අයිසේ තමුසෙලට කට කදෙනකන් කිව්වත් තවත් ත්‍රෙඩ්ස් දානවනේ පැණි හරක් වගේ...
බලාපියව් මේකේ මගේ පෝස්ට්ස්!
http://www.elakiri.com/forum/showthread.php?p=12259317#post12259317


කොයි මැසේජ් ද බං? මම මේ රවුමක් දාල අතල් එකක් අරන් දැනුයි ගෙදර අවේහම්මේ උඹනම් දෙයියෙක්
මං මැසේජ් එක දැකලනේ උඹ ආවේ![]()
එවලේ තමයි දැක්කේ අරූ පොස්ට් කරනවා.. ලොක්කට කතා කරලා කිව්වා.. එයා මකන්න ඇති මන් හිතන්නේකොයි මැසේජ් ද බං? මම මේ රවුමක් දාල අතල් එකක් අරන් දැනුයි ගෙදර අවේඑවලේ තමයි දැක්කේ අරූ පොස්ට් කරනවා.. ලොක්කට කතා කරලා කිව්වා.. එයා මකන්න ඇති මන් හිතන්නේ



කොයි මැසේජ් ද බං? මම මේ රවුමක් දාල අතල් එකක් අරන් දැනුයි ගෙදර අවේඑවලේ තමයි දැක්කේ අරූ පොස්ට් කරනවා.. ලොක්කට කතා කරලා කිව්වා.. එයා මකන්න ඇති මන් හිතන්නේ


අයිසේ තමුසෙලට කට කැඩෙනකන් කිව්වත් තවත් ත්‍රෙඩ්ස් දානවනේ පැණි හරක් වගේ...
බලාපියව් මේකේ මගේ පෝස්ට්ස්!
http://www.elakiri.com/forum/showthread.php?p=12259317#post12259317

