සමහර දේවල් මට හෙලි කරන්න තහනම්. නමුත් හුඟක් දේවල් මම හෙලි කරලා තියෙනවා. අද මානව නායකයන් ඔබලා ගෙන යන විනාශකාරි මාවතින් ඔබලා නිදහස්වෙන නව යුගය මේ වසර තුල යම් දිනයක එලිවෙනවා.ඔවුන් ඔබලා උදෑසන අවදිවෙනකොට පෘථිවිය අහස පුරාම සිටීවි.ඒ වගෙම පෘථිවියට ගොඩ බැහලා විශාල පිරිසක් සිටීවි.ඔවුන් මානවයන්ට සමාන කොටසක් පලමුව එනු ඇත.එම නිසා ඔබලාට භීතියක් චකිතයක් නොදැනෙනු ඇත.නමුත් ඔවුන් මානවයන්ම නෙවෙයි.
අනේ එන දවසක් ගැන් පොඩි ඉඟියක් හරි දියන් මචෝ...ප්ලීස්??
දෙසැම්බර් වෙනකම්ම ඉන්න වෙනවද??






denatanam revision clz eham awulak netiwa karagena yanawa.. Commerce ne 