SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mobling

Member
Mar 3, 2012
1
0
0
Does anyone have the password for "Sujatha Attanayake - Maligawe Ma Rajini.rar" file please?
 
Last edited:

chathurangads

Member
Nov 9, 2009
23
0
0
Me sinduwa ka laga hari thiyenawa nam denna...plzzzz...

Ninde ninde.....obe chaya...ma dakina..
apa banda sene waruna....mata ninda nodee hadana..


meka kiyanne H.R. Jothipala. ka laga hari thiyenawa nam up karanna...mama me sinduwata godaak asai.
 

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    කවුරු ගාව හරි තියනවද ලයනල් රංවල මහත්තයගෙ වන්නම් සවුදම් ගායන කියන සින්දුවෙ instrumental එකක්... තියනවනම් ප්ලීස් දෙන්න... ලොකු උදව්වක්... :)
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සකුරා රේන්ජ් මේ දවස් වල ෂෝ වල කියන බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ ගීතය පුලුවන් නම් හොයල දෙන්නකෝ!
     

    mtc

    Well-known member
  • Jan 1, 2010
    1,173
    27
    48
    mtcworld
    mechooo mata me sindu deka hoyala dennakoooo.

    1. Me suramya paradise Rookantha
    2. Seethala Sithuvili Rookantha
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචංලා දන්නව ඇති මේ දවස්වල ධනුෂ්ක ගේ ත්‍රෙඩ් එකක් තියනව ගීත විචාරය කරන. අපේ සහෝදරයෙකුට ඕන වෙලා තියනව නන්දා මාලනී මහත්මිය ගායනා කරන

    "ඉර ලස්සනයි ඉර ගල රැස් වැටෙන විට"

    කියන ගීතය, විචාරය සදහා. මේක නෙට් එකේ සෙවීම කළුනික හොයනව වගේ වැඩක්....තියන කෙනෙක් අප්ලෝඩ් කරල දුන්නොත් පින් අයිති වෙන වැඩක්. අපි බලං ඉන්නවා............!!!

    ඉර ලස්සනයි ඉර ගල රැස් වැටෙන විට
    සද ලස්සනයි කදු අතරින් එබෙන විට
    විල ලස්සනයි දිය මත තරු නටන විට
    ලොව ලස්සනයි ඔබ මා හා සිටින විට

    මේක මුලද කියල හරියටම දන්නෙ නෑ.... 1982 දී නන්දා මාලනී ගායනා කරල තියෙන්නෙ... බන්ධුල නානායක්කාරවසම් ලියල තියෙන්නෙ... මෙය තමයි ඔහුගෙ පළමු තැටිගත කරන ලද ගීය.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    swarnamali

    Member
    Jun 3, 2009
    7
    1
    0
    Nidahase Lanwela Siti Kalaye Yali....
    Ma Hiren Nikmila Yanawa Ehe Yali...
    Jeewithen Samu Aran Noyene Gaman Yami...
    Mage Game Walithale Mihidan Wela Imi...

    Me song eka naddoooooo????? thiyena kenek innawanam dennakoooo plzzzz

    Meka Sri hadu geeyak.kiyanne Jagath Wickramasinghe
     
    Status
    Not open for further replies.