මං කරන රස්සාව උඹට වැඩක් නෑ.. උඹලා සයිට් එකට මඩ ගහන්න හිතාගෙන මෙහෙම ත්‍රෙඩ් දාල මේකේ මෙම්බර්ස්ලා අවුස්සන්න ප්ලෑන් කරලා කරන වැඩක් කියල පැහැදිලියි පොඩ්ඩෝ.. ඇඩ්මින්ලා එක්ක ප්‍රශ්නයක් තියෙනවනං ගිහින් පී එම් එකක් දාගෙන බෙරගනින්, පිස්සෙක් වගේ මෙතන විකාර නොකරඅඩෝ උඹ කරත්ත රස්සාවද කරන්නේ?
මූසල හිවලෝ! ඇඩ්මින්ලා නැත්තන් අද මේ සයිට් එක නෑ.. මේකේ මොඩ් ලට පඩි ගෙවන්නේ නෑ.. උන් මැරීගෙන නිදිමරන් තමයි ෆෙක් එවුන් බෑන් කරන්නේ සිය ගණන්.. මොඩ් ලා ඇඩ්මින්ලා නැත්තන් අද මේක කුණුහරප ගොඩක් සහ ස්පෑම් ගොඩක් විතරයි.. එව්වා බොලාට පෙන්නේ නැත්තේ ඩිලීට් කරලා බෑන් කරලා නිසයි.. මමම සීයකට වඩා රිපෝර්ට් කරලා ඇති.. පොඩ්ඩක් එකෙක් දෙන්නෙක් දැක්කොත් තොපි කියන්නේ ඇඩ්මින්ලා සත පහකට වැඩක් නෑ කියලා.. උඹලා මේකේ ඉන්නේ සයිට් එකට සල්ලි ගෙවලද ඈ? සින්දු ඩවුන්ලෝඩ් කරනවට සල්ලි ගන්නේ නෑ.. ඒවා ඔක්කොම මැරීගෙන එන්කෝඩ් කර කර අප්ලෝඩ් කරලා උඹලට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ කමියුනිටියක් හදන් මැරෙන්නේ සෑහෙන්න පිරිසකගේ දාඩිය මහන්සියක් ඇතුළුවයි..sirawata ... admin laman satha 5kata wadak naa.......
Gon ibbo....... nawila athi kohe hari mullakata wela......![]()
මචන්, මම පොඩි ත්‍රෙඩ් එකක් හදනවා... මම මේ උඹේ අදහස ඒකට එකතු කරගන්නවා...... කමක් නැනේද.........මූසල හිවලෝ! ඇඩ්මින්ලා නැත්තන් අද මේ සයිට් එක නෑ.. මේකේ මොඩ් ලට පඩි ගෙවන්නේ නෑ.. උන් මැරීගෙන නිදිමරන් තමයි ෆෙක් එවුන් බෑන් කරන්නේ සිය ගණන්.. මොඩ් ලා ඇඩ්මින්ලා නැත්තන් අද මේක කුණුහරප ගොඩක් සහ ස්පෑම් ගොඩක් විතරයි.. එව්වා බොලාට පෙන්නේ නැත්තේ ඩිලීට් කරලා බෑන් කරලා නිසයි.. මමම සීයකට වඩා රිපෝර්ට් කරලා ඇති.. පොඩ්ඩක් එකෙක් දෙන්නෙක් දැක්කොත් තොපි කියන්නේ ඇඩ්මින්ලා සත පහකට වැඩක් නෑ කියලා.. උඹලා මේකේ ඉන්නේ සයිට් එකට සල්ලි ගෙවලද ඈ? සින්දු ඩවුන්ලෝඩ් කරනවට සල්ලි ගන්නේ නෑ.. ඒවා ඔක්කොම මැරීගෙන එන්කෝඩ් කර කර අප්ලෝඩ් කරලා උඹලට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ කමියුනිටියක් හදන් මැරෙන්නේ සෑහෙන්න පිරිසකගේ දාඩිය මහන්සියක් ඇතුළුවයි..
මේකේ ඇඩ් වැටෙන්නේ ඇඩ්මින්ලාට කන්න බොන්න නෙමෙයි යකුනේ ලක්ෂ ගණන් ගෙවන සර්වර් කෝස්ට් එක කවර් කරන්නයි. අවරුදු හතරක් තිස්සේ අතින් කයිට් වේවි කට්ට කකා සල්ලි ගෙවල අන්තිමට දරාගන්න බැරි තරම් වියදම් යද්දී තමයි ඇඩ්ස් දැම්මෙත්. එකෙක්ගෙන් වත සත පහක් ඉල්ලුවේ නෑ.. හම්බෙන ඒවායිනුත් ඉවෙන්ට් කරලා බොලාට ආතල් බෙදල දීපු එක කලේ .. එහෙව් ඇඩ්මින්ලට කියපිය සත පහක් වටින් නෑ කියල..! හරියය් උඹට
උඹල හිතන්නේ ඇඩ්මින්ලා රොබෝලා කියලද?.. දාපු ගමන ඩිලීට් කරන්න? මේකේ දවසකට පොස්ට් කීයක් වැටෙනවද කියල උඹ දන්නවද? ගණන් කරලා බලපන් එක මොහොතකට යුසර්ස්ලා 1000ක් ඉන්නවා, දවසට කොච්චර මිනිස්සු එනවද මේකට, පෝස්ට්ස් කීයක් වැටෙනවද? ඔක්කොම බලං ඉන්නද කියන්නේ? රිපෝර්ට් කරපං බං උන් මකයි.. බැරිනම් කට වහන් හිටපං බං ඩිවෝස් කරපු ගෑනු වගේ කියවන් නැතිව
මම දන්නේ නෑ මචෝ උඹේ මොන අදහසකින් ත්‍රෙඩ් එක දානවද මොකක් ගැනද විස්තර.. කියල. එත් මේ කියපුවා වටේම කියා කියා යන්න උවමනාවක් නෑ මචන්.. යන විදිය නොදැන කියෝන එවුන දැකලා පොඩ්ඩක් මල පැන්න නිසා කිව්වේ දෙකතුනක්... මේ ත්‍රෙඩ් එක මොඩ් කෙනෙක් දැක්කම ඩිලීට් කරන බව දැනගෙන..Captain ජැක් ස්පැරෝ;12266460 said:මචන්, මම පොඩි ත්‍රෙඩ් එකක් හදනවා... මම මේ උඹේ අදහස ඒකට එකතු කරගන්නවා...... කමක් නැනේද.........
මම ත්‍රෙඩ් එක දාන්නේ මචන්, මේ ප්‍රශ්ණ ගැනයි.... ගොඩක් එවුන් ඇඩ්මින්ලට බනිනවා.... එකයි උඹේ Comment එක ඔනේ වුනේ... උඹ ගොඩක් වැදගත් දෙයක් කියලා තියනවා.... ඒ වගේම මම ත්‍රෙඩ් එක දාන්නේ අපේ කට්ටියට පොඩ්ඩක් මොලෙන් කල්පනා කරලා වැඩ කරන්න කියන්නයි.........මම දන්නේ නෑ මචෝ උඹේ මොන අදහසකින් ත්‍රෙඩ් එක දානවද මොකක් ගැනද විස්තර.. කියල. එත් මේ කියපුවා වටේම කියා කියා යන්න උවමනාවක් නෑ මචන්.. යන විදිය නොදැන කියෝන එවුන දැකලා පොඩ්ඩක් මල පැන්න නිසා කිව්වේ දෙකතුනක්... මේ ත්‍රෙඩ් එක මොඩ් කෙනෙක් දැක්කම ඩිලීට් කරන බව දැනගෙන..

ඇඩ්මින්ම කීප පොලකම කියල තිබුන බ්‍රෝ.. මේක තේරුමක් ඇති වැඩක් නෙමෙයි.. ත්‍රෙඩ් දැම්ම කියල ලොකු වෙනසක් වෙන් නෑ.. පහුගිය ටිකේ කාලකණ්ණියෙක් ඇවිත් ෆෝරම් එක කනවා මාත් දැක්ක/ ඌමඩ කොහෙද ඉස්සරත් යුරාජ් ලට එහෙම බැන බැන ගේම ඉල්ලුවේ.. උට සයිට් එක එක්ක තියෙන මලකට ඕක කරන්නේ. ෆේස්බුක් එකේ නම් බං සතියක් විතර යනවා ගලවන්න.. සමහර ඒවා ඒත් ගලවන් නෑ කොච්චර රිපෝර්ට් කරත්.. බලපන් බුද්ධාගමට බැනපු ෆෑන් පේජස් කීයක් නම් තියෙනවද? මුස්ලිම් ද අනික ආගම් වලටද කොච්චර නම් බනිනවද.. ඇයි යකෝ බැනපල්ලාකෝ මාක් සකර්බර්ග් ට එහෙනම්? එකෙක් වත් බනිනවද ඌට? නෑ.. දවසින් ඩිලීට් කරන මේකේ මෙච්චර මහන්සි වෙන මොඩාලා ටික හැමදාම කුණු බැනුම් අහනවා.. උන්ටත් එක පුරුදුයි දැන් ලොල්.. මොකද උන් අවරුදු ගානක් තිස්සේ ඔය චූ වලි වලට මුණ පානවා.. මේකේ මුලින්ම මොඩ් කෙනෙක් ආවේ 2009 දී මට මතක හැටියට.. එතකන් ජිටි තමා ඔය ආතල් එක කෑවේCaptain ජැක් ස්පැරෝ;12266475 said:මම ත්‍රෙඩ් එක දාන්නේ මචන්, මේ ප්‍රශ්ණ ගැනයි.... ගොඩක් එවුන් ඇඩ්මින්ලට බනිනවා.... එකයි උඹේ Comment එක ඔනේ වුනේ... උඹ ගොඩක් වැදගත් දෙයක් කියලා තියනවා.... ඒ වගේම මම ත්‍රෙඩ් එක දාන්නේ අපේ කට්ටියට පොඩ්ඩක් මොලෙන් කල්පනා කරලා වැඩ කරන්න කියන්නයි.........
දැන්නං පඩේකට ගණන් ගන්නේ නෑඔව් බන් එකනම් ඇත්ත.... අපේ එවුන්ට කොච්චර කිවත් වැඩක් නෑ....... මේ කියන එක මේ අමතක වෙනවා.......ඇඩ්මින්ම කීප පොලකම කියල තිබුන බ්‍රෝ.. මේක තේරුමක් ඇති වැඩක් නෙමෙයි.. ත්‍රෙඩ් දැම්ම කියල ලොකු වෙනසක් වෙන් නෑ.. පහුගිය ටිකේ කාලකණ්ණියෙක් ඇවිත් ෆෝරම් එක කනවා මාත් දැක්ක/ ඌමඩ කොහෙද ඉස්සරත් යුරාජ් ලට එහෙම බැන බැන ගේම ඉල්ලුවේ.. උට සයිට් එක එක්ක තියෙන මලකට ඕක කරන්නේ. ෆේස්බුක් එකේ නම් බං සතියක් විතර යනවා ගලවන්න.. සමහර ඒවා ඒත් ගලවන් නෑ කොච්චර රිපෝර්ට් කරත්.. බලපන් බුද්ධාගමට බැනපු ෆෑන් පේජස් කීයක් නම් තියෙනවද? මුස්ලිම් ද අනික ආගම් වලටද කොච්චර නම් බනිනවද.. ඇයි යකෝ බැනපල්ලාකෝ මාක් සකර්බර්ග් ට එහෙනම්? එකෙක් වත් බනිනවද ඌට? නෑ.. දවසින් ඩිලීට් කරන මේකේ මෙච්චර මහන්සි වෙන මොඩාලා ටික හැමදාම කුණු බැනුම් අහනවා.. උන්ටත් එක පුරුදුයි දැන් ලොල්.. මොකද උන් අවරුදු ගානක් තිස්සේ ඔය චූ වලි වලට මුණ පානවා.. මේකේ මුලින්ම මොඩ් කෙනෙක් ආවේ 2009 දී මට මතක හැටියට.. එතකන් ජිටි තමා ඔය ආතල් එක කෑවේදැන්නං පඩේකට ගණන් ගන්නේ නෑ


