jihad lipye sathya kathawa

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
Ugk0S.jpg



meya palasthinaye kriyathmaka wana jihad sangwidanayaka logo eka horakam karala hadapu boru lipiyaki.

wadi wisthara sandaha pahatha sandahan web lipinayata piwisenna


http://en.wikipedia.org/wiki/Islamic_Jihad_Movement_in_Palestine

palasthina sangwidanayak wana mowunge nila web adawiya

http://www.nedayequds.com/
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ඇත්ත දන්නැතුව මේ වගේ ඒවා දාන්නෙපා මචන්... ඔය ලියුම කියවල බලපන්... ඉංග්‍රීසි වල ගොඩක් වැරදි තියෙනවා...... Accept එකට except කියල දාල.. මම හිතන්නේ නැ ජිහාඩ් සන්විදානයක් ඔය වගේ වැරදි කරය් කියලා... ඒ මදිවට අරාබිවලත් ගොඩක් වැරදි තියෙනවා... අනිත් එක ඕනෑම කෙනෙකුට Google translate එකට ගිහිල්ල මේ වගේ ආරබිවලින් ලියුම් එකක් ලියන්න පුළුවන්.... Islamic jihad union කියන්නේ ලංකාවට අයත් එකක් නෙමෙය්.. මම හිතන්නේ ඕක මම වැරදි නැත්තම් උස්බකිස්තාන් එකට අයත් එකක්.... ලෝගෝ දෙකකත් වෙන සංවිදාන එවන් අරගන දාල තියෙන්නේ.... තියන ලොකුම ප්‍රශ්නේ ඇය් මෙහම කියා කියා කරන්නේ?? මේක අනිවාර්යෙන් අපේ එකෙක්ගේ වැඩක්...අපි හොයල බලන්නැතුව මෙතන දානෙක වැරදි... හොදම දේ අර ලිපිනයට ගිහිල්ල අර හාමුදුරුවන්ව හම්බෙලා කතා කරලා එනෙක....

:):):)
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
me letter eke thiyena arabi wachana tika arabi danna kenek newei liyala thiyenne. meke thiyenne google translate eken translate karapu arabi wachana tikak. lankawe inna muslim aya bawitha karana arabi akshara meeta wada godak wenas. jaathiwadaya aussala swayang vindanayak labana kottashayak me rate innwa. mewani ugul walata ahu wenna epa. meka boru letter ekak.

:):):)
 

geforcelk

Member
Dec 18, 2011
408
55
0



source:www.lankacnews.com





ජිහාඩ් සංවිධානයක් විසින් ඌවතැන්නේ සුමන හිමියන්ට මරණ තර්ජනය කරයි

March 12, 2012 at 1:39 pm | Lanka C News.



ji-letter.jpg
අන්තවාදී ජිහාඩ් සංවිධානයක් විසින් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට මරණ තර්ජන එල්ල කරමින් ලිපියක් එවා ඇති බව දැනගන්නට ලැබුණි. එම ලිපිය එවා ඇත්තේ කොළඹ, මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමය හා වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට වන අතර උන්වහන්සේගේ ආගමික හා සමාජසේවා කටයුතු නවත්වන ලෙස දන්වා ඇත. එසේ නොකළහොත් උන්වහන්සේව ඝාතනය කරන බවට තර්ජනය කර ඇත. පහත දැක්වෙන්නේ ලිපියේ සිංහල පරිවර්තනයකි.
“ඔබ අපගේ වැඩ වලට බාධා කරයි. ඔබගේ කට වහගෙන ඔබගේ වැඩ කරනු. ඔබ අපගේ නායකයාගේ අවවාද වලට ඇහුම්කන් නොදෙයිනම් ඔබව ඝාතනය කෙරේවි. අපගේ ඉල්ලීම හැරුනුකොටගෙන මෙය ඔබට දෙන අවසාන අවවාදයයි, එසේ නොවුවහොත් ඔබව මරා දැමේවි.”
 

dlt

Member
Mar 2, 2012
20
2
0
වෙලාවකට මට නම් මෙහෙම හිතෙනවා.මුන් මේක හිතාමතාම කලද කියල.මොකද දන්නවද මේ වගේ වැරදි ගොඩක් දැම්මහම මුන්ට ලේසියෙන්ම මේක සිංහලයන්ගේ වැඩක් කියල කියන්න පුළුවන්.අනික මුන් දන්නවා සිංහල මිනිස්සු දැකපු ගමන් ඕක විස්වාස කරන්නේ නැ ඕක ගැන හොදට හොයල බලනවා කියල.සිංහල මිනිස්සු ජාතිබේද ඇතිකරනවා කියල කියන්න මේක යොදාගත්තු උපායක් කියල මට හිතෙනවා.මොකද දැන් මුන් දන්නවා මුන්ගේ ව්‍යාපාර වලට සහ මුන්ගේ ආගමට විරුද්ධව ලොකු සටනක් දියත් වෙමින් පවතින බව.ඉතින් මුන් මේ වගේ දෙයක් කරලා මේවා ඔක්කොම සිංහල මිනිස්සු අවුස්සන කුමන්ත්‍රණ,අනේ අපි හරි හොද මිනිස්සු අපේ පාඩුවේ බිස්නස් කරගෙන ඉන්නේ,සිංහල මිනිස්සු කියන කට කතා වලට රැවටෙන්න එපා,ඕව ඔක්කොම අර අපේ සංවිධානෙකින් යැව්වා කිව්වා ලියුම වගේ කියල හුරතල් වෙන්න කරපු දෙයක් වගේ මට හිතෙන්නේ.
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
පලයන් පොන්ස් යන්න :lol:
උගේ නමේම මුස්ලිම් කියල තියෙන්නේ ඉස්ලාම් ජිහාඩ් සුද්ද කරන්න ත්‍රෙඩ් දාල :lol:

me thread ekata bump di di hitapan.
 

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    umbe kathawa hari machan..api oke true story eka dan natuwa dakapu gaman wade upset karaganna eka waradi... eka eka problems tiyana bawa atta but apitat muslim yaluwo innawa api ,egollo hodin innawa balanawa misaka mama buddhist eya sinhala kiyala maraganna yan nane
     
    • Like
    Reactions: fazil00789

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    umbe kathawa hari machan..api oke true story eka dan natuwa dakapu gaman wade upset karaganna eka waradi... eka eka problems tiyana bawa atta but apitat muslim yaluwo innawa api ,egollo hodin innawa balanawa misaka mama buddhist eya sinhala kiyala maraganna yan nane

    yes i agree with your point machan. :yes: