ඒකනේ බං මාත් කල්පනා කලේ.. කොච්චර ස්පීකර ඕක අස්සෙ එබුවත් කන් දෙකට සෙට් කරන්න පුළුවන් කෑලි දෙකයි නේ.. බොරු වැඩක් බං.. අපේ උන්ට ඉතින් අතේ සතේ තියෙනකොට වියදම් කරන්නත් එපැයි මොන මගුලකට හරි..Kali 2ken khomada ban surround ahanne?



ඔය ගානට තව කීයක් හරි දාලා වැඩිහිටි නිවාසයකට දානයක් දීපන්. ඒකෙන් පිනක් හරි වෙනවා. මොලේ තියෙනවා නම් ඔය වගේ මගුල් ගන්න එපා.. බොරු වැඩක්..


