සිංහලුන්ගේ ගව මස් විරෝදය

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හෙළයො දන්න කෘතගුණ
    අටලුගම මස් නැති උනාම මොකෝ දන්නවද කරන්නෙ. අනෙක් වටේ තියෙන ගම් වලට පනිනව. කකුල කපල පවා අරන් යනව. වෑන් එකේ දාන් යනව. ඌර කිව්වම ළඟින් යන්නෙත් නෑ. හරක් ගාල් වල උරො දෙතුන් දෙනෙකුත් හදන්න ඕන.

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    බීෆ් සමඟ පොල් රොටී රැල්ලක් හදන්න ඕනේ. කොහොම හරි සිංහලුන්ට බීෆ් රසවැට්ටුවොත් ඉල්ලුම නිකංම වැඩි වෙලා සැපයුම වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා
    Ekek patan gattha nam watema un patan gannawa
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    bittaren 1/4k daapu egg bun ekak Rs 100k deela kanawa, haalmasso 7-8k ekka bath kanawa. Onne sinhalunge protein sources.

    Beef
    🥩
    kanna asai. Supiri kamak.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    මම ආස හරක් මස්, බාබත්, කිරිබොකු, මැරොව් බෝන් එකට දාල කරියක්. පරිප්පු එක්ක හෝ අල තෙල් දාල නියමයි.
     
    • Like
    Reactions: Rontmiir

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,662
    113
    Ekek patan gattha nam watema un patan gannawa
    ඔව් රැල්ල හැදීමයි වැදගත්. ඉල්ලුම වැඩි වුනොත් රාජ්‍ය මැදිහත් වීමක් කරන්නම වෙනවා. එතකොට තට්ටයින්ට කටපුක වහගෙන ඉන්න වෙනවා. මාලිමා ආණ්ඩුව ඉන්න වෙලේ මේ සටන අපි දිනය යුතුයි
     
    • Like
    Reactions: Rontmiir

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,662
    113
    npp එකෙන් හරක් මස් වලට විතරම කඩයක් කරොත් කැමතිද? (sugar, threeposha wage). (ආව් උඹලාගෙ හිනාව)
    කොහොමත් හරක් මස් කඩේ හරක් මස් විතරනේ ආදී කාලේ ඉඳලා තිබුනේ
     
    • Like
    Reactions: Rontmiir

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    කොහොමත් හරක් මස් කඩේ හරක් මස් විතරනේ ආදී කාලේ ඉඳලා තිබුනේ
    මම හිතුවෙ ඔවායෙ එලු මස් වගෙ එවත් තියෙනවා කියලා. උරු මස් නම් විකුනන්නෙ නැ (බිස්නස් අඩු වෙනවා). බැටලු මස් ඉතින් විකුනන්නෙ නැ නෙ, එකයි හරක් මස් විතරක් ම තියෙන්නෙ. පිටරට ගියාම ඔනෙ මසක් ගන්න පුලුවන් butchers shop eken, හලාල් මස් කඩයකට ගියොත් උරු මස් විතරයි නැත්තෙ.
     
    • Like
    Reactions: Rontmiir

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    npp එකෙන් හරක් මස් වලට විතරම කඩයක් කරොත් කැමතිද? (sugar, threeposha wage). (ආව් උඹලාගෙ හිනාව)
    දැන් තියෙන හරක් මස් කඩ තියෙන්නේ එහෙම තමා බං. උන් ගොඩක් වෙලාවට chicken කෑලි දෙක තුනක් mutton කෑල්ලක් දෙකක් නමට තියාන් ඉන්නේ.
     
    • Like
    Reactions: Rontmiir

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දඩ මස්, සුරා පානෙ, නගර සොභිනි, සොර මුල් කියන එවා බුද්දාගෙ කාලෙ ඉඳන් තිබ්බ දෙවල්, නිකම් සුදනො වෙන්න එපා

    ඔව්, තව උබල වගේ උන්ට රට මාරු කරලා දුවන්නම පුකේ ඇරියා ඒ කාලෙත් 😊

    බිස්මිල්ලා ගෝනිබිල්ලා ජිහාඩ් ඌරෙක් කුලප්පු වෙලා ද :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    රෝමන් දෙමුහුම් ඌරෙක් 😋
    ------ Post added on Nov 13, 2025 at 10:33 AM
     
    • Like
    Reactions: Rontmiir

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ඔව්, තව උබල වගේ උන්ට රට මාරු කරලා දුවන්නම පුකේ ඇරියා ඒ කාලෙත් 😊



    රෝමන් දෙමුහුම් ඌරෙක් 😋
    ------ Post added on Nov 13, 2025 at 10:33 AM
    Ah ela. Genital warts dan shape da? Cream gawada?

    Umabala kaala thiyenawa da "grilled goat breasts". Machan anna kaama! Okata kiyanne "vu de nuong"
    Vu - breasts
    De - goat
    Nuong - grilled


    ------ Post added on Nov 13, 2025 at 10:43 AM
     
    • Like
    Reactions: Rontmiir

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Mkkda Yako me protein adu nisa buddi mattama adui kiyala tiyenne?
    Etakota ara harak masma kana unge high IQ da?

    IQ එකට ගොඩක් දේවල් බලපානවා. එක සාධකයක් විතරයි පෝෂණය.

    බීෆ් ගැන කතා කරන නිසා,
    ආසාදිත ගවයන්ගේ මස් කෑවහම බෝවෙන්න පුලුවන් prion disease එකක් තියෙනවා CJD කියලා. නියම, ලස්සන ලෙඩක්. ☺️
    ------ Post added on Nov 13, 2025 at 1:42 PM

    https://www.cambridge.org/core/jour...in-sri-lanka/C9FDB924D8BAC6BFD0EEA92DF40633F4
    ------ Post added on Nov 13, 2025 at 1:43 PM
     
    • Like
    Reactions: Rontmiir

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    IQ එකට ගොඩක් දේවල් බලපානවා. එක සාධකයක් විතරයි පෝෂණය.

    බීෆ් ගැන කතා කරන නිසා,
    ආසාදිත ගවයන්ගේ මස් කෑවහම බෝවෙන්න පුලුවන් prion disease එකක් තියෙනවා CJD කියලා. නියම, ලස්සන ලෙඩක්. ☺️
    ------ Post added on Nov 13, 2025 at 1:42 PM

    https://www.cambridge.org/core/jour...in-sri-lanka/C9FDB924D8BAC6BFD0EEA92DF40633F4
    ------ Post added on Nov 13, 2025 at 1:43 PM
    Harakagen vithrak neme leda kukula,ura eluwa,betaluwa oya moka kewath leda hadenna puluwan.haraka unatah hari vidiyata marala aduwata mas tikak minissunta kanna salassanna ona
     
    • Like
    Reactions: Rontmiir

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Harakagen vithrak neme leda kukula,ura eluwa,betaluwa oya moka kewath leda hadenna puluwan.haraka unatah hari vidiyata marala aduwata mas tikak minissunta kanna salassanna ona

    නිකක් ලෙඩයි prion diseases උන් වෙනස්. prion diseases දකින්න ලැබෙන්නේ හරකා, මුවා වගේ සත්තුන්ගේ..
    ඒවගෙනුත් මිනිස්සුන්ට දැනට සම්ප්‍රේෂනය වෙන්න පුලුවන් මට්ටමේ තියෙන්නේ cjd.
     
    • Like
    Reactions: Rontmiir