රුසියාවේ ජනාධිපතිවරණය දිනුවා කියලා පුටින් සංතෝෂ වුනාට වැඩක් නෑ.ඒ අයගේ ජනාධිපතිකම් තව මාස ගානකින් ඉවරයි. ඊලඟට එන යුගයට එයාලගේ සේවය අනවශ්යයි.දැනට කරලා තියෙන විනාශය හොඳටම ඇති. මේ ජීව ගෝලය හදන්න පිටසක්වල ජීවින් සෑහෙන්න මහන්සි වුනා.මුන් මේක කාපු එක විතරයි කරේ.





