Dath Kimbulaට 55යි වයස....!!!

Status
Not open for further replies.

cool_sl80

Member
Feb 17, 2012
147
43
0

යකෝ ලෙමන් පෆ් විමලෙ ගෙ දවසෙම නෙ ඉපදිලා තියෙන්නෙ...

එල එල...
සුබ උපන් දිනක් ම වේවා!!!!
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සුභ උපන් දිනයක් වේවා කිඹුල් බ්‍රදර්..!!!!
    1092076-Clipart-Birthday-Alligator-With-Balloons-And-Cake-Royalty-Free-Vector-Illustration.jpg


    RTR2PD4D.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry: උරාජ් නෙවේ බොල යුරාජ්.... :yes:

    උරාජ් කියන තවත් බත් පැකට් කාරයෙක් ඉන්නවා නේද ? :lol:;)

    :shocked: අනේ පළයන් ... එහෙනම් "Yuraj" වෙන්නෙපැයි :rofl:

    එකත් හැබෑව මූ පහටවත් ඉස්කෝලේ ගිහින් නෑනේ බන් වරද්දල යූසර් නේම් එක ගහල !! :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    67 අක්කට බයයි,

    සන් බෝයි කාරයා අහු උනොත් උගේ බඩ බස්සනවා !! :angry:
     
    Status
    Not open for further replies.