ආදරනීය " Epic madness " සහෝදරයා වෙත...

samanthaVidya

Member
Mar 31, 2011
306
24
0
කුඩු ගෙන්නේ නොලිමිට් කාරයා විතරද .
වෙන කවුරුත් ගෙන්නේ නැනේ
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මුලින්ම කියන්නම් මේකෙ නම් කියවෙන අය තරහ වෙන්න එපා
    මෙහි සම්පූර්ණ වීඩියෝව ළගදිම බලාපොරොත්තු වන්න

    දුම්බීම පිළිකා ඇති කරයි :D
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සිංහල ගමකට මුස්ලිම් නෙමේ ඕන ජාතික එකෙක් ඈවිත්ගේම ඉල්ලුවොත් මොකද වෙන්නෙ.. අර මනුස්සය තනිවෙද්දි අපේ උන් නෑට්ට පස්ස පෑත්තෙ ගහගෙන ගෙවල් ව්ල දොරවල් වහ ගනී..

    අපිත් කියන්නේ සිංහල අයත් තමන්ගෙ එකා වෙනුවෙන් පෙනී ඉන්න ඕන කියලයි :yes:

    නිවා යාලු.. ඒත් ඒක කරන්න ඕනෙ සමාජයේදී.. සයිබ අවකාශයෙදිනෙමේ.. බලපන් අපි අපේ සිංහල අක්කල නංගිල කීදෙනෙක්ගෙ ෆෝටෝස් නෙට් එකට දානවද??? අපි ඒවට කමෙන් කරන්නෙ කොහොමද??? මරුගල, එල ගෙඩිය.. ඕව තමා හම්බයිනට මුතුමෑනික් සිංහල කෙල්ලන්ව පාච්චල් කරල කෑගහන්න..
    ඉස්සෙල්ලම අපි අපේ වෑරදිටික හදා ගමු, ඊටපස්සෙ එකතුවෙමු/ සමගිවෙමු., ඊට පස්සෙ නෑගීහිටිමු (මොලෙන් සහ බුද්දියෙන් මිස සටනින් නොවේ
    )
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනවද වෛරස් එකක්ද:baffled::rofl:
    post_old.gif
    11-15-2011, 02:33 AM
    ~Titi~
    user_online.gif

    ~Titi~ has no status.
    Senior Member
    Join Date: Oct 2011
    Posts: 1,471
    reputation_pos.gif

    quoting.gif
    මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ

    මම හිතනවා මේක ගෑනු
    ලමයින්ට ඉන්න සුදුසු තැනක් නෙවෙයි .
    මෙහෙ ඉන්න අය ගෑනු ලමයින්ට සලකන විදිහ නම්
    අන්තිමයි ,ඇත්තටම දුකයි.
    ගෑනු ලමයෙකුට වැදගත් විදිහට කතා කරන්න පොඩ්ඩක්වත් දන්නෙ නැති අය තමයි මෙහේ වැඩිපුරම ඉන්නේ.
    ප්‍රසිද්දියෙම කුනුහරුපෙන් බනිනවා.
    තව කෙනෙකුගේ අදහස්වලට ගරු කරන්න පොඩ්ඩක්වත් දන්නේ නෑ මේ අය.
    අපිට අපේ අදහස් ප්‍රකාශ කිරීම තහනම්.
    අපි මොනවා හරි දෙයක් කිව්
    වොත් හැමෝම එකතු වෙලා ගොඩක් පහත් විදිහට අසභ්‍යය වචන වලින් බැන බැන කෑ ගහනවා.
    මම කැමති නෑ නිකම් කාගෙන්වත් බැනුම් අහගෙන ඉන්න.
    මගෙ දෙමව්පියන්වත් මට ඔය වගේ නරක වචනවලින් කතා කරලා නෑ කවදාවත්ම.
    මෙහෙ ඉන්න සමහර අය මං
    ගැන ගොඩක් වැරදි වැටහීමකින් ඉන්නවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
    මට කට්ටියක් කියනවා
    snowl ලු තව කට්ටියක් kaspලු තව කට්ටියක් කියනවා topology ලු,
    මම දන්නේ නෑ ඇත්තටම
    මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා මට එක එක නම් හදන්නේ.
    මම මේ කියන අයව දන්නේවත් නෑ. ඒත් ඒගො
    ල්ලන්ව මට සමාන කරනවා.
    මම කිසිම වැරැද්දක් කරලා නෑ කාටවත්,
    මම ගොඩක් නිදහසින් ඉන්න කැමති කෙනෙක්
    මට ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ.මම ඕනම කෙනෙක්ව ආශ්‍රය කරනවා
    , ඕනම කෙනෙක් එක්ක කතා කරනවා,විහිලු කරනවා.
    ඒ මගේ හැටි,

    මම හැමෝම එක්ක විනෝදෙන් විහිළු තහළු කරලා ඉන්න කැමති කෙනෙක්.
    ඒත් මෙහේ ඉන්න අයට විහිළු තේරෙන්නෙවත් නෑ පොඩ්ඩක්වත්. නාකි සීයලා වගේ රන්ඩු කරන එකමයි වැඩේ.
    මෙහෙ හොද අය ටික දෙනෙක් ඉන්නවා. ඒ අයට ගොඩාක් ස්තූතියි.
    මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ.
    (මම කැමති නෑ යනවා කියලා ත්‍රේඩ් දාන්න. එහෙත් මම මේක දැම්මේ. මම යන හේතුව කියන්නේ නැතුව ගියොත් ඒකටත් කතාවක් හදයි මෙහේ ඉන්න සමහර කට්ටිය ඒ නිසයි මම මේක දැම්මේ)
    ඇත්තටම ලොකු දුකක් දැනෙනවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නිවා යාලු.. ඒත් ඒක කරන්න ඕනෙ සමාජයේදී.. සයිබ අවකාශයෙදිනෙමේ.. බලපන් අපි අපේ සිංහල අක්කල නංගිල කීදෙනෙක්ගෙ ෆෝටෝස් නෙට් එකට දානවද??? අපි ඒවට කමෙන් කරන්නෙ කොහොමද??? මරුගල, එල ගෙඩිය.. ඕව තමා හම්බයිනට මුතුමෑනික් සිංහල කෙල්ලන්ව පාච්චල් කරල කෑගහන්න..
    ඉස්සෙල්ලම අපි අපේ වෑරදිටික හදා ගමු, ඊටපස්සෙ එකතුවෙමු/ සමගිවෙමු., ඊට පස්සෙ නෑගීහිටිමු (මොලෙන් සහ බුද්දියෙන් මිස සටනින් නොවේ
    )

    එකඟ නෑ. ඒ සහයෝගය සයිබ අවකාශයෙදිත් තියෙන්න ඕන :nerd:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    මුලින්ම කියන්නම් මේකෙ නම් කියවෙන අය තරහ වෙන්න එපා
    මෙහි සම්පූර්ණ වීඩියෝව ළගදිම බලාපොරොත්තු වන්න

    දුම්බීම පිළිකා ඇති කරයි :D

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    fucking hell, Baba you comical genius, you have me tears here. :rofl::rofl::rofl:
    you certainly do sound like a faggot. :rofl: btw were you jerking off while recording?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    post_old.gif
    11-15-2011, 02:33 AM
    ~Titi~
    user_online.gif

    ~Titi~ has no status.
    Senior Member
    Join Date: Oct 2011
    Posts: 1,471
    reputation_pos.gif

