Travel Sri Lanka

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    අදහසනම් හොදයි. ඒ උනාට සයිට් එක බැලුවමනම් ඒ ගතිය පේන්නෙ නෑ. මේක ඇඩ්සෙන්ස් දාන්න බලාගෙන කිසිම මහන්සියක් නොවී හදපු බ්ලොග් එකක්. රට ගැන ප්‍රචාරය කරන්න ඇත්තටම උවමනාවක් තියෙනවනම් මීට වඩා මහන්සි වෙලා විස්තර හොයලා හොද ගුණාත්මක අන්තර්ගතයක් ඇතුව හදන්න තිබුනා. එහෙම උනානම් මේ විදිහට අනිත් අයගෙන් Backlinks හිගා කන්න ඕනෙ නෑ. හොද දේට ඉබේම ඕනෙ තරම් Natural Backlinks හැදෙනවා. තව දෙයක් තමයි අපේ රට ගැන විස්තර අනිත් අයගෙන් ඉල්ලන්න දෙයක් නෑනෙ. ඒකත් කම්මැලිකමට format එකකට දාල ඉල්ලන්නෙ. රට ගැන විස්තර ඕනෙ තරම් හොයාගන්න පුලුවන් අන්තර්ජාලයෙන්ම. අඩු තරමේ ලංකාවෙ වැදගත් ම තැන් ටික ගැන හරි හොද පෝස්ට් දෙක තුනක්වත් දාල ඕනෙ කට්ටියට එන්න කියන්න. අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නෙ මේ විදිහට ගියොත් මේක වැඩිකල් පවතින එකක් නෑ කියල තමයි. තරහකට කිව්ව නෙමෙයි අඩුපාඩු පේන්න තියෙන නිසා හදාගන්නයි කිව්වෙ.
     
    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo

    ඔබේ අදහසට ස්තුතියි. ලංකාව ගැන සයිට් එකක් හදනවා ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම හැම ස්ථානයකම විස්තර හැම පළාතකම මට අවශ්‍ය විස්තර හොයාගන්න ලේසි නැති නිසයි ඔයාලගෙන් උදව් ඉල්ලුවේ. format එකකට details ඉල්ලුවේ සයිට් එකේ විස්තර පල කරන්න මම බලාපොරොත්තු වෙන්නේ ඒ ක්‍රමයට නිසා. සයිට් එක පටන් අරගෙන තවම දවස් 20 ක් වත් නැහැ. තවම හාදාගෙන යන ගමන් ඉන්නේ. සයිට් එක සර්ව සම්පුර්ණ නැති නිසා තමයි ඔයාලගේ උදව් ඉල්ලුවේ. අදහස වලට ගොඩාක් ස්තුතියි