Travel Sri Lanka

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12255793 said:
    BuMp
    හොද වැඩක්.....
    දිගටම කරගෙන යන්න.........:cool:

    ගොඩාක් ස්තුතියි දිරිගැන්වීම ඉහලින්ම අගය කරනවා :)
     
    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    ape patte adams peak kalu gaga,samn dewol thwa godak thiyenwa

    ඉතින් ඒ තැන් වල විස්තර මට e-mail කරන්නකෝ
    [email protected]

    ස්ථානය හා එහි වැදගත්කම කෙටියෙන් (වචන 20-30)
    එහි ලගා විය හැකි අකාරය
    නැරබීමට පැමිණිය හැකි කාල වේලාවන් ( උදා: පෙ.ව 8.00 ප.ව 4.00 දක්වා)
    වාහන නැවැත්වීමේ පහසුකම
    අදාළ ස්ථානය දුරකථන අංකයක් ඇත්නම් එය
    චායාරූප 2-3 ක්
     
    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    මේ පැත්තේ විස්තර දෙන්නද

    දෙන්න දෙන්න ඒ තැන් වල විස්තර මට e-mail කරන්නකෝ
    [email protected]

    ස්ථානය හා එහි වැදගත්කම කෙටියෙන් (වචන 20-30)
    එහි ලගා විය හැකි අකාරය
    නැරබීමට පැමිණිය හැකි කාල වේලාවන් ( උදා: පෙ.ව 8.00 ප.ව 4.00 දක්වා)
    වාහන නැවැත්වීමේ පහසුකම
    අදාළ ස්ථානය දුරකථන අංකයක් ඇත්නම් එය
    චායාරූප 2-3 ක්
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Wade Hoday machan
    But Already LakDasun GoldenLanka ,http://www.srilanka.travel/ ,http://www.srilankatourism.org/ wage sites thiyenwa !! Mewa danatama godak loku community ekak thiyena sites .
    Wenama site ekak hadanawata wada dantama thiyena ekak improve kaloth hoday kiyalay mama hithanne !

    anith eka meka profit eka balagena karana wadak nemeinam advertisements danna epa ! Professional Look eka yanawa! At least not google adds .

    One more tip ,hodata web design danna kenekge help ekak ganna.Oya dan nikan blogspot ekakane meka hadala thieynne .

    But still I believe improving existing sites will be a better option .
     
    අවවාද උපදෙස් වලට ගොඩාක් ස්තුතියි
    මේ වෙලාවේ වෙනම හොස්ටින්ග් එකකට යන්න අමාරු වුනත් මේ පොඩි සයිට් එකෙන් මට කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා මම හිතනවා අර වගේ සයිට් තරමට ලොකු වෙන්න මට බැරි වෙන එකක් නැහැ කියලා