ආගම්~බේද_නැතිකරමු..

Status
Not open for further replies.
Jul 10, 2011
5,011
473
0
පැටියා;12252368 said:
:D මට පුරේ යාලුවෙක් කිවුවෙ මචං ඒ 36න් 28ක්ම හම්බයොලු නේ බං :yes:
කැරි සිද්දිය නේ.? :rofl:

අනුරදපුරේම වැඩියෙන් ඉන්නේ මුස්ලිම් නම්.. ලංකාවේ එහෙනම් මුස්ලිම් ද වැඩියෙන් ඉන්නේ... :rofl::rofl::rofl::rofl:
එහෙනම් උඹල සුළු ජාතියක්... :D:D:D
අනේ පලයන් බන් යන්න... එක වෙලා තියෙන්නේ සිංහල ගමක... උඹේ යාළුවා අර Mozilla ද?? නැත්තම් කියපු එකම ඒ කෙල්ලට කරලා ඇති... :angry::angry::angry:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේ නූල දාපු කෙනාගෙන් මම අහන්නෙ... මම මේ රන්ඩු වෙන්නවත් වෙන දේකට එනවවත් නෙමෙයි.... මට මුස්ලිම් සහෝදරයන් එක්ක කිසිදු ගැටළුවකුත් නැත.... ගැටළුවක් තිබුනත් එය විසදාගන්නා ආකාරය මා හොදින් දනිමි. ඔබ සිංහලයෙක්නම් විතරක් මේ ප්‍රශ්ණයට උත්තර දෙන්න.... සිංහල වෙසින් ඉන්න මුස්ලිම් හෝ වෙනත් ආගමක කෙනෙක් නම් මේ ප්‍රශ්ණය මගහරින්න.

මෙන්න මේකයි ප්‍රශ්ණය.... ඔබේ මේ ත්රෙඩ් එකේ නම ආගම්~බේද_නැතිකරමු.. ඔයා ගෘප් එකකුත් පටන්ගෙන... මට සරල උත්තරයක් දෙන්න...

ඔබේ සහෝදරියක් ඔබ ඔය කියන පරිදි සලකන මුස්ලිම් සහෝදරයෙකුට විවාහ කරදෙන්න කැමතිද...? එවිට මුස්ලිම් ආගමානුකූලව සිදුවන කටයුතු වලට කැමතිද නැද්ද....?

(සරල පිළිතුරක් දෙන්න අක්කර ගණන් විස්තර මට අවශ්‍ය නැත... මේ නූල කියවීමේදී ඇතිවූ ගැටළුවක් ඇසුවා මිස මට ඔබ හෝ වෙනත් අය සමග හෝ අහවල් අවුලක්ද මට නැත)​
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ මේ ඉම්ස
    අන්න අපේ ගෙවල් ගාව මුස්ලිම් ගෑණියෙක්ට ප්‍රහාරයක් පුළුවන් නම් බේරගනින්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බොරලුගොඩ මහතා;12252471 said:
    අනුරදපුරේම වැඩියෙන් ඉන්නේ මුස්ලිම් නම්.. ලංකාවේ එහෙනම් මුස්ලිම් ද වැඩියෙන් ඉන්නේ... :rofl::rofl::rofl::rofl:
    එහෙනම් උඹල සුළු ජාතියක්... :D:D:D
    අනේ පලයන් බන් යන්න... එක වෙලා තියෙන්නේ සිංහල ගමක... උඹේ යාළුවා අර Mozilla ද?? නැත්තම් කියපු එකම ඒ කෙල්ලට කරලා ඇති... :angry::angry::angry:

    ගොං කතා කියන්න එපා බං. රෙද්දෙ රෙවුනනං ෂේප් එකේ ගිහිං හෝදං වරෙං. :D
    ගොනෝ පුරේ සිංහල බෞද්ධයො විතරද ඉනනෙ? පොඩ්ඩක් රටේ ලෝකෙ වෙන දේවල් හොයලා බලහං.. ;)
    36න් 28 හම්බයො කිවුවහම මහ ජාතිය හම්බයොද කියලා අහපු තොගෙ මොලේ පුකේද තියෙන්නෙ පොන්ස්.:D
    අර වගේ කැරිකං කරන එවුන්ගෙන් මහ ජාතිය හම්බයො වෙන්න ඇති බං. ඒකයි 28ක්ම හම්බයො වුනේ. . තව පාරක් හිතලා බලපං මම බොරුද කියනනෙ කියලා :rofl:

    අනුරාධපුරේ හම්බයො සෙට් එකක්ලු වැඩේ කරලා තියෙන්නෙ. හා නැත්තං ඔප්පු කරපං එහෙම නෑ කියලා. :D
     
    Jul 10, 2011
    5,011
    473
    0
    පැටියා;12252593 said:

    අඩෝ නිකන් වැරදි වහන්න එපා පොර ටෝක්ස් දීලා.. :lol::lol::lol:
    එක ඔක්කොම දන්නවා එක සිංහල ගමක්.. 36 දෙනාම සිංහල... නිකන් බොරුවට ඕකට මුස්ලිම් එවුන්ව ගාගන්නෙපා... :rofl::rofl::rofl:
    මට ලින්ක් එක හොයාගන්න බැරි උනා.. මට ලින්ක් එක හොයාගන්න බැරි උනා... හොයාගෙන ලොකුවට දාන්නම්..

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ආගම්~බේද_නැතිකරමු........... මෙහෙම පටන් ගත්තු ත්‍රෙඩ් එක නේ මේ,
    යකෝ හරි කැතයි බන් ලෝකේ අනිත් රටවල් සංසන්දනය කරලා බලද්දී,
    කොහි රටේවත් නැති - ෆෝරම් එකක එකම රටේ මහා මෝඩ හැත්ත පටලවාගෙන දගලන්නේ ලංකාවේ විතරයි,
    එහෙන් ආණ්ඩුව කෙලිනවා මෙහෙන් මුන් මරාගන්න යනවා,
    මෙතන උඹලා ජතිබෙදකම් අවුස්සලා යයි, අන්තීමට අර කොහෙවත් නැති අසරණ එවුන් කපා කොටාගෙන මැරෙයි.
    යකෝ රට ගැන හිතලා එකතුවෙයල්ලා, වැරැද්දක් දැක්කොත් එතන ජාති ආගම් බල්ලන්නේ නැතුව කතාකරපල්ලා ලාංකිකයෝ හැටියට,
    යම්කිසි ප්‍රස්නයක් තියනවනම් කතාකරලා බේරගනිල්ලා,
    අපිටත් ආසයි ලංකාවට ඇවිල්ල ජීවත් වෙන්න,
    උඹලා මරාගන්න හැටි බලද්දී රටටම වෙලා ඉන්න එක සැපයි කියලත් හිතනවා,
    ඊර්සියාව වෛරය අත්හැරලා දාපල්ලා. :(:(:angry:
     
    ඔන්න ඕක තමය් මගේ පරමාර්ථය... :yes::yes::yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    uge huttha thamai adare:lol::lol::lol:
    ratata adarei nam pagawa dei da yako
    ponz

    ජරාව දෙන එවුන් රටට ආදරේ නැත්තම් මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් 95% මේ රටට ආදරේ නැ ඩෝ.. හිතට එකගව කියපන්.. උඹ මේ වෙනක න පොලිස් කාරයෙක්ට පගාව දීලම නැද්ද??
    :angry::angry::angry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආගම්~බේද_නැතිකරමු........... මෙහෙම පටන් ගත්තු ත්‍රෙඩ් එක නේ මේ,
    යකෝ හරි කැතයි බන් ලෝකේ අනිත් රටවල් සංසන්දනය කරලා බලද්දී,
    කොහි රටේවත් නැති - ෆෝරම් එකක එකම රටේ මහා මෝඩ හැත්ත පටලවාගෙන දගලන්නේ ලංකාවේ විතරයි,
    එහෙන් ආණ්ඩුව කෙලිනවා මෙහෙන් මුන් මරාගන්න යනවා,
    මෙතන උඹලා ජතිබෙදකම් අවුස්සලා යයි, අන්තීමට අර කොහෙවත් නැති අසරණ එවුන් කපා කොටාගෙන මැරෙයි.
    යකෝ රට ගැන හිතලා එකතුවෙයල්ලා, වැරැද්දක් දැක්කොත් එතන ජාති ආගම් බල්ලන්නේ නැතුව කතාකරපල්ලා ලාංකිකයෝ හැටියට,
    යම්කිසි ප්‍රස්නයක් තියනවනම් කතාකරලා බේරගනිල්ලා,
    අපිටත් ආසයි ලංකාවට ඇවිල්ල ජීවත් වෙන්න,
    උඹලා මරාගන්න හැටි බලද්දී රටටම වෙලා ඉන්න එක සැපයි කියලත් හිතනවා,
    ඊර්සියාව වෛරය අත්හැරලා දාපල්ලා. :(:(:angry:

    අනිවාර්යෙන් ම මචන්..
    එකෙක් දෙන්නෙක් ට මේවා තේරුම් ගියාට හැමෝටම තේරුම් ගන්න තරම් මානසිකත්වයක් නෑ..
    දැන් එළකිරි අඩවියේ ඕන නම් අඩුම මුස්ලිම් සාමාජිකයන් 10 ක් ඉදි.. ඊට අඩු ද දන්නේත් නෑ..
    ඒ ටික දෙනාත් එක්ක වත් සාමයෙන් කටයුතු කර ගන්න බැරි එකේ ආය මොන කතා ද..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    good thread machan

    meka kawada hari iwarayak wenna one

    අනිවාර්යෙන් ම මචන්..
    එකයි අපි එක සිතින් බලාපොරොත්තු වෙන්න ඕනේ..
    ඒ හින්දා මේ වෙනුවෙන් හැම දෙනාගේම සහයෝගය අවශ්‍ය වෙනවා..
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mam umba gena nam wediya danne ne! eth elakiri eke wedak athi honda muslim kollekt hitiye Dreams koluwa witarai!:yes::cool: mokadadanne ne den wediya nette!:confused:
     
    Status
    Not open for further replies.