රුපියල් කෝටි අසු අටකින් කරන්න පුළුවන් දේ&#
http://2.bp.blogspot.com/-UQn-KmsDy.../Be5M7wyFGUM/s400/hambanthota%2Cgoldcoast.jpg

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය ලබා ගැනීම සඳහා වූ වියදම
ජාතියේ ආඩම්බරකාර පුතාගේ ක්‍රීඩාශීලී සිහිනයක් වූ 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීමේ බොඳ වී ගිය සිහිනය වෙනුවෙන් වැය වූ මුදල දැන් හෙළිදරව් වී තිබේ.
මෙම සිහිනය සැබෑ කර ගැනීමට එක්සත් ජනපදයේ PMPlegacy නම් මහජන සම්බන්ධතා සමාගමට ගෙවූ මුදල්, ඉන්දීය උත්සව සංවිධාන සමාගමකට ගෙවූ මුදල්, ඡන්ද විමසීම පැවති සෙන්ට් කිටීස් දූපතට ලාංකික නියෝජිත පිරිස යාමට, එහි විසීමට හා ආපසු ඒමට කළ වියදම් ආදිය රු. කෝටි 88ක් බව වාර්තා වේ.
සෙන්ට් කිටීස් දූපතේ පැවති ඡන්ද විමසීමේ සිසියට සහභාගි වූ 400ක් පමණ පිරිසෙන් 160ක් ම ලංකාවේ දූතයන් වූ බව වාර්තා වේ. ලාංකීය පිරිස අතර නාමල, මහින්දානන්ද වැනි දේශපාලකයෝ, කබරාල වැනි නිලධාරීහු මෙන් ම අනර්කලී වැනි කට්ටිය ද, බෙරකාරයෝ, නැට්ටුවෝ, උයන්නෝ, වළං හෝදන්නෝ ආදීහු ද වූ හ.
හිනා කන වැඩේ කියන්නේ 2012 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීමේ අවස්ථාව දිනා ගත් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පැමිණ සිටියේ නියෝජිතයන් 20ක් පමණි. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නියෝජිතයෝ අපේ සල්ලිවලින් කා, බී, මුන්ගේ ජෝගි නැටුම් බලා පස්ස පැත්තෙන් හිනා වෙමින් ඕස්ට්‍රේලියාවට ඡන්දය දුන් හ. මේ වගේ පිස්සන්ට මෙවැනි ක්‍රීඩා උළෙලක් පැවැත්විය නො හැකි බව ඔවුන්ට තේරෙන්නට ඇත.
රටේ ජනතාවගේ වාසනාවට හා රාජපක්ෂ පවුලේ අවාසනාවට ලංකාව සුද්දාගේ හිරු නො බසින අධිරාජ්‍යයේ යටත් විජිත මානසිකත්වය ප්‍රවර්ධනය කරන මේ ක්‍රීඩා උළෙලේ සත්කාරත්වය ලංකාවට නො ලැබිණි.
ලැබුණා නම් හම්බන්තොට මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීම වෙනුවෙන් මේ රටේ ජනතාවට පොළවේ පස් කන්නට සිදු වනු ඇත.
දැන් රටේ තිබෙන ප්රශ්නය 2018දී පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වනවාටත් වඩා මේ කට්ටිය 2018 දක්වා ම බලයේ ඉන්නවාද කියා ය.
අපේ පාලකයන්ට දෙවි පිහිටයි!