ඔබ පැවසූ දේ වෙන්නේ නැත.........
ශුක්‍ර තරලය ප්‍රෝටීන් සහිත බැවින්ද, එය ජීර්ණය වන බැවින් ද ආමාශ ගත වන ශුක්‍රාණු ආමාශයික යුෂයෙහි ඇති අම්ල වලින් විනාශ වන හෙයින්ද ගැබ් ගැනීමේ අවදානමක් නැත...........
(මෙය ඔබට පවතින සත්‍ය ප්‍රශ්නයක් ලෙස මා හට ඒත්තු ගිය නිසා පිළිතුරු දුන් බව සළකන්න)












