Elakiri radio.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රේඩියෝ එකේ පුටුමන් වශයෙන් මට සේකට්‍රි අක්ක කෙනෙක් ඕනෑ කර තිබේ :cool:
    අවුරුදු විසි ඒකට අඩු ගැහැණු ළමුන් විමසන්න :nerd:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,136
    5,995
    113
    joker.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    රේඩියෝ එකේ පුටුමන් වශයෙන් මට සේකට්‍රි අක්ක කෙනෙක් ඕනෑ කර තිබේ :cool:
    අවුරුදු විසි ඒකට අඩු ගැහැණු ළමුන් විමසන්න :nerd:

    මිහිරි අක්කි wa gamu :yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ

    3. සෝන්ග්ස් ප්ලේ කරද්දී නිකන්ම එක දිගට ප්ලේ කරන යන්නේ නැතුව....සෝන්ග් එකෙන් කියවෙන්නේ මොනා ගැනද,ලිව්වේ කව්ද,මියුසික් කරේ කව්ද වගේ පොඩි විස්තරයක් කියල සෝන්ග් එක ප්ලේ කරාම සෝන්ග් එක දිගට අහං ඉන්නකොට දැනෙන කම්මැලි ගතිය නැතිවෙයි කියල හිතෙනවා...


    මේකත් හොද අදහසක්. ගොඩක් චැනල්වල නැත්තෙත් මේකනේ. හොද ආරම්බයක් වෙයි..:)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ada gahapu testing ekenam man ara ape ekekge sinduwa play kala wangu udin galana kotayi gangak lassana side eken balana kotayi oyaa lassana


    මගේ සිංදුවක් ඉවර කරමින් පවතිනවා :yes:
    ඒක දාපං වේටින් ලිස්ට් එකේ මුලට :P


    naa naa akkiwa aragena api posh karala hadala kiyala gamu :rolleyes:



    :angry:



    hari hari ehenam onna wade theenduyi


    දෑවරයි :rofl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mihiri akkiwa purudu puhunu karala 10 idan 12 wenakan man eyath ekka set wela Mihirige peya deka kiyala program ekak karanawa, ara sonalith ekka peya dekak wage
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    එළකිරි එකේ මියුසික් කරන්න සින්ග් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවනම් ලිරික්ස් දෙන්න පුළුවන්. :rolleyes: