Mahath Venna

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈයි බන් උබ මහත්වෙන්න කට්ට කන්නෙ??? මම මේ කෙට්ටුවෙන්න විදිහක් නෑතුව ඩහවසට් පෑය 4ක් විතර ජිම් එකේ කට්ට කනව.. මහත් උනාම පට්ට අමාරුයි බන්, ලෙඩත් වෑඩී..

    කෝට්ටෙ ඉන්නව සේරසිංහ ඩොක්ටර් කෙනෙක් .. මෑන් මේ පෑත්තෙ පට්ට ෆේමස් .. මෑන් බෙහෙත් දෙන්නව මහත් වෙන්න.. අනිව මහත් වෙනව හෑබෑයි අගේ කෑල්ල කෑල්ල... ඒ කියන්නෙ මුලින්ම බෙල්ල ඊටපස්සෙ මූන , ඊට පස්ස අතක් ඊටපසෙ කකුලක් ඔන්න ඔය වගේ තමා මහත්වෙන්නෙ..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :shocked: යකෝ එහෙම මහත් වෙනව කියල ඇහුවමයි. :oo: හරි නම් ඉදිමෙනව කියන්න ඕන ඕකට.. :baffled:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) මචන්, :baffled: මහත් වෙන්න ඕන නම් ඔය එක එක ජාති බීල හරිම ඉක්මනට මහත් වෙන්නත් පුළුවන්. :cool: නැති නම් හරි විදියට මහත් වෙන්නත් පුළුවන්. කෙල්ලෙක්ට කීව නෙ. :no: ඒ නිසා ඔය ලේසි විදි වලින් මහත් උනාම මොනව ම හරි අවුලක් උනොත් ගොඩක් කාලෙකට බලපාන්න පුළුවන්. :eek: කොල්ලන්ටත් එහෙම තමයි ඉතින්. :) මහත් වෙන්න නම් මෙන්න මේ ටික කරන්න කියපන්.

    "කුෂ්මාණ්ඩ රසායනය" කියල සිංහල බෙහෙත් එකක් එනව. :yes: සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියෙනව ඒක හදල ම පැකට් කරල. :D ඒකෙන් එක පැකට් එකක් (ලොකු එකක් හරි පොඩි එකක් හරි) ගන්න කියන්න. හැමදාම උදේට ඒකෙන් නෙල්ලි ගෙඩියක වගේ ප්‍රමාණයක් අරන් කන්න කියන්න. :dull: මේක කරන්න ඕන හිස් බඩට. :nerd: ඒ කියන්නෙ උදේම නැගිටල :-)oo: දත් මැදල මූණ හෝදලා) වෙන කෑම මුකුත්ම කන්නෙ නැතුව අර බෙහෙතෙන් ඒ ප්‍රමාණය කන්න ඕන. :baffled: ලොකූ අප්පිරියාවක් නෑ, :eek: ඒත් රස නම් නෑ. :sorry: මහත් වෙන්න ඕන නම් ඉතින් කන්නම වෙනව. :) ඒක කාල එළකිරි වීදුරුවක් බොන්න ඕන. :-)shocked: Elakiri.com නෙවෙයි, :yes: උණු කරගත්ත එළකිරි) :yes: ඕකම හවසත් (6, 7ට ) කරන්න පුළුවන් නම් හොඳයි. :D උදේට විතරක් උනත් ඇති. :dull: වරද්දන්නෙ නැතුව දවස් 7ම මාසයක් 2ක් ඕක බොන්න කියහන්. තව, Peanut butter, Cheese, Oats, Eggs, Chicken breast, Dates (රටඉඳි), Nutella, සමපෝෂ, කඩල, කව්පි, Curd, yoghurt, Ham.. :cool: විශේෂයෙන්ම අලි පේර වගේ දේවල් ගෙනල්ල කන්න කියන්න.

    :) දවසට කෑම වේල් 5 - 7ක් විතර වෙනකම් කන්න කියහන්. :yes: පොඩි පොඩි කෑම වේල් 5 - 7ක්.. :( කෑම කන්න බෑ බෑ වගේ නම් ඉතින් එක එක රසට කෑම හදන්න කියහන්. :growl: මොකද එපා වෙනව කෑම කන එක සමහර අයට. :yes: කෑම කාල වතුර බොන්න කියන්න, :yes: තව නිතරම වතුර බොන්න ඕන. :shocked: ගොඩාක් නෙවෙයි, :D අර කන කෑම දිරවන එක ලේසි වෙන්නයි.

    :) තව පුළුවන් නම් ඩොකෙක්ට කියල විටමින් බී හරි මල්ටි-විටමින් හරි සිරප් එකක් ගන්න. :cool: ඔය ටික නොකඩවා කලොත් අනිවා මහත් වෙනවමයි.
     
    Box Guitar

    Member
    Mar 9, 2012
    119
    5
    0
    Sky

    TNX BRO..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    TNX BRO..

    11.gif
    11.gif
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඈයි බන් උබ මහත්වෙන්න කට්ට කන්නෙ??? මම මේ කෙට්ටුවෙන්න විදිහක් නෑතුව ඩහවසට් පෑය 4ක් විතර ජිම් එකේ කට්ට කනව.. මහත් උනාම පට්ට අමාරුයි බන්, ලෙඩත් වෑඩී..

    කෝට්ටෙ ඉන්නව සේරසිංහ ඩොක්ටර් කෙනෙක් .. මෑන් මේ පෑත්තෙ පට්ට ෆේමස් .. මෑන් බෙහෙත් දෙන්නව මහත් වෙන්න.. අනිව මහත් වෙනව හෑබෑයි අගේ කෑල්ල කෑල්ල... ඒ කියන්නෙ මුලින්ම බෙල්ල ඊටපස්සෙ මූන , ඊට පස්ස අතක් ඊටපසෙ කකුලක් ඔන්න ඔය වගේ තමා මහත්වෙන්නෙ..

    koheda bng oya doca inne? mata address eka dapanko bng......neththam pm karanna
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මහත් උනාම ලෙඩ වැඩියි බං.. මහත් වෙන්න ඕනෙම නම් හොදට කන්න කියපං කෙල්ලට.. බෙහෙත් බීලා මහත් වෙන ඒවායින් සයිඩ් ඉෆෙක්ට් වැඩියි. අනිත් එක බෙහෙත් නවත්තපුගමන් ආයෙම කෙට්ටු වෙනවා.. :)