ඇඩ්මින්ලට......

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මෙතන බුද්ධාගමට අපහස වෙන්න හැමදාම ත්‍රෙඩ් වැටෙනව.එන්න එන්නම ඒක වැඩිවෙනව මිසක් අඩුවක් නෑ.මේකෙ ඉන්න ඇඩ්මින්ල,මොඩෙරටෙර්ල කරබාගෙන ඉන්නෙ උන්ගෙ කොන්ද පන නැද්ද?
    නැත්තම් උනුත් කොන කපාගෙනද?

    ඔක්කොමටම ඉස්සර වෙලා පුලුවන්නම් මේක ඩිලීට් කරපල්ල
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අයිසේ තමුසෙලට කට කදෙනකන් කිව්වත් තවත් ත්‍රෙඩ්ස් දානවනේ පැණි හරක් වගේ...

    බලාපියව් මේකේ මගේ පෝස්ට්ස්!
    http://www.elakiri.com/forum/showthread.php?p=12259317#post12259317

    හම්මේ උඹනම් දෙයියෙක් :cool:
    මං මැසේජ් එක දැකලනේ උඹ ආවේ :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හම්මේ උඹනම් දෙයියෙක් :cool:
    මං මැසේජ් එක දැකලනේ උඹ ආවේ :P
    කොයි මැසේජ් ද බං? මම මේ රවුමක් දාල අතල් එකක් අරන් දැනුයි ගෙදර අවේ :P එවලේ තමයි දැක්කේ අරූ පොස්ට් කරනවා.. ලොක්කට කතා කරලා කිව්වා.. එයා මකන්න ඇති මන් හිතන්නේ
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    කොයි මැසේජ් ද බං? මම මේ රවුමක් දාල අතල් එකක් අරන් දැනුයි ගෙදර අවේ :P එවලේ තමයි දැක්කේ අරූ පොස්ට් කරනවා.. ලොක්කට කතා කරලා කිව්වා.. එයා මකන්න ඇති මන් හිතන්නේ

    Kohoma hari kalane ban ela maxa.call karala hari kiwwa aka loku deyak.:yes:
    11.gif
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    "මම කියන්නේ මේ එළකිරි එකේ new join මෙමෙබෙර්ස්ලා දැන් නවතුවනම් හොදයි ටික කාලෙකට. ඉතින් දැන් මේ එළකිරි එකට වෙලා තියන හම්බ වසංගතය නවතන්න කාලේ හරි."

    me magula quote wenneth na.:sorry:

    :yes::yes::yes:
    11.gif
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොයි මැසේජ් ද බං? මම මේ රවුමක් දාල අතල් එකක් අරන් දැනුයි ගෙදර අවේ :P එවලේ තමයි දැක්කේ අරූ පොස්ට් කරනවා.. ලොක්කට කතා කරලා කිව්වා.. එයා මකන්න ඇති මන් හිතන්නේ

    කොහෙද යකෝ මේ යක්කු ගස් නගින වෙලාවේ රවුං ගහන්නේ :P
    ලොක්කයියත් වැඩේට එන්ටර් වෙලාද :cool:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එහෙම කියන්න එපා බන්.........
    ඇඩ්මින්ලටත් හැම වෙලේම මේකේ ඉන්න බැනේ......
    උන්ටත් වෙන වැඩ තියනවනේ......
    ඔන්ලයින් ආපු වෙලාවක ඔව්වා අයින් කරලා දායි.....
    දායි නෙවේ අනිවා අයින් කරනවා.......
    ගොඩක් වෙලාවට ඇඩ්මින්ලා මොඩ්ලා එන්නේ රෑවෙලා.......
    එක ඔය ෆේක් හදන එවුන් දන්න හින්දා තමා උදේම එන්නේ ෆේක් හදාගෙන.....

    ඔය ෆේක් කාරයොත් එක්ක කොච්චර තර්ක කරන්න ගියත් වැඩක් නෑ.......
    උන්ගේ ත්‍රෙඩ් වල කොමන්ට් කරන්නේ නැතුව හිටියහම හරි........
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අඩෝ උඹ කරත්ත රස්සාවද කරන්නේ?
    මං කරන රස්සාව උඹට වැඩක් නෑ.. උඹලා සයිට් එකට මඩ ගහන්න හිතාගෙන මෙහෙම ත්‍රෙඩ් දාල මේකේ මෙම්බර්ස්ලා අවුස්සන්න ප්ලෑන් කරලා කරන වැඩක් කියල පැහැදිලියි පොඩ්ඩෝ.. ඇඩ්මින්ලා එක්ක ප්‍රශ්නයක් තියෙනවනං ගිහින් පී එම් එකක් දාගෙන බෙරගනින්, පිස්සෙක් වගේ මෙතන විකාර නොකර
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    sirawata ... admin laman satha 5kata wadak naa.......

    Gon ibbo....... nawila athi kohe hari mullakata wela......:shocked:
    මූසල හිවලෝ! ඇඩ්මින්ලා නැත්තන් අද මේ සයිට් එක නෑ.. මේකේ මොඩ් ලට පඩි ගෙවන්නේ නෑ.. උන් මැරීගෙන නිදිමරන් තමයි ෆෙක්‌ එවුන් බෑන් කරන්නේ සිය ගණන්.. මොඩ් ලා ඇඩ්මින්ලා නැත්තන් අද මේක කුණුහරප ගොඩක් සහ ස්පෑම් ගොඩක් විතරයි.. එව්වා බොලාට පෙන්නේ නැත්තේ ඩිලීට් කරලා බෑන් කරලා නිසයි.. මමම සීයකට වඩා රිපෝර්ට් කරලා ඇති.. පොඩ්ඩක් එකෙක් දෙන්නෙක් දැක්කොත් තොපි කියන්නේ ඇඩ්මින්ලා සත පහකට වැඩක් නෑ කියලා.. උඹලා මේකේ ඉන්නේ සයිට් එකට සල්ලි ගෙවලද ඈ? සින්දු ඩවුන්ලෝඩ් කරනවට සල්ලි ගන්නේ නෑ.. ඒවා ඔක්කොම මැරීගෙන එන්කෝඩ් කර කර අප්ලෝඩ් කරලා උඹලට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ කමියුනිටියක් හදන් මැරෙන්නේ සෑහෙන්න පිරිසකගේ දාඩිය මහන්සියක් ඇතුළුවයි..
    මේකේ ඇඩ් වැටෙන්නේ ඇඩ්මින්ලාට කන්න බොන්න නෙමෙයි යකුනේ ලක්ෂ ගණන් ගෙවන සර්වර් කෝස්ට් එක කවර් කරන්නයි. අවරුදු හතරක් තිස්සේ අතින් කයිට් වේවි කට්ට කකා සල්ලි ගෙවල අන්තිමට දරාගන්න බැරි තරම් වියදම් යද්දී තමයි ඇඩ්ස් දැම්මෙත්. එකෙක්ගෙන් වත සත පහක් ඉල්ලුවේ නෑ.. හම්බෙන ඒවායිනුත් ඉවෙන්ට් කරලා බොලාට ආතල් බෙදල දීපු එක කලේ .. එහෙව් ඇඩ්මින්ලට කියපිය සත පහක් වටින් නෑ කියල..! හරියය් උඹට
    උඹල හිතන්නේ ඇඩ්මින්ලා රොබෝලා කියලද?.. දාපු ගමන ඩිලීට් කරන්න? මේකේ දවසකට පොස්ට් කීයක් වැටෙනවද කියල උඹ දන්නවද? ගණන් කරලා බලපන් එක මොහොතකට යුසර්ස්ලා 1000ක් ඉන්නවා, දවසට කොච්චර මිනිස්සු එනවද මේකට, පෝස්ට්ස් කීයක් වැටෙනවද? ඔක්කොම බලං ඉන්නද කියන්නේ? රිපෝර්ට් කරපං බං උන් මකයි.. බැරිනම් කට වහන් හිටපං බං ඩිවෝස් කරපු ගෑනු වගේ කියවන් නැතිව
     
    Last edited:

    මචන්, මම පොඩි ත්‍රෙඩ් එකක් හදනවා... මම මේ උඹේ අදහස ඒකට එකතු කරගන්නවා...... කමක් නැනේද.........
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Captain ජැක් ස්පැරෝ;12266460 said:
    මචන්, මම පොඩි ත්‍රෙඩ් එකක් හදනවා... මම මේ උඹේ අදහස ඒකට එකතු කරගන්නවා...... කමක් නැනේද.........
    මම දන්නේ නෑ මචෝ උඹේ මොන අදහසකින් ත්‍රෙඩ් එක දානවද මොකක් ගැනද විස්තර.. කියල. එත් මේ කියපුවා වටේම කියා කියා යන්න උවමනාවක් නෑ මචන්.. යන විදිය නොදැන කියෝන එවුන දැකලා පොඩ්ඩක් මල පැන්න නිසා කිව්වේ දෙකතුනක්... මේ ත්‍රෙඩ් එක මොඩ් කෙනෙක් දැක්කම ඩිලීට් කරන බව දැනගෙන..
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම දන්නේ නෑ මචෝ උඹේ මොන අදහසකින් ත්‍රෙඩ් එක දානවද මොකක් ගැනද විස්තර.. කියල. එත් මේ කියපුවා වටේම කියා කියා යන්න උවමනාවක් නෑ මචන්.. යන විදිය නොදැන කියෝන එවුන දැකලා පොඩ්ඩක් මල පැන්න නිසා කිව්වේ දෙකතුනක්... මේ ත්‍රෙඩ් එක මොඩ් කෙනෙක් දැක්කම ඩිලීට් කරන බව දැනගෙන..
    මම ත්‍රෙඩ් එක දාන්නේ මචන්, මේ ප්‍රශ්ණ ගැනයි.... ගොඩක් එවුන් ඇඩ්මින්ලට බනිනවා.... එකයි උඹේ Comment එක ඔනේ වුනේ... උඹ ගොඩක් වැදගත් දෙයක් කියලා තියනවා.... ඒ වගේම මම ත්‍රෙඩ් එක දාන්නේ අපේ කට්ටියට පොඩ්ඩක් මොලෙන් කල්පනා කරලා වැඩ කරන්න කියන්නයි.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රිපෝට් කලහම, ඈඩ්මින් හෝ මොඩ් දැක්කහම, ඩිලීට් කරයි බං..... ඈඩ්මින් / මොඩ්, දවසේ පැය 24ම ඔන්ලයින් ඉන්න බෑ නේ.... ඒ මිනිස්සුන්ටත් ජීවිතයක් තියෙන්න ඕනා නේද....?? ඕකට පිලියමක් ලගදිම එයි මගේ හිතේ.... ඔන්ලයින් ඉන්න සීනියර් මෙම්බර්ස්ලට, ඉන්න ඉන්න වෙලාවට, ඕවට වැඩක් දෙන්න හදලා දෙයි.... බලමුකෝ..... :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Captain ජැක් ස්පැරෝ;12266475 said:
    මම ත්‍රෙඩ් එක දාන්නේ මචන්, මේ ප්‍රශ්ණ ගැනයි.... ගොඩක් එවුන් ඇඩ්මින්ලට බනිනවා.... එකයි උඹේ Comment එක ඔනේ වුනේ... උඹ ගොඩක් වැදගත් දෙයක් කියලා තියනවා.... ඒ වගේම මම ත්‍රෙඩ් එක දාන්නේ අපේ කට්ටියට පොඩ්ඩක් මොලෙන් කල්පනා කරලා වැඩ කරන්න කියන්නයි.........
    ඇඩ්මින්ම කීප පොලකම කියල තිබුන බ්‍රෝ.. මේක තේරුමක් ඇති වැඩක් නෙමෙයි.. ත්‍රෙඩ් දැම්ම කියල ලොකු වෙනසක් වෙන් නෑ.. පහුගිය ටිකේ කාලකණ්ණියෙක් ඇවිත් ෆෝරම් එක කනවා මාත් දැක්ක/ ඌමඩ කොහෙද ඉස්සරත් යුරාජ් ලට එහෙම බැන බැන ගේම ඉල්ලුවේ.. උට සයිට් එක එක්ක තියෙන මලකට ඕක කරන්නේ. ෆේස්බුක් එකේ නම් බං සතියක් විතර යනවා ගලවන්න.. සමහර ඒවා ඒත් ගලවන් නෑ කොච්චර රිපෝර්ට් කරත්.. බලපන් බුද්ධාගමට බැනපු ෆෑන් පේජස් කීයක් නම් තියෙනවද? මුස්ලිම් ද අනික ආගම් වලටද කොච්චර නම් බනිනවද.. ඇයි යකෝ බැනපල්ලාකෝ මාක් සකර්බර්ග් ට එහෙනම්? එකෙක් වත් බනිනවද ඌට? නෑ.. දවසින් ඩිලීට් කරන මේකේ මෙච්චර මහන්සි වෙන මොඩාලා ටික හැමදාම කුණු බැනුම් අහනවා.. උන්ටත් එක පුරුදුයි දැන් ලොල්.. මොකද උන් අවරුදු ගානක් තිස්සේ ඔය චූ වලි වලට මුණ පානවා.. මේකේ මුලින්ම මොඩ් කෙනෙක් ආවේ 2009 දී මට මතක හැටියට.. එතකන් ජිටි තමා ඔය ආතල් එක කෑවේ :lol: දැන්නං පඩේකට ගණන් ගන්නේ නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,669
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක දෙතුන් දෙනෙක්ගෙ වැඩක් බන් බෑන් කරත් ටික වෙලාවකින් තව එකක් හදන් එනව..හොදම වැඩේ ප^යකටවත් ගනන් නොගෙන උන්ගෙ ත්‍රෙඩ්,රෙප්ලයි ගනන් නොගෙන සිටීම එතකොට උන්ටම එපා වෙයි!
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඇඩ්මින්ම කීප පොලකම කියල තිබුන බ්‍රෝ.. මේක තේරුමක් ඇති වැඩක් නෙමෙයි.. ත්‍රෙඩ් දැම්ම කියල ලොකු වෙනසක් වෙන් නෑ.. පහුගිය ටිකේ කාලකණ්ණියෙක් ඇවිත් ෆෝරම් එක කනවා මාත් දැක්ක/ ඌමඩ කොහෙද ඉස්සරත් යුරාජ් ලට එහෙම බැන බැන ගේම ඉල්ලුවේ.. උට සයිට් එක එක්ක තියෙන මලකට ඕක කරන්නේ. ෆේස්බුක් එකේ නම් බං සතියක් විතර යනවා ගලවන්න.. සමහර ඒවා ඒත් ගලවන් නෑ කොච්චර රිපෝර්ට් කරත්.. බලපන් බුද්ධාගමට බැනපු ෆෑන් පේජස් කීයක් නම් තියෙනවද? මුස්ලිම් ද අනික ආගම් වලටද කොච්චර නම් බනිනවද.. ඇයි යකෝ බැනපල්ලාකෝ මාක් සකර්බර්ග් ට එහෙනම්? එකෙක් වත් බනිනවද ඌට? නෑ.. දවසින් ඩිලීට් කරන මේකේ මෙච්චර මහන්සි වෙන මොඩාලා ටික හැමදාම කුණු බැනුම් අහනවා.. උන්ටත් එක පුරුදුයි දැන් ලොල්.. මොකද උන් අවරුදු ගානක් තිස්සේ ඔය චූ වලි වලට මුණ පානවා.. මේකේ මුලින්ම මොඩ් කෙනෙක් ආවේ 2009 දී මට මතක හැටියට.. එතකන් ජිටි තමා ඔය ආතල් එක කෑවේ :lol: දැන්නං පඩේකට ගණන් ගන්නේ නෑ
    ඔව් බන් එකනම් ඇත්ත.... අපේ එවුන්ට කොච්චර කිවත් වැඩක් නෑ....... මේ කියන එක මේ අමතක වෙනවා.......
    ඔව් ඔව් මටත් මතකයි යුරාජ්ට ඔහොම කේස් එකක් ගියා.... උගේ ID එක වගේ තව ID 4 ක් 5 ක් ම ආවා..... ඒ ඔක්කොම බැන් කරානේ...... :rofl:
    බලපන්කෝ මුන්ට වෙන වැඩක් නැතුව ඇති....... මුන් නම් කාලකන්නිම තමා.......
    ඔය කාලකන්නි එක්ක තර්ක කරලා වැඩක් නෑ බන්......
    තඹේකටවත් ගනන් නොගෙන හිටියනම් හරි.........;);)