන එක. මම පොඩි කතාවක් කියන්නම්.
අපේ රටේ බොහොම උජාරුවෙන් වැජඹෙන රූපවාහිනී නාලිකාවක ඉංග්රීසි සින්දු වැඩසටහනක් කරන එකියක් දවසක් යාපනේ ගිහින් ඇවිත් කියනවා හරියට දුක හිතුනලු උන් ඉන්න හැටි දැකල. මම කිව්වා ඔව් එක ඇත්ත. හැබැයි ඒ ගොල්ලෝ ඉල්ලලා තමයි ඒක කර ගත්තේ කියල. මේ වේසි මගෙන් අහනවා ඔයා මොනවද දන්නේ කියල. ඔක්කොම කොටි නෙවෙයි ලු. මම කිව්වා ඔව්. හැබැයි ඔය අන්තිම සටනට ප්රභාකරන් රකින්න ගිය උන් කොටි කියල. මෙකි කියනවා මට වැරදිලාලු. ඒ ගියේ බයටලු. මට මල පැන්නා. මම ඊට පස්සේ කියා දුන්න ආයේ කතා නොකරන්න.
මචන් පස්සේ බලද්දී මේකි සිංහල බෞද්ධ. පස්සේ අර දේව මෙහෙයකට ගිහිල්ල අන්තවාදී ක්රිස්තියානි වෙලා. කතෝලික නෙවෙයි. අර අන්තවාදී උන් ඉන්නේ මැරෙද්දීත් ඉස්පිරිතාලේ නොයන. අන්න ඒක. එකී කන්වට් කරගෙන තියෙන්නේ යාපනේ ඉඳල ආපු පාදිලියෙක්. දැන් ඒකි කතා කරන්නේ සිංහලයට විරුද්ධව. ඔන්න ඔහොමයි සිංහල බෞද්ධයාට වෙන්නේ.
මචන්ලා මම ආගමක් අදහන්නේ නෑ ඇත්තටම කියනවනම්. නිකම් කතාවට කියනවා නෙවෙයි. ඇත්තටම. ඒත් මම කැමතියි මේ රට බෞද්ධ වෙලා තියනවනම්. මොකද මේ සංස්කෘතිය වෙන රටක නෑ. ඒකයි. ඒත් හම්බයෝ ඒක කාලා ඉවරයි දැන්.
එළකිරියේ ඉන්න සාම වෙළෙන්දෝ දැක්කහම දුක හිතෙනවා උන් ගැනම. උන් ඔය පුක දීලා කරන්නේ උන්ගේම දරුවන්ගේ අනාගතය හලාල් කර ගන්න එක.