ELAKIRI යාලුවන්ගෙන් මට උදව්වක් ඕනේ
ෆේස් බුක් අඩවියේ තියෙන තරඟයකට මන් ඉදිරිපත් වෙලා තියෙන්නෙ,එ තරඟයේ විදිය්ට කෙනෙක්ට දිනන්න පුලුවන් එ තරඟයට සහබාගි වුන කෙනා දාපු ඡායාරූපයට වැඩිම ලයික් ප්රමාණයක් ලැබුනොත් විතරයි,මම දාල තියෙන ඡායාරූපයටත් ලයික් යම් කිසි ප්රමාණයක් ලැබී තිබුනත් ඊට වැඩියෙන් ලයික් තියෙන ඡායාරුප දාපු අය ඉන්නව,
ඉතින් ෆේස්බුක් ඉන්න එලකිරි මිතුරන්ගෙන් මම ඉල්ලන්නෙ පුලුවන්නම් මෙ මගේ ඡායාරූපයට ගිහින් ලයික් එකක් දාල දෙන්න කියල,ඇත්තටම එක වචනයකින් කිව නොහැකි උදව්වක්.!
මෙන්න ලින්ක් එක
http://www.facebook.com/photo.php?f...57868.89720.156395694393862&type=3&permPage=1
කැමති යාලුවො පුලුවන්නම් මට උදව් කරන්න
ස්තූතී.!