    quoting.gif
    මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ

    මම හිතනවා මේක ගෑනු
    ලමයින්ට ඉන්න සුදුසු තැනක් නෙවෙයි .
    මෙහෙ ඉන්න අය ගෑනු ලමයින්ට සලකන විදිහ නම්
    අන්තිමයි ,ඇත්තටම දුකයි.
    ගෑනු ලමයෙකුට වැදගත් විදිහට කතා කරන්න පොඩ්ඩක්වත් දන්නෙ නැති අය තමයි මෙහේ වැඩිපුරම ඉන්නේ.
    ප්‍රසිද්දියෙම කුනුහරුපෙන් බනිනවා.
    තව කෙනෙකුගේ අදහස්වලට ගරු කරන්න පොඩ්ඩක්වත් දන්නේ නෑ මේ අය.
    අපිට අපේ අදහස් ප්‍රකාශ කිරීම තහනම්.
    අපි මොනවා හරි දෙයක් කිව්
    වොත් හැමෝම එකතු වෙලා ගොඩක් පහත් විදිහට අසභ්‍යය වචන වලින් බැන බැන කෑ ගහනවා.
    මම කැමති නෑ නිකම් කාගෙන්වත් බැනුම් අහගෙන ඉන්න.
    මගෙ දෙමව්පියන්වත් මට ඔය වගේ නරක වචනවලින් කතා කරලා නෑ කවදාවත්ම.
    මෙහෙ ඉන්න සමහර අය මං
    ගැන ගොඩක් වැරදි වැටහීමකින් ඉන්නවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
    මට කට්ටියක් කියනවා
    snowl ලු තව කට්ටියක් kaspලු තව කට්ටියක් කියනවා topology ලු,
    මම දන්නේ නෑ ඇත්තටම
    මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා මට එක එක නම් හදන්නේ.
    මම මේ කියන අයව දන්නේවත් නෑ. ඒත් ඒගො
    ල්ලන්ව මට සමාන කරනවා.
    මම කිසිම වැරැද්දක් කරලා නෑ කාටවත්,
    මම ගොඩක් නිදහසින් ඉන්න කැමති කෙනෙක්
    මට ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ.මම ඕනම කෙනෙක්ව ආශ්‍රය කරනවා
    , ඕනම කෙනෙක් එක්ක කතා කරනවා,විහිලු කරනවා.
    ඒ මගේ හැටි,

    මම හැමෝම එක්ක විනෝදෙන් විහිළු තහළු කරලා ඉන්න කැමති කෙනෙක්.
    ඒත් මෙහේ ඉන්න අයට විහිළු තේරෙන්නෙවත් නෑ පොඩ්ඩක්වත්. නාකි සීයලා වගේ රන්ඩු කරන එකමයි වැඩේ.
    මෙහෙ හොද අය ටික දෙනෙක් ඉන්නවා. ඒ අයට ගොඩාක් ස්තූතියි.
    මම අදින් පස්සේ මෙහේ එන්නේ නෑ.
    (මම කැමති නෑ යනවා කියලා ත්‍රේඩ් දාන්න. එහෙත් මම මේක දැම්මේ. මම යන හේතුව කියන්නේ නැතුව ගියොත් ඒකටත් කතාවක් හදයි මෙහේ ඉන්න සමහර කට්ටිය ඒ නිසයි මම මේක දැම්මේ)
    ඇත්තටම ලොකු දුකක් දැනෙනවා මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

    මේක කියවන්න පුලුවන් කොහෙදිද
    :dull:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එකඟ නෑ. ඒ සහයෝගය සයිබ අවකාශයෙදිත් තියෙන්න ඕන :nerd:

    යාලු.. උබ මාව තේරුම් ගත්තෙ නෑ.. මම කියන්න උත්සහ කරේ සයිබ අවකාශයේදී එය අනව්ශයයි කියල නෙමේ. සයිබ අවකාශය තුල වගේම හෝ ඊටත් වෑඩියෙන් සමජයේදී ඒ සහයෝගේ දෑක්විය යුතුමයි.. යාලු අපි ඔක්කෝම මෙතෙන කෑගෑහුවට .. මෙතෙන ඉන්න ගොඩ දෙනෙක් ( හෑම දෙනාම නොවන බව සලකන්න ) කාඩ් බොඩ් වීරයන්..
    මෙතෙන කෑගහල එලියට ගිහින් නෝලිමිට් එකෙන් රෙදි අරන් මුස්ලිම් කඩෙන් බුරියානිත් කාල එන්නෙ.. මම කියන්න උත්සහකලේ ඔන්න ඔය දේ.. සයිබ අවකාශය තුල මේවගේ අපි එකතුවෙලා කෑගහනව වගේම... අපි සමාජය තුලත් යම් දෙයක් කල යුතුබව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක හැබෑ.. උඹ දෙන ටෝක් ටික පට්ට නේ.. :yes::yes:
    ඔය අදනෙ ඔයා හෙට ඇවිල්ල බලන්න
    මාව බෑන් වෙලා ඉදී හෙට ටෝක් දැක්කම
    මෙතන කෑ ගහන්න බෑ අහනව මොකො කියල විටින් විට ඇවිල්ල