අධිවේගී මාර්ගය අධිවේගී ද?

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    maha moda thread ekak kiyala balapu gaman terenawa.
    adiwedi maargayak hadanna americawa tharam loku ratak wennama one nehe.

    Singapore,Bahrain,Honk Kong,Qatar,me okkola lankawata wada bohoma punchi ratawal. singapor kiyanne man hithana widihata lankawen kaalak wath nethuwa ethi. ey ratawalwala adiwegi maarga nedda?

    ani mantheeru 6tha 4tha kiyana eka balapaanne ey paarawal wala yana waahana wala sankyaawa anuwa. chinawala adiwegi maarga mandekala thiyenawa mantheeru 8k withara.bicycle yanna wenama theeruth thiyenawa. hethuwa ey paarawalwala etharam waahana gaman gannawa.

    hebei lankawe adiwegi margayak kiwwata ewa adiwegith nemei.

    denata awruthu 5kata issella rey 11ta withara man nittabuwe indan colombata car eka drive karan aawa spead eka 81kai. policiyen elluwa hariyata air port eka pahuwuna gaman. maawa allapu polic karaya kiwwa
    "budu amme spead eka 81k mage jeewitheta meccara spead eken waahana pedapu ekek dekkamai"
    ithin man kiwwa meka meegapuwa adiwegi maargayane,re 11ta me spead ekewath yannethnam mona spead eke yannada kiyala. eyage uththare meka diwegi maargayak thamai hebei yanna puluwan maximum spead eka 70ta kiyala. anthimata 500 aragena maya yanna kiwwa.
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    Liyapu miniha amu modayek. Rata bus haiyen yanawa kiyala udeta yanne kohomada kiyala hithanne na. Ethkota ra wenakan indala gaman yannada kiyanne.
    Lankawe wahana dawasen dawasa wadi wenawa ekata piliyama mokadda kiyala kisi kathwak na.
    :yes::yes::yes:
     

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    5sur5.gif


    good post machoooooooooooooooooooooooooooooooooo
     

    33000W

    Member
    express way හදන්නේ අවශ්‍යතාවයට මිසක් නිකන් බොරුවට මංතීරු ගණන වැඩි කරලා හැදුවයි කියලා වැඩක් නැහැ කව්රු මොනවා කිව්වත් express way එකින් වෙන සේවය 100% වෙනවා..ඒක කාටවත් නැහැ කියන්න බැහැ .. ඒක ඒක බූරුවන්ට ඕනතරං බුරු කතා කියන පුළුවන් ..
    මේ කතාව ඇත්ත මචන්.පාරේ යන මිනිහ තමයි අමාරුව දන්නෙ.එක පාරක් අබිලිපිටියෙ යන්න ගිහින් high way එකේ ගිහින් පැය 3න් ගියා.ඒත් ආවෙ නිකම් පාරෙ.ඒකට පැය 7කට වඩා ගියා.:frown::frown::frown: අනිත් එක පාර නියමෙට හදල තියනව. අපේ වාහනේ කැඩිල අපි call කලෙත් නැතුව help එකට කට්ටිය ආව:yes::yes::yes::yes:.
    ඒත් මේ වගේ කතා කියන මී හරක් ඕන රටක ඉන්නව.:rolleyes::rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට ලියපු එකා නම් ගොබ්බයෙක්ම තමා !! කොට්ටාවේ පොඩි ප්‍රමාදයක් තිබ්බට එතන තාමත් ඉදිවෙමින් පවතිනවා ඒක ඉවර උන ගමන් කඩුවෙල ඉඳල කොට්ටාවටත් එන්න පුළුවන් ඉක්මනින් !! මාතර දක්වා ඉදි උනාම තමා ඕකෙන් නියම ප්‍රතිපලේ ගන්න පුළුවන් !! :yes: හැම දේම දේශපාලන දෘෂ්ටියකින් බලන්න නරකයි.. ඔය පාට කන්නාඩි වැඩේ රටේ සංවර්ධන කටයුතු වලට අදාල කර ගන්න එක වැරදියි.. මම මහින්ද වාදියෙක් නෙමේ එත් හොඳ දේවල් අගය කරන්න ඕන !! :D
     
    • Like
    Reactions: 33000W

    33000W

    Member
    සිරාවට ලියපු එකා නම් ගොබ්බයෙක්ම තමා !! කොට්ටාවේ පොඩි ප්‍රමාදයක් තිබ්බට එතන තාමත් ඉදිවෙමින් පවතිනවා ඒක ඉවර උන ගමන් කඩුවෙල ඉඳල කොට්ටාවටත් එන්න පුළුවන් ඉක්මනින් !! මාතර දක්වා ඉදි උනාම තමා ඕකෙන් නියම ප්‍රතිපලේ ගන්න පුළුවන් !! :yes: හැම දේම දේශපාලන දෘෂ්ටියකින් බලන්න නරකයි.. ඔය පාට කන්නාඩි වැඩේ රටේ සංවර්ධන කටයුතු වලට අදාල කර ගන්න එක වැරදියි.. මම මහින්ද වාදියෙක් නෙමේ එත් හොඳ දේවල් අගය කරන්න ඕන !! :D
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: tharinda76

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    පිස්සෙක් මූ එකෙන්ම , ගාල්ලට පැය 3-4 යන වැඩේ දැන් පැයෙන් යන්න පුලුවන් , එක තැනක තියෙනවා රෑට ගියොත් පැය එක හමාරෙන් යන්න පුලුවන් කියලා , එහෙනම් ඉතින් දවල් වරුවේ වැඩ පැත්තක තියෙලා රෑට පලයල්ලකො ගාලු
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    බන් අපේ උන් දැන් අධෝවාතයක් ගියත් ආණ්ඩුවට බනින සීන් එකක් තියෙන්නේ !! ඉස්සර අපේ අම්මල තාත්තල එක්ක කතරගම වගේ යන්න කොච්චර කාලයක් යනවද රටේ වාහන අඩු කාල වලත් ? ගමන ගියාම බාගෙට පණ නෑ ගිය කට්ටියට !! ලඟදි ගියා දැනුනෙවත් නෑ ගියාද කියල !! මිනිස්සුන්ගේ කාලේ ශ්‍රමය වාහන නාස්තිය කොච්චර අඩුද දැන් ? :)
     

    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    highway එකේ වෙලාව ඉතිරි නැ කියන්නකෝ එත් ඒ route එකේ යද්දී දැනෙන නිදහසම මදිද.... අඩුපාඩු ඇති එත් ගොඩක් වටිනවා
     

    33000W

    Member
    බන් අපේ උන් දැන් අධෝවාතයක් ගියත් ආණ්ඩුවට බනින සීන් එකක් තියෙන්නේ !! ඉස්සර අපේ අම්මල තාත්තල එක්ක කතරගම වගේ යන්න කොච්චර කාලයක් යනවද රටේ වාහන අඩු කාල වලත් ? ගමන ගියාම බාගෙට පණ නෑ ගිය කට්ටියට !! ලඟදි ගියා දැනුනෙවත් නෑ ගියාද කියල !! මිනිස්සුන්ගේ කාලේ ශ්‍රමය වාහන නාස්තිය කොච්චර අඩුද දැන් ? :)
    ඔවු ඒක ඇත්ත. තව ඉස්සරහට තවත් වාහන වැඩි වෙනව.එතකොට මීට වඩා පාරෙ යන්න අමාරු වෙනව. hybridම 2000% කින් අලෙවිය වැඩි වෙලා.:shocked::shocked::shocked: හිතාගන්නවත් බෑ.:no: ඉතින් අනගෙතේ කොහොමට වේවිද.:lol::lol: මේව රටකට වැදගත්
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔය මොනවත් ඕන නෑ...
    මම යන පාරේ ත්‍රීවීල් කාරයෝ නෑ, මම යන පාරේ මෝටර් සයිකල් කාරයෝ නෑ කියලා හිතෙනකොට මොනතරම් හිතට සහනයක්ද?:lol::lol:

    Just one hour of Three wheelers free, motor bikes free road time is worth a hundred normal traffic hours.
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    අධිවේගී මාර්ගය අධිවේගී ද? 03-11-2012 11:32 PM irisiya karanna epa. ANDUWATA NARAKA WENA THREAD DAMMOTH UBE CAR SELL EKATA KELA KARANAWA DANA GANNA.

    ape car sale ekata kela karawanna nm ethin ubata ba malliyo...api ubata wada hodata Mahinda mahattayawa dannawa......

    අධිවේගී මාර්ගය අධිවේගී ද? 03-11-2012 09:47 PM pala huththo yanna , uba danna labbak na, colombo idan matara yannna 4 1/2 hourd yanawa, fuck off

    aiooo kastiya mage Rep kapala....ekata nm kamak na oya Rep walin mata wadak na......

    math me article eka moda ekak nisa thama methana damme...mama pahalin comment dala tiyanawa...me article eka wadak na kiyala...ekath poddk balanna........

    math oya para use karana kenek...ape gewal gawin patan ganneth...oka rata wadagath project ekak eka ai 2k na....

    aulk na banala rep kapuwata..e wage aya thama mehema article paper walata danneth....
     
