රත්තරං;12253940 said:මම මෙතෙන්ට ආවේ මගේ නම දෑකලා. අපේ කොල්ලෙක් ත්රෙඩ් එකක් දාලා තිබුනු නිසා. මම අපේ එකාට පෑහෑදිලි උත්තරයක් දුන්නා. ත්රෙඩ් එකේ අරමුන ඉටු උනා කියලා හිතනවා. MihiCherub සහෝදරයා උබේ අරමුනට මගෙන් උත්තර ලෑබුනනේ නේද?
සාර්තක උගත් පුරවෑසියෙක් වෙන්න කියලා සුභ පතනවා. ජයවේවා!!
තෙරුවන් සරනයි!
Mr.Gold
රත්තරං
Are you agree with his 1st post![]()
ඔය කියල තියෙන්නෙ. ඕක රත්තරං ගෙ පරාජයක් වත් මගේ ජයග්රහනයක් වත් නෙමේ..හුදෙක් එකිනෙකා තේරුම් ගැනීමකි








අපි මුලින් හැදිලා ඉන්න ඔන..එතකොට වෙනත් ආගම් වලින් අපිට වෙන්න තියෙන බලපැම අඩු වෙනවා..එත් මුස්ලිමි හෝ වෙනත් ආගම් වල අයටත් මේ වගෙ දේවල් කරන්න ඉඩ දෙන්නත් බැ..
