"Epic madness , රත්තරං" සහෝ හා බෞද්ධ අයටයි..

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    රත්තරං;12253940 said:
    මම මෙතෙන්ට ආවේ මගේ නම දෑකලා. අපේ කොල්ලෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබුනු නිසා. මම අපේ එකාට පෑහෑදිලි උත්තරයක් දුන්නා. ත්‍රෙඩ් එකේ අරමුන ඉටු උනා කියලා හිතනවා. MihiCherub සහෝදරයා උබේ අරමුනට මගෙන් උත්තර ලෑබුනනේ නේද?
    සාර්තක උගත් පුරවෑසියෙක් වෙන්න කියලා සුභ පතනවා. ජයවේවා!!
    තෙරුවන් සරනයි!
    රත්තරං
    Are you agree with his 1st post :oo:

    ඔය කියල තියෙන්නෙ. ඕක රත්තරං ගෙ පරාජයක් වත් මගේ ජයග්‍රහනයක් වත් නෙමේ..හුදෙක් එකිනෙකා තේරුම් ගැනීමකි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඔය කියල තියෙන්නෙ. ඕක රත්තරං ගෙ පරාජයක් වත් මගේ ජයග්‍රහනයක් වත් නෙමේ..හුදෙක් එකිනෙකා තේරුම් ගැනීමකි

    very goood ... you got my point
    හම්බයන්ට ආතල් නොදී මේක නවත්තමු
     

    bangD

    Member
    Feb 10, 2012
    73
    11
    0
    රත්තරං;12254486 said:
    very goood ... you got my point
    හම්බයන්ට ආතල් නොදී මේක නවත්තමු

    bro mage thread eka dakkada?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    රත්තරං සහ සියළු බෞද්ධයන් වෙතයි....

    රත්තරං මචන් සැලෙන්න එපා. ඔබ කලදේ අයහපත් හෝ බෞද්ධ දර්ශනයට විරුද්ධ ක්‍රියාවක් නොවෙයි.... බෞද්ධ දර්ශණයේ යුද්ධ කරන්න එපා කියනවනම් අහවල් ලබ්බටද අපේ ඉතිහාසය පුරාම හාමුදුරුවො සුද්දන්ට, පරංගින්ට හා ලන්දේසීන්ට විරුද්ධව විප්ලව කලේ... කුඩාපොල හාමුදුරුවො, වැලිවිට සරනංකර, එස් මහින්ද වැනි හිමිවරු රට බේරගන්න සටන් වැදුනෙ සිවුර පිටින්....

    මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ

    රත්තරං කියන්නෙ මෙතුවක් මුස්ලිම් තියා කිසිම ආගමකට අපහාස කල පුද්ගලයෙක් නොවෙයි... නමුත් රට යනපැත්ත දිහා බලාගෙන සාමය කියල ඉන්න වුන් ඉදපියවු... කතා කරනවුන්ට බෑන් වුනත් කමක් නෑ කියල හිතන වුන්ට කතාකරන්න දීපියවු.... මේකෙ සමහරු බෞද්ධයො ඉන්නව බුදු හාමුදුරුවන්ට බැන්නම ගානක් නෑ... හැබැයි අම්මට බැන්නම රෙද්ද උස්සගෙන එන්නෙ...

    එළකිරි එකේ ප්‍රමිතිය ගැන එකෙක්වත් වද වෙන්න එපා. මොකද ඒකෙ ප්‍රමිතිය ගැන බලන්න තමා ඇඩ්මින්ල මොඩ්ල ඉන්නෙ... උඹල ප්‍රමිතිය ගැන හිතුවට උඹලටවත් මටවත් මේකෙ ප්‍රමිතියගැන මොනවද කරන්න පුළුවන්...

    අනික කවුද යකෝ බුදු හාමුදුරුවො සාමෙන්ම හිටිය කියන්නෙ... බුද්ධාගම හරියට දන්නෙ නැත්නම් කට වහගෙන හිටපියවු පොර ටෝක්ස් දෙන්නෙ...

    කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
    වියරු වැටී සතුරන් දිව එන කල
    රණ බිම මැද එරමිණිය ගොතාගෙන
    දසසිල් වී නව ගුණවැල ගනිමුද

    බුදුහාමුදුරුවොත් දෙතුන් වතාවක්ම දරුණු විදියට සතුරන් දමනය කලා... හොදින් කිවුව, සැර කලා අන්තිමට අහන්නෙ නැති තැන ගින්දර පිටකලා ලොකූ ශබ්ද ඇති කලා කන් බිහිරි වෙන්න... යක්ෂ සේනාවල් හිස් හැරුණ හැරුණ අත දිව්වෙ...

    කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
    නොපනත්කම් ගිනිලා අහුලානම්
    කුමටද උන් හා සීල සමාදන්
    සටනින් තොර මුනිවත අවදානම්

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ... රට ජාතිය වෙනුවෙන් මොකා නැගී සිටියත් අපි උන්ව ආරක්ෂා කරන්න ඕන... උන් අතින් වැරදි වෙනවනම් පෙන්වා දෙන්න ඕන... බුද්ධාගම අනුව රත්තරන් ඇතුලු මෙතන කෑගහන අය වැරදිනම් අපේ අනගාරික ධර්මපාලතුමා වැරදිද....? මිගෙට්ටුවත්තේ ගුනානන්දහිමි වැරදිද...? හෙන්රි ස්ටීල් ඕලකට්තුමා වැරදිද...? ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වැරදිද...? ඒ වගේ වීරවරයො බුද්ධාගම දන්නෙ නැද්ද....?

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිත මින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12254008ද රචනය - S. මහින්ද හිමි
    fnVd.jpeg

    පට්ට මචන්, කාලෙකින් දැක්ක දේශානුරාගයෙන් පිරුන පට්ට පෝස්ට් එකක්..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    මේකෙ සමහරු බෞද්ධයො ඉන්නව බුදු හාමුදුරුවන්ට බැන්නම ගානක් නෑ... හැබැයි අම්මට බැන්නම රෙද්ද උස්සගෙන එන්නෙ...

    ඒක තමයි මචන් මම අවශ්‍යතාවය කියල කිව්වෙ.
    තව දුරටත් පැහැදිලි කලොත්
    මචන්ල නිකන් හිතපන් ගෙදර Internet Connection එක නැත්තටම නැතිවෙනව. දැන්.. උබට ISP(Internet Service Provider) එක්ක මල පනින්ව නේද? බෝම්බයක් ගහල එන්නෙ කේන්තියි. මෙ කිසි දෙයක් දන්නෙ නැති Customer Care ඉන්න එකෙකුට උබල හොදට බයිනව. පුලුවන්නම් ගහලත් එනව.
    කොහොමද එච්චර මොරාල් අප් උනේ. හැබයි උබලගෙ අම්ම ගැන හිතපන්.. එයාට ගෙදර Internet Connection එන නැති උනා කියල ISP එක්ක මලපනිද, කෙන්ති යයිද? නෑනෙ මචන්ල. එයාට ගානක්වත් නෑ. ඇයි එහෙම වෙන්නෙ.

    ඔන්න ඕකම තමයි අපි නිර්මල බෞද්ධ ආගමටත් වෙන්නෙ. අවශ්‍යතාවය තියන පුද්ගලයට තමයි ඒක නැති වෙන කොට කෙන්ති යන්නෙ. අවශ්‍යතාවය තියන එකා තමයි ඒක නැති නොවෙන්න සටන් කරන්නෙ. නිකන්ම ගෙවල් වලට වෙලා ඉන්න අපේ බෞද්ධයන්ට පන්සලක් කුඩුපට්ටම් කරල දැන්මත් ගානක් වත් නෑ. ඇයි බෞද්ධ උනත් පන්සලක අවශ්‍යතාවයක් නැති නිසයි. අපිට උන්ට දොස් කියන්න බෑ. මොරාල් අප් කරල සටන් කරවන්නත් බෑ. අවශ්‍යතාවය තියන උන් විතරයි මොරාල් අප් කරන් සටන් කරන්නෙ. උන්ට විතරයි නැතිවෙන දුක දැනෙන්නෙ. ඒක නිසා කලයුත්තේ බෞද්ධ හැමෝටම පන්සලක අවශ්‍යතාවය ඇතිකිරීමයි. එවිට නිරායාසයෙන්ම ඔවුන් එය නැතිවෙන විට සටන් කරවි. නැතුව පල්ලි කුඩුපට්ටම් කිරීමවත්, හම්බයො කිය කිය කෑගැහීමවත්, මුස්ලිම් මිනිස්සුන් මැරීමවත් නෙමේ.

     

    dlt

    Member
    Mar 2, 2012
    20
    2
    0
    අනේ මචන් සිංහල තේරෙන්නෙ නැතැයි. මම මුලින්ම කියල තියනවනේ ඔය කියන අවශ්‍යතාවය මගේ හිතේ පැලපදියම් වෙලා නෑ කියල. ඒක අපේ පවුලෙන් ආපු දෙයක් වෙන්න ඇති. අම්ම අප්ප ගොඩක් කාර්‍යබහුල අය. ඒක නිසා එයාල අපිව කුඩා කාලයෙදි ඔය දේට හුරුකරල නෑ. ඒ කිව්වෙ අපිට පන්සල මතක් වෙන්නෙ විශේශ අවශ්‍යතාවයකදි විතරයි. ඒක තමයි අපි හැමෝගෙම වැරැද්ද. ඉතිං ඔන්න ඔය කියන වැරැද්ද අපේම නිසා ඕක මුල් කරගෙන මුස්ලිම් ආගමට නිගා කරන එක වැරදියි කියන එකයි මේ පෝස්ට් එකේ මූලික අරමුන. එහෙව් එකක් නොතේරෙන උබට තව මොන කතාද. ඒ අතින් මේ පෝස්ට් එකට තම නම පවා යොදපු රත්තරං තේරුම ගත්ත එක නම් ලොකු දෙයක්.
    [/QUOTE]
    මචන් උබ දන්නවද එහෙම වෙන්න හේතුව මොකක්ක්ද කියල,අපේ ආගමේ කොහෙවත් කියල නැ අනිවාර්යෙන් උබලා පෝය දවසට පන්සල් යන්න ඕනි කියලා.අන්න එකයි.අනික ඔය හම්බයෝ සිකුරාදා පල්ලි යන්නේ අල්ලාට බයට.මොකද අල්ලා කියලා තියෙනවා උබලා දවසට 5 ස් වතාවක් pray කරන්න ඕනි කියලා,සුද්ධ ජලයෙන්ද මොකෙන්ද එකෙන් පිරිසිදු වෙලා. ඒහෙම පිරිසිදු වෙන්න බැරි නම් ඇගේ වැලි අතුල්ලගෙන පිරිසිදු වෙලා ඉන්න තැනක ඉදන් pray කරන්න කියලා තියෙන්නේ. ඔන්න ඕවට බයෙන් තමයි මුන් පල්ලි යන්නේ.
    බුදු හාමුදුරුවෝ ඕව කිව්වේ නැ.එතුමා කලේ මේ සසර කෙටි කරගන්න මාර්ගය කියලා දුන්න එක.කැමති කෙනෙක්ට ඒ පාරේ යන්න පුළුවන් නැත්තම් නිකන් ඉන්න පුළුවන්.ඒහෙම නැතිව නීති දල නැ.අනික තමයි මචන් පන්සිල් පද පහ.කොච්චර සරලද?බුදු හාමුදුරුවෝ කිව්වේ පුළුවන් නම් ඔය ටික රකින්න,මේ සසරෙන් මිදෙන්න එකත් ඇති කියලා.පන්සිල් පද 5 රකින්න පන්සල් යන්නම ඕනි නැහැ නේද.පන්සිල් පද 5 න් 1 කවත් අනිවා පන්සල් යන්න කියලා කියනවද?අනික බුදු හාමුදුරුවෝ දේශනා කලේ ප්‍රතිපත්ති පුජාව තම ගොඩක් වටින්නේ කියලා.ලෝකෙට පෙන්න පන්සල් යන 1 නෙමෙයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Onna Oya tika therenne nethi Geri heththak ban meh Internet Veera part danne... munva makavala hadanna one ayeh... Anga patha Loku unata munge Mole vedilah na hariya.. 2ke 3neh podi kolloOo makana kallakata aragannava vage munge Vali...

    එලකිරි එකේ ඉන්න පො^^ හු^^ ටිකට ඕවා තේරෙන්නෙ නෑ බං..

    100% Agreed !!

    :no::no::no::no:

    400% Agreed !!

    Good post

    අහ් උබලත් මම වගෙ සිංහල තම්බි වෙලා:rofl::rofl:
    2.gif
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mamath umbat ekka ekangai 'mihicherub' machoo..

    Muslim sulu jathiyak unat corlnol Muthalifla wage weerayot me rate lankamathawage arakshavata sinhalayo ekka ekatu wela yuddedi satan kara.. un unge paduwe innava machanla.. apima tamai unva form karala ganne. api kaurut lankikayo. epamanai...

    kohomat Elakiri ekata agam beda, jathibeda ona naha ban.

    Admin wade karana aiyala tika me gana tikak hituwot hondai.....!!!!!!!!!
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ane paw me thread eka patan gaththu eka!

    man dannawa me thread eka meccara dura yana bawa.

    kawru hari thread ekak patan ganne koheda kiya balan innawa. eke thamange jaathiwaadi kama pennanna

    Monawa karannada.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    menna mekai me prashne gana mage adahasa.mulinma sorry wenna oni mage machine eke unicode pissu kelima nisa mehema type karanna weema gana.kamakna tikak amaruwenhari puluwannam kiyawanna:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    me siyaluma wali walata pradanama hethuwa mama dakina widihatanam muslim ayagei apei thiyena wenasa.apita eyala dirawanne na(eyalage krame) ithin api unta baninawa ethakota un apita baninawa.apith rahath wela ehema nathi samanya minissu nisa apitath mala paninawa...ethanin ehata ithin thathwaya sochaneeyay:(:(:(:(:(:(

    okata hethuwa thamai ithun bauddha kiyanne darshanayak eka agamak niwei ithin ape neethi reethi na.kamathinam karanna kiyala witharaine thiyenne.ithin kammali un e kiyana dewal pilipadinne na.ithin agamak ,jaathiyak widihata e agame thiyena pawathma adu wenawa me nisa.....ketiyen kiwwoth budhdhagama kiyanne hondin ho narakin ho wyaptha kala yuthu ekak newei awashya pudgalayata e kiyanne budhdhimath pudgalayanta pawichchi karala thamange jeewithe godanagaganna thiyena deyak.ithin oye pansal yannathi katha agama adahannathi katha ape paththen sadaranai.ai api kamathinam ne karanne.kagewath balapaamakwath nane.api karoth ewage prathipala apita thiyey:yes::yes::yes::yes:


    eth islam kiyanne ehema deyak newei eka agamk,neethiyak wage dewal walin piruna sampoorna jeewana paddathiyak..kaama beema,andum palandum neethiya me hama deyakma meka athule thiyenawa.ithin islam kiyana eka e minissunge jeewithe hama podi kotasakatama athulath.e wagema eke thiyena neethi walin eyalawa e agamata thadin bandala thiyagannawa.podi kale neethi walata baye loku aya kiyana nisa mewa karath passe kaledi mewa huru wela kamaththenma karana thathweta enawa.eyalama kiyana widihata samaharunta prey kare nathuwama ninda yanne na,oluwa ridenawa....meka ekthara mattamakata brainwash karanawa wage wadak:baffled::baffled::baffled:

    man dannawa dan kattiya kiyay meka hari amanushikai kiyala.na ehema na.api balamu mekata hethuwa.islam kiyana agama bihiune kanthara godak thiyena pradesheka(hariyatama thana mathaka na) ithin islam kiyana eke moolika aramuna une manushya wargayage pawathma(survival).me neethi hama ekakama yati aramuna ekai.sunnath kireemath mekata sambandai neda kiyala tikak hithala baluwama therei.wathura bawithaya adu karan nirogiwa inna eka upakramayakne(oka eheta galapunata lankawatanam awashya na thamai)anduma unath hadala thiyenne loku hiru rashmiyakata oroththu denna.wargaya bo kireema wadi wenneth pawathma kiyana moolika paramarthayen mokada marana anupathaya godak wadiyne e ratawala.onna ohomai islam hadune.ithin eyalage paththen me neethi godak sadaranai

    kiyannanam thawa godak dewal thiyenawa.eth meka thawa diga wei ewa kiwwoth.

    man piligannawa math kalayak muslim ayata banna eth man me dewal danagena hitiye na ethakota :sorry::sorry::sorry::sorry::sorry::sorry:.eth dan e gana godak nathath tikak hari dannawa..

    ithin api mewa poddakhari therum aran me punchi rate samagiyen imu.lokaya golakarai minissu wiwidakarai ne:D:D:D:D:D
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    සමහර කරුණු එක්ක එකගයි..:) අපි මුලින් හැදිලා ඉන්න ඔන..එතකොට වෙනත් ආගම් වලින් අපිට වෙන්න තියෙන බලපැම අඩු වෙනවා..එත් මුස්ලිමි හෝ වෙනත් ආගම් වල අයටත් මේ වගෙ දේවල් කරන්න ඉඩ දෙන්නත් බැ..
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;12254486 said:
    very goood ... you got my point
    හම්බයන්ට ආතල් නොදී මේක නවත්තමු
    machan umba wage kunuharupa nokiya point ekata katha karana LOGIC eka thiyana kollo meke inna ona:yes: