elakiri mithurangen udawuwak one

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    ELAKIRI යාලුවන්ගෙන් මට උදව්වක් ඕනේ
    OZ-help.jpg

    ෆේස් බුක් අඩවියේ තියෙන තරඟයකට මන් ඉදිරිපත් වෙලා තියෙන්නෙ,එ තරඟයේ විදිය්ට කෙනෙක්ට දිනන්න පුලුවන් එ තරඟයට සහබාගි වුන කෙනා දාපු ඡායාරූපයට වැඩිම ලයික් ප්‍රමාණයක් ලැබුනොත් විතරයි,මම දාල තියෙන ඡායාරූපයටත් ලයික් යම් කිසි ප්‍රමාණයක් ලැබී තිබුනත් ඊට වැඩියෙන් ලයික් තියෙන ඡායාරුප දාපු අය ඉන්නව,

    ඉතින් ෆේස්බුක් ඉන්න එලකිරි මිතුරන්ගෙන් මම ඉල්ලන්නෙ පුලුවන්නම් මෙ මගේ ඡායාරූපයට ගිහින් ලයික් එකක් දාල දෙන්න කියල,ඇත්තටම එක වචනයකින් කිව නොහැකි උදව්වක්.!

    මෙන්න ලින්ක් එක
    http://www.facebook.com/photo.php?f...57868.89720.156395694393862&type=3&permPage=1
    කැමති යාලුවො පුලුවන්නම් මට උදව් කරන්න
    ස්තූතී.!

    images
     
    • Like
    Reactions: samcro and DAMER

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අනිවාර්යෙන් සප් එක දෙනව
    උබට නැති සප් එක කාට දෙන්නද බන්
    එල එල දැන් අපේ එලකිරි කොල්ලො උබට බැහැල බොක්කෙන්ම උදව් කරයි
    මොකද එලකිරියෙ ඉන්නෙ බහුතරයක් හොඳ නිහතමානී යාලුවො
    එකනෙ මෙකට එලකිරි කියන්නෙ,ඉන්නෙත් එලකිරි පොරවල්
    එල එල උබෙ වැඩේ ගොඩ යන්න කියල මන් ප්‍රාර්ථනා කරනව
    ජයවේවා.!

     
    • Like
    Reactions: DAMER

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අනිවාර්යෙන් සප් එක දෙනව
    උබට නැති සප් එක කාට දෙන්නද බන්
    එල එල දැන් අපේ එලකිරි කොල්ලො උබට බැහැල බොක්කෙන්ම උදව් කරයි
    මොකද එලකිරියෙ ඉන්නෙ බහුතරයක් හොඳ නිහතමානී යාලුවො
    එකනෙ මෙකට එලකිරි කියන්නෙ,ඉන්නෙත් එලකිරි පොරවල්
    එල එල උබෙ වැඩේ ගොඩ යන්න කියල මන් ප්‍රාර්ථනා කරනව
    ජයවේවා.!


    බොහෝම ස්තුතියි මචන්
    9.gif
    9.gif
    9.gif
    9.gif