5.1 Surround Head Phones

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Kali 2ken khomada ban surround ahanne?
    ඒකනේ බං මාත් කල්පනා කලේ.. කොච්චර ස්පීකර ඕක අස්සෙ එබුවත් කන් දෙකට සෙට් කරන්න පුළුවන් කෑලි දෙකයි නේ.. බොරු වැඩක් බං.. අපේ උන්ට ඉතින් අතේ සතේ තියෙනකොට වියදම් කරන්නත් එපැයි මොන මගුලකට හරි.. :lol::lol::lol:

    ඔය ගානට තව කීයක් හරි දාලා වැඩිහිටි නිවාසයකට දානයක් දීපන්. ඒකෙන් පිනක් හරි වෙනවා. මොලේ තියෙනවා නම් ඔය වගේ මගුල් ගන්න එපා.. බොරු වැඩක්.. :no::no::no:
     
    prasadindika

    Junior member
  • Jan 18, 2007
    205
    22
    18
    ඒකනේ බං මාත් කල්පනා කලේ.. කොච්චර ස්පීකර ඕක අස්සෙ එබුවත් කන් දෙකට සෙට් කරන්න පුළුවන් කෑලි දෙකයි නේ.. බොරු වැඩක් බං.. අපේ උන්ට ඉතින් අතේ සතේ තියෙනකොට වියදම් කරන්නත් එපැයි මොන මගුලකට හරි.. :lol::lol::lol:

    ඔය ගානට තව කීයක් හරි දාලා වැඩිහිටි නිවාසයකට දානයක් දීපන්. ඒකෙන් පිනක් හරි වෙනවා. මොලේ තියෙනවා නම් ඔය වගේ මගුල් ගන්න එපා.. බොරු වැඩක්.. :no::no::no:

    if don't know about the technology just don't show it or google it and see. let someone who know about this help.

    Surround Sound Headphones Explained
    http://au.ign.com/articles/2010/08/02/surround-sound-headphones-explained
     
    Last edited: