Ado e disease eka ada tamai ehuwe. Hedunot hoda karannat behelu neda.IQ එකට ගොඩක් දේවල් බලපානවා. එක සාධකයක් විතරයි පෝෂණය.
බීෆ් ගැන කතා කරන නිසා,
ආසාදිත ගවයන්ගේ මස් කෑවහම බෝවෙන්න පුලුවන් prion disease එකක් තියෙනවා CJD කියලා. නියම, ලස්සන ලෙඩක්.
------ Post added on Nov 13, 2025 at 1:42 PM
https://www.cambridge.org/core/jour...in-sri-lanka/C9FDB924D8BAC6BFD0EEA92DF40633F4
------ Post added on Nov 13, 2025 at 1:43 PM
Ado e disease eka ada tamai ehuwe. Hedunot hoda karannat behelu neda.![]()
Adukule Sinhala Un Kohomath beef Walata Salli Wiyadam Karanne naha... Satheyta Ganan Balana Loba Haththak Un..prashne thiyenne beef laaba masak neme.
Video ekk balanna une ne Gena tawama. Balala idea ekk Ganna ona.හොද කරන්න බැහැ විතරක් නෙමෙයි, කැරි දුකක් විදලා මැරෙන්න වෙන්නෙත්![]()
Password mathaka nah bnඋඹේ පරණ ඵකවුන්ට් ඵකට මොකද වුනේ?

ow ban ehema karanawa nam milath adu wenawaසිංහලුන්ට ප්‍රෝටීන් අඩුමිලට ලබාගන්න ලාබම ක්‍රමය තමයි වල් ඌරු මස් විකිනීමට තියෙන තහනම ඉවත්කිරීම
ගව මස් හෝ අනෙක් මස් වර්ග වගේ නෙවෙයි වල් ඌරු මස් වලට නිෂ්පාදන වියදමක් නෑ , දැනට ලංකාවේ අතිවිශාල වල් ඌරු ගහනයක් ඉන්නවා අනෙක වල් ඌරා මගින් වන වගා හානියත් මේ නිසා අඩු වෙනවා
තව ඕන නම් මස් පිණිස වල් ඌරන් ඇතිකරන ෆාම් වලට සහන දායි නය දීලා කර්මාන්තය දියුණු කරන්න පුළුවන් , මොකද වල් ඌරන් ඇතිකරන යන වියදම ගොඩක් අඩුයි අනෙක් සත්ව ගොවිපොළ වලට වඩා
සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඔය ගැන කරපු research තිබුනා ඒවා විවිධ හේතු නිසා කබඩ් වල හිරවෙලා තියෙනවා
අනිත් සතා තමයි මොණරාසිංහලුන්ට ප්‍රෝටීන් අඩුමිලට ලබාගන්න ලාබම ක්‍රමය තමයි වල් ඌරු මස් විකිනීමට තියෙන තහනම ඉවත්කිරීම
ගව මස් හෝ අනෙක් මස් වර්ග වගේ නෙවෙයි වල් ඌරු මස් වලට නිෂ්පාදන වියදමක් නෑ , දැනට ලංකාවේ අතිවිශාල වල් ඌරු ගහනයක් ඉන්නවා අනෙක වල් ඌරා මගින් වන වගා හානියත් මේ නිසා අඩු වෙනවා
තව ඕන නම් මස් පිණිස වල් ඌරන් ඇතිකරන ෆාම් වලට සහන දායි නය දීලා කර්මාන්තය දියුණු කරන්න පුළුවන් , මොකද වල් ඌරන් ඇතිකරන යන වියදම ගොඩක් අඩුයි අනෙක් සත්ව ගොවිපොළ වලට වඩා
සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ඔය ගැන කරපු research තිබුනා ඒවා විවිධ හේතු නිසා කබඩ් වල හිරවෙලා තියෙනවා
අපේ වත්තටත් 8 දෙනෙක්ගේ කල්ලියක් එනවා .කතරගම දෙය්යට හොරෙන් වාහන ටික හයර් යනවද කොහෙදඅනිත් සතා තමයි මොණරා
Kana nokana eka adala ayage wadakne ban.pake katha nikiya inneth nehaneOya kiwe
Ape minissu beef kanne natte indian influence eka nisa
කරනවා නම් මෙන්න වැඩ .තහනම අය්න් කරල දඩයම් කරන්න අවසර දුන්න නම් අපේ උන්දලා බොරු වලවල් හරි කපල ඌරො ටික අල්ලනවාසිංහලුන්ට ප්‍රෝටීන් අඩුමිලට ලබාගන්න ලාබම ක්‍රමය තමයි වල් ඌරු මස් විකිනීමට තියෙන තහනම ඉවත්කිරීම