    • Like
    Reactions: dxx and tharinda76

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ඔය මොනවත් ඕන නෑ...
    මම යන පාරේ ත්‍රීවීල් කාරයෝ නෑ, මම යන පාරේ මෝටර් සයිකල් කාරයෝ නෑ කියලා හිතෙනකොට මොනතරම් හිතට සහනයක්ද?:lol::lol:

    Just one hour of Three wheelers free, motor bikes free road time is worth a hundred normal traffic hours.

    :yes::yes::yes:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචන් මේක ලියල තියෙන පුද්ගලයා කවුරු උනත් expressway එකේ ගියපු මනුස්සයෙක් නෙමේ. මේ මනුස්සය Galle road එකේ traffic එකකට අහුවෙලත් නෑ. දක්ෂින අධිවේගී මාර්ගයේ අරමුණ පැයකින් කොළඹට එන එක විතරක්ම නෙමෙයි. Galle rd එකේ traffic එක reduce කරන එකත් එක අරමුණක්.

    කොට්ටාවේ ඉඳං ගාල්ලට ගියේ විනාඩි පනහෙන් express එකේ
    ඒ දුර ගාලු පාරේ ආවනං පැය තුනකට වඩා යනවා
    කොටුවේ ඉඳං එනවනං වැල්ලවත්ත දෙහිවල හරියේ ට්‍රැෆික් එකට අහු උනාම බඩුම තමයි
    කොටුවේ ඉඳං බස් එහෙක යනවනං හවස හයෙන් පස්සේ ගාල්ලට පැය හතරයි
    ඒක සංසාරේ එපා වෙන ගමනක් කියල ගිය මිනිහ දන්නවා
    පොඩ්ඩක් බලන්න මහරගම හරි ගාල්ලේ හරි උදේට ඉන්න highway පෝලිම.....
    මොනවා උනත් මේකේ හැම වාහනේකටම (බර වාහන, සාමාන්‍ය බස්). ..යන්න දුන්නොත් ඉතිං වැඩක් නෑ
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    uba vediya kiyavanne nethiva me lipiya kohen hari copy paste kala neda

    nethinam uba samanyen gon thread danne nehe vedagath thread danne
    meeta passe copy paste karanavanam hithala daapan

    lokkath benala ubata thread eke gon gathiya vedi hinda

    no hard feeling macho
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ammiyo mage Rep kapanna nm epa...mama nm Highway ekata banne na...mama open kala dawase edan oke giya....mata nm oka hugak udau una......

    පෑහෑදිලිවම තේරෙනවා මේක ලියපු එකා කවදාවත් Highway එකක් TV එකෙන්වත් දෑකපු නෑති පොන්නයෙක් කියලා... ඊටත් වඩා එකේ වටිනාකම දෑන දෑනත් මේ මගුල මෙතන post කරපු උබ ඌටත් වඩා පොන්න හරකෙක්...
    තොගෙ රෙප් නෙමේ අල්ලගෙන අරකයි කපලා දාන්න ඕනේ... මේ වගේ අමනයො හින්දා තමයි අපෙ රටවල් හෑමදාම එකම තෑන...
    මොනවා හරි දෙයක් අහුවෙන පලියට මෙතන නොදා ටිකක් තමන්ගෙ මොලේ පාවිච්චි කරලා හිතලා බලපන් තමන් මොකක්ද post කරන්න යන්නේ කියලා...
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    express way හදන්නේ අවශ්‍යතාවයට මිසක් නිකන් බොරුවට මංතීරු ගණන වැඩි කරලා හැදුවයි කියලා වැඩක් නැහැ කව්රු මොනවා කිව්වත් express way එකින් වෙන සේවය 100% වෙනවා..ඒක කාටවත් නැහැ කියන්න බැහැ .. ඒක ඒක බූරුවන්ට ඕනතරං බුරු කතා කියන පුළුවන් ..

    සිරාවට බං...මංතීරු ගාන වැඩි කරානම් ඒකට මුකුත් නොකිය ඉඳී....:eek:
     
    • Like
    Reactions: gkcnalaka

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ammiyo mage Rep kapanna nm epa...mama nm Highway ekata banne na...mama open kala dawase edan oke giya....mata nm oka hugak udau una......


    375356_2846436159842_1227562496_33349568_675584422_n.jpg

    පිස්සුද සහෝදරයා... පොඩි විහිළුවක් කලේ:lol:. ඔන්න ඉතින් නිකන් තියන එකේ උබේ කථාවට + එකක් දුන්න:).