වෙලාවකට මට නම් මෙහෙම හිතෙනවා.මුන් මේක හිතාමතාම කලද කියල.මොකද දන්නවද මේ වගේ වැරදි ගොඩක් දැම්මහම මුන්ට ලේසියෙන්ම මේක සිංහලයන්ගේ වැඩක් කියල කියන්න පුළුවන්.අනික මුන් දන්නවා සිංහල මිනිස්සු දැකපු ගමන් ඕක විස්වාස කරන්නේ නැ ඕක ගැන හොදට හොයල බලනවා කියල.සිංහල මිනිස්සු ජාතිබේද ඇතිකරනවා කියල කියන්න මේක යොදාගත්තු උපායක් කියල මට හිතෙනවා.මොකද දැන් මුන් දන්නවා මුන්ගේ ව්‍යාපාර වලට සහ මුන්ගේ ආගමට විරුද්ධව ලොකු සටනක් දියත් වෙමින් පවතින බව.ඉතින් මුන් මේ වගේ දෙයක් කරලා මේවා ඔක්කොම සිංහල මිනිස්සු අවුස්සන කුමන්ත්‍රණ,අනේ අපි හරි හොද මිනිස්සු අපේ පාඩුවේ බිස්නස් කරගෙන ඉන්නේ,සිංහල මිනිස්සු කියන කට කතා වලට රැවටෙන්න එපා,ඕව ඔක්කොම අර අපේ සංවිධානෙකින් යැව්වා කිව්වා ලියුම වගේ කියල හුරතල් වෙන්න කරපු දෙයක් වගේ මට හිතෙන්නේ.