Elakiri radio.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    anna ehema kiyapanko ban moko apith asa nedda apitath lakunak dekak daanawata:P:P

    ok ehenam ithin dan wade patan ganna haduwe man mulika wela okkoma mada man gaaganna, ehenam mada tika bedaagena gaagammu machan api, kastiya set wela plan ekak hadala danata sure DJS la tikata PM ekak daapan, math heta time belt tika hadala PM ekak daannam, eka edit karala kapala kotala umbala hadala ganilla

    thaniyama mada naanakota athal ekak naa ne :P
    elakiri machan kohomath ude wenakota tawa aya me thread
    ekata reply karai ne eyaalage ideas th balamu :yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    thaniyama mada naanakota athal ekak naa ne :P
    elakiri machan kohomath ude wenakota tawa aya me thread
    ekata reply karai ne eyaalage ideas th balamu :yes:

    ela ela it's my style set wenawa keewa uu ara pahana athe thiyan diwuruwa kepaweemen weda karanawa kiyala:P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    tho mata pissu hadannada hadanne yakoooooooooooooo
    tumblr_lp45g0lwjf1qgt40no1_400.gif

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    I'ts My Style තෑන්ක්ස් මචන් අනිවා සෙට් වෙමු. ඔන්න අපිත් ඉන්නව...:yes:[/QUOTE said:
    onna list eka hadaganin DIS
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    වැටෙන්න නගින්න එපැයි යකෝ :nerd: මං මේ ඊයේ තමයි ඔය ජම්බු පලේ ගෙනත් හිටෙව්වේ :yes:
    ඕක ලොකු වෙලා ජම්බු ගෙඩි ඇවිත් මං නැගල වැටුන දවසකට පාටියක් දෙන්නං :P


    img-thing


    fuuuu.jpeg
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම මීට කලින් ෆ්‍රී සර්වර් එකක පොඩි රේඩියෝ කේස් එකක් පටන් අරන් ඊකෙ එකේ දාපු වෙලාවෙත් ගොඩක් අය එළකිරි රේඩියෝ එක නැති එක ගැන දුක කිව්වා මතකයි....ඒක නිසා රේඩියෝ එක ආපහු පටන් ගන්න එක ඒ අයටත් ලොකු සතුටක් වෙයි....රේඩියෝ එක පටන් ගන්නවානම් මගෙන් පොඩි යෝජනා වගයක් තියෙනවා වැඩේට....,

    1. ඊකෙ එකේ ඉන්නවා එල වොයිසස් තියෙන සහෝල....පහු ගිය දවස් ටිකේ මම දැක්ක කවර්ස් වගයක් දාල තියෙනවා....අන්න ඒ අයවත් වැඩේට එකතු කරගෙන එයාලගේ අලුත් ට්‍රැක් රේඩියෝ එක හරහා එකස්ක්ලුසිව් රිලීස් කරන්න පුළුවන්....මොකද ස්ටුඩියෝ තියෙන කීප දෙනෙකුත් මේකේ ඉන්නවා මම දැකල තියෙනවා...

    2. හැම පැයේම ලස්සනම සොන්ග්ස් කීපයක් තෝරනවා "තාරුණ්‍යයේ ගීතය","හින්දි ගීතය",English song of the hour සහ පැයේ දමිල ගීතය....මේක තෝරන්නේ ඕගනයිසින්ග් ටීම් එක....මෙහෙම කරාම පොඩි විවිදත්වයක් තියෙනවා කියල මට හිතෙනව...

    3. සෝන්ග්ස් ප්ලේ කරද්දී නිකන්ම එක දිගට ප්ලේ කරන යන්නේ නැතුව....සෝන්ග් එකෙන් කියවෙන්නේ මොනා ගැනද,ලිව්වේ කව්ද,මියුසික් කරේ කව්ද වගේ පොඩි විස්තරයක් කියල සෝන්ග් එක ප්ලේ කරාම සෝන්ග් එක දිගට අහං ඉන්නකොට දැනෙන කම්මැලි ගතිය නැතිවෙයි කියල හිතෙනවා...

    මේවා කරන්න අමාරු දේවල්ද නම් දන්නේ නෑ....මුල් එකක් නම් ටිකක් කල් ගිහින් රේඩියෝ එක එලට යනකොට පටන් ගත්තනම් හොඳයි...

    menna mewa argan malayage adahas
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    අන්න ඒ අයවත් වැඩේට එකතු කරගෙන එයාලගේ අලුත් ට්‍රැක් රේඩියෝ එක හරහා එකස්ක්ලුසිව් රිලීස් කරන්න පුළුවන්....මොකද ස්ටුඩියෝ තියෙන කීප දෙනෙකුත් මේකේ ඉන්නවා මම දැකල තියෙනවා...




    